මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ ඇයි? / දෙන්නෙ නැත්තේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    හැමෝගෙන්ම කාල ඇදලා ඉන්න උන්ට පුලුවන්ද රටක් හදන්න

    කටින් බතල සිටුවීම

    කිසිදු විශේශ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම , හුදෙක් වත්මන් ආන්ඩු නොකරන දෑ අපි කරනවා යැයි කීම

    හිතුලුවක් වු අයෝජන රට අය ඩොලර් 500 ගානෙ එවයි කීම

    ලිබරල්වාදී ද සමාජවාදි ද ගැන නිශ්චිතව ප්‍රකාශ නොකිරීම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    බොම්බ ගහල බලය ගන්න එකයි පොඩි මිනිහව තලලා බලය ගන්න එකයි අතර වෙනසක් තියෙනවද...​


    1. bomba gahala balaya gaththu eka pili gaththata, thanks
    2. bomba gahuweth podi minihata thamai, ekane harin ponnaya kiuwe, uge thaththa palli yanna epa kiuwa kiyala
     
    • Like
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ලංකාවට ඩොලර් එවන්න එපා කිව්ව.... ඩොලර් එව්වෙ නැති වුනාම පහර වදින්නේ පොඩි මිනිහාට කියල දන්නවා.... ඩොලර් එව්වා හෝ නෑතා ඉහල ඇවරිය සැප විදිනවා..... උන්ගේ අදහස වුනේ පොඩි මිනිහා තලලා ඒක මත්තෙන් බලය ගන්න...​


    ඔයැයි එරෝසන්ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    1. bomba gahala balaya gaththu eka pili gaththata, thanks
    2. bomba gahuweth podi minihata thamai, ekane harin ponnaya kiuwe, uge thaththa palli yanna epa kiuwa kiyala

    ඉතින් එකනේ අහන්නේ වෙනස මොකද්ද බෝම්බ ගහලා බලය ගන්න එකෙයි... පොඩි මිනිහා තලලා බලය ගන්න එකෙයි...
    කිසිවෙනසක් නෑ.... අර ඊබ්‍රාහිම් නානත් මතකයි අපිට....​


    ඔයැයි එරෝසන්ද?

    ඩොලර් යවන්න එපා කියලා. කිව්වද නැද්ද ... අතුරුකතා මොකටද බන් ?​

    ------ Post added on Mar 14, 2023 at 9:54 AM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ඉතින් එකනේ අහන්නේ වෙනස මොකද්ද බෝම්බ ගහලා බලය ගන්න එකෙයි... පොඩි මිනිහා තලලා බලය ගන්න එකෙයි...​

    කිසිවෙනසක් නෑ.... අර ඊබ්‍රාහිම් නානත් මතකයි අපිට....​


    ඇත්ත තමයි ජවිපෙ කොච්චර කුහකද? ඒ හින්ද මේපාරත් පූට්ටුවටම දෙමු නේද? අවුරුදු 70ක් තිස්සේ බැරි උනාට මේපාරත් බැරිවෙයි කියලා එකක් තියනවැයි. මල කෝලම් මේ ජෙප්පොන්ගේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඉතින් එකනේ අහන්නේ වෙනස මොකද්ද බෝම්බ ගහලා බලය ගන්න එකෙයි... පොඩි මිනිහා තලලා බලය ගන්න එකෙයි...​


    බොම්බෙ ගැහුවම පොඩි මිනිහ මැරෙනව
    තැලුවම යන්තම් හරි ජීවත් වෙනව

    ඕක තමා වෙනස :yes: .
     
