මම ඊයේ පෝස්ට් එකක් දැම්මා ලක්ෂ 10 හොයාගන්න

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    Machanla මම ඊයේ පෝස්ට් එකක් දැම්මා ලක්ෂ 10 හොයාගන්න විදියක් ගැන අහලා...සතුටු දායක reply එකක් ආවේ නෑ...it's OK... මට හිතෙනවා lorry යක් hire කරගෙන item එකක් අරගෙන ලංකාව වටේ ගිහිල්ලා sell කරන්න.. item එක sell වෙනකම්ම ගෙදර එන්නේ නෑ...මාගෙ idea එක ගැන මොකද හිතන්නේ...
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1701051391177.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,958
    113
    Mother Earth
    එක දවසින් ලක්ස 10ක් හොයන්නෙ කොහොමද බන් ? ටාගට් එක අඩු ගාණෙ මාසයක් වත් තියපන්. එතකොට දවසට 35000 ක් වත් හොයන්න ඕන. දැන් කල්පනා කරල බලපන්. දවසට 35000ක් හොයන්න පුළුවන් මොනා කරොත් ද කියල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක දවසින් ලක්ස 10ක් හොයන්නෙ කොහොමද බන් ? ටාගට් එක අඩු ගාණෙ මාසයක් වත් තියපන්. එතකොට දවසට 35000 ක් වත් හොයන්න ඕන. දැන් කල්පනා කරල බලපන්. දවසට 35000ක් හොයන්න පුළුවන් මොනා කරොත් ද කියල.

    kammali sinhalu ehema kemathi naha ban, okunta ona mahansi wenne nathuwa laksha 10 dawasata hoyanna
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕය බිස්නස් එකෙන් ලාබයක් තියෙනවා. මම අදුරන යාලුවෙක් සල්ලිඔ ප්‍රශ්න වගයක් ඇවිත් ලොරියක ඔහොම ගියා. එළවලු බිස්නස් කරේ. මුදලාලි ඉන්නවා. මෙයා ඩ්‍රයිවර්. මහන්සි වෙන්න වෙනවා කිව්වා. හැබැයි සැලකිය යුතු මුදලක් හම්බුනා කිව්වා. යාලුවා රජයේ ජොබ් එකක් කරන්නේ. ඒ නිසා සමහර දවස් වලට නිවාඩු දාලත් ගියා.

    ආයේ මීගමුවෙන් වගේ මාළු අරගෙන ගිහින් විකුණන එකත් හොද ලාබ තියෙන බිස්නස් එකක්. හැබැයි ඉතින් රෑ දවල් වැස්ස බලන්නේ නැතුව යන්න එන්න වෙනවා.

    මේ දවස් වල සාලයෝ කිලෝ එක රුපියල් 50-100 ට යන්නේ. තලපත් 1300 වගේ. පිට පළාත් වල ඔවාගේ මිල හොයලා බලලා බිස්නස් එක කරා නං හරි.
     
    • Like
    Reactions: saruhote

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    එක දවසින් ලක්ස 10ක් හොයන්නෙ කොහොමද බන් ? ටාගට් එක අඩු ගාණෙ මාසයක් වත් තියපන්. එතකොට දවසට 35000 ක් වත් හොයන්න ඕන. දැන් කල්පනා කරල බලපන්. දවසට 35000ක් හොයන්න පුළුවන් මොනා කරොත් ද කියල.
    @erozan ge rassawa karala
     
    • Like
    Reactions: Naughtykolla48

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    kammali sinhalu ehema kemathi naha ban, okunta ona mahansi wenne nathuwa laksha 10 dawasata hoyanna

    අද මතක් වෙලා එකපාරම හෙට ලක්ෂ දහයක් හොයන්න ඕන කියලා. මුන්ගෙ ත්‍රෙඩ් කියවන අපිටත් හරක් පයියකින් ගහන්න ඕන. 😞
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    @AnuradhaRa මේ, මං සිරාවට කියන්නෙ.. මූත් එක්ක සෙට් වෙලා ජීවිතේ ගොඩා දාගන්න ට්‍රයි එකක් වත් දීපං කො බං..
    පිස්සුද හුත්තො. හිඟන්නට කීයක් හරි bank එකට දාපන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    Machanla මම ඊයේ පෝස්ට් එකක් දැම්මා ලක්ෂ 10 හොයාගන්න විදියක් ගැන අහලා...සතුටු දායක reply එකක් ආවේ නෑ...it's OK... මට හිතෙනවා lorry යක් hire කරගෙන item එකක් අරගෙන ලංකාව වටේ ගිහිල්ලා sell කරන්න.. item එක sell වෙනකම්ම ගෙදර එන්නේ නෑ...මාගෙ idea එක ගැන මොකද හිතන්නේ...
    market research එකක් කරන්නෙ නැතුව ඒ වැඩේ කරන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    Idea එක වැඩ කරනවා. කරපු කෙනෙක්ව මම දන්නවා. එයා හොදට හොයලා බලලා වැඩේ කරේ. ආයේ ආයේ ඉවර වෙන අයිටම් toothpaste, toothbrush, earser, pencil,,,වගේ අයිටම් එකක් එයා කරන්නේ. එතකොට හැම මාසෙම යන්න පුළුවං

    @AnuradhaRa මේ, මං සිරාවට කියන්නෙ.. මූත් එක්ක සෙට් වෙලා ජීවිතේ ගොඩා දාගන්න ට්‍රයි එකක් වත් දීපං කො බං..
    අපෝ මුටත් කෙල වෙන පොටක්
    ------ Post added on Nov 27, 2023 at 9:38 AM
     
    • Like
    Reactions: Naughtykolla48