    • Haha
    Reactions: Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
    https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/

    මහින්ද රාජපක්ෂ හා මහින්ද චින්තනයේ අගය අනුර කුමාර ඇතුළු JVP NPP බර අවි වල හඬින්
    https://elakiri.com/threads/මහින්ද-රාජපක්ෂ-හා-මහින්ද-චින්තනයේ-අගය-අනුර-කුමාර-ඇතුළු-jvp-npp-බර-අවි-වල-හඬින්.2090672/

    Communist පාලනයකින් පෞද්ගලික දේපල පවරගන්න හැටි NPP විධායක සභික බිමල් රත්නායක පහදයි
    https://elakiri.com/threads/communist-පාලනයකින්-පෞද්ගලික-දේපල-පවරගන්න-හැටි-npp-විධායක-සභික-බිමල්-රත්නායක-පහදයි.2093429/

    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්‍රජාතන්ත්‍රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/

    ඉස්සර හිටපු 'සුපිරිසිදු' JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ
    https://elakiri.com/threads/සුපිරිසිදු-jvp-පාර්ලිමේන්තු-මන්ත්‍රීලට-වෙච්ච-වැඩේ.2088593/

    JVP NPP මාලිමා මන්ත්‍රී
    https://elakiri.com/threads/jvp-npp-මාලිමා-මන්ත්‍රී.2093167/
     
    Last edited:
    • Haha
    Reactions: shenat and haunte

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    @SLK_sri ඔය දෙකම එකයි මහලොකු වෙනසක් නෑ.... බොම්බෙන් මිනිස්සු මැරෙනවා... මේ වගේ කුප්ප වැඩවලින් තව ටිකකින් අපිට වෙන්නේ ඩිසොඩර්ලී ඩෙෆොල්ට් එහෙකට යන්න... අපි ගියේ ප්‍රී එම්ප්ටිවෙ ඩෙෆොල්ට් එහෙකට.... නිකන් හරි මුන් කියන විදියට ඩොලර් යවන්න්නේ නැතුව ඩිසොර්ඩර්ලි ඩිෆෞල්ට් එහෙකට යන්න වුනානම් .. තව ප්‍රශ්න ගොඩයි...​

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    කුහක ජෙප්පෝ අවුරුදු 52ක් තිස්සේ වාමාංශික මාක්ස්වාදී communist පොල්පොට් පාලනයක් ගෙනල්ල ලංකාව විනාශ කරන්න ත්‍රස්තවාදී කඩාකප්පල් වැඩ කරනවා. තාම බැරි උනා ඒක කරන්න :lol:

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.


    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.


    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
     
    • Haha
    Reactions: shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    I will vote for anyone who can convince me that they can lead the economy on the correct track. and...

    Restructuring state-owned enterprises are not feasible because we all know that state-owned enterprises are characterized by inherent inefficiency and inflexibility. no matter what management they had. So it is required to get rid of all state-owned enterprises.

    Tamils have problems; who accepts this fact?

    The service sector is the driving force of the economy - We cannot become producers because we don't have enough resources. so export cannot be extended. only salvage is the service sector.

    Abolish the executive presidency- we need to move to the Westminster system. In the democratic-parliamentarian system, the executive power will disperse into the cabinet and the parliament.
     
    • Like
    Reactions: monson

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    ලංකාවට ඩොලර් එවන්න එපා කිව්ව.... ඩොලර් එව්වෙ නැති වුනාම පහර වදින්නේ පොඩි මිනිහාට කියල දන්නවා.... ඩොලර් එව්වා හෝ නෑතා ඉහල ඇවරිය සැප විදිනවා..... උන්ගේ අදහස වුනේ පොඩි මිනිහා තලලා ඒක මත්තෙන් බලය ගන්න...​

    පිටරට ඉදන් ලංකාවට එන රෙමිටන්ස් වලින්ද පොල් බූරුවො ඔක්කොම ඉම්පෝර්ට්ස් කරන්නෙ. ට්‍රෙශරියෙ තියන ඩොලර් රිසර්ව් එක ඉවර වෙනකම් සල්ලි අච්චු ගහල රිසර්ව් එක හින්දුවම තවත් ඩොලර් එවන්න එපා කියන්න ඕන නෑ. තොපි වගේ තක්කඩි හොදයි ලැට් දොරකට බර තියන්න.
     
    • Love
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    @SLK_sri ඔය දෙකම එකයි මහලොකු වෙනසක් නෑ.... බොම්බෙන් මිනිස්සු මැරෙනවා... මේ වගේ කුප්ප වැඩවලින් තව ටිකකින් අපිට වෙන්නේ ඩිසොඩර්ලී ඩෙෆොල්ට් එහෙකට යන්න... අපි ගියේ ප්‍රී එම්ප්ටිවෙ ඩෙෆොල්ට් එහෙකට.... නිකන් හරි මුන් කියන විදියට ඩොලර් යවන්න්නේ නැතුව ඩිසොර්ඩර්ලි ඩිෆෞල්ට් එහෙකට යන්න වුනානම් .. තව ප්‍රශ්න ගොඩයි...​


    ne oka godak wenas, ubata therum ganna beri seen ekak thiyenne, moko ubath @2osama wagema nugath dila ekak wenna ethi
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කොටින්ම රටට කෙල උන වෙලාවේ බාර ගන්න කිව්වට එක බල්ලෙක් ඉදිරිපත් උනේ නැ
    දැන් නිකන් සල්ලි වියදම්ම් කරගෙන බලේ ගන්න හදනවා
    රටට ආදරයක් තියෙන එවුන් නම් නෙමේ ඕකුන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොටින්ම රටට කෙල උන වෙලාවේ බාර ගන්න කිව්වට එක බල්ලෙක් ඉදිරිපත් උනේ නැ
    දැන් නිකන් සල්ලි වියදම්ම් කරගෙන බලේ ගන්න හදනවා
    රටට ආදරයක් තියෙන එවුන් නම් නෙමේ ඕකුන්

    mulu ratatama kelawala nikanma wena ekekuta bara denna hadapu eka amathaka unada.
    bara ganna beha kiuwe, sakkili nandasena condition walata kemathi nethi nisa.
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    mulu ratatama kelawala nikanma wena ekekuta bara denna hadapu eka amathaka unada.
    bara ganna beha kiuwe, sakkili nandasena condition walata kemathi nethi nisa.

    එක තමා කියන්නේ
    උබේ ගෙදර තාත්ත ගෙදර කනවා නම් පාලනේ කරන්න බැරි නම් උබට ගොඩ ගන්න පුළුවන් නම්
    උබ ගෙදර උබේ නමට ලිව්වේ නැත්නම් උදව් කරන්නේ නැ කියල කන්ඩිෂන් දානවද
    ගෙදෙට්ට ආදරේ එකෙක් නම් කරන්නේ මොන මගුලක්වත් නොබල ගේ බෙර ගන්න එක

    නාකි රනිල මෙහෙමවත් නොකළ නම් පෝලිම් වලම ඉදල මැරිලා ගිහිල්ල අපි
    අඩු ගානේ චන්දයක් තියනකන්වත් රට ඇදගෙන එන්න තිබ්බ ආදරේ නම්

    ජෙප්පින්ට චන්දෙ දෙන්නෙත් නැ ඕකුන් දිනන්නෙත් නැ
    මගේ හුත්ත පල්ල
     
    • Haha
    Reactions: LajjaNathiBayya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    අපි හැමෝම දන්නවා විදුලිබල මණ්ඩලය කියන්නේ බහිරවයෙක් කියලා.. අනිවා ප්‍රතිව්යූහගත කරන්නම ඕනේ.... ඔය දෙපාරක් කරන්න හැදුවම කකුලෙන් ඇද්දේ මාලිමාවේ සමිති... එක පාරක් පණතත් සම්මත කරා.... හැබැයි මුන් විස්කි මැඩම්ට ලණුව දීලා එකත් කඩාකප්පල් කරා....​

    අද අපේ පොකැට්ටුවට විදුලිබිලෙන් කෙලවෙන්න ඕකුනුත් එක හේතුවක්

    ඉතින් උඹ කියන්නෙ විදුලිබල මන්ඩලේට ඉවක් බවක් නැතුව මිනිස්සු පුරවපු උන් ඒක ප්‍රතිව්‍යුහගත කරයි කියලද?හරි ෂෝක් හීනේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක තමා කියන්නේ
    උබේ ගෙදර තාත්ත ගෙදර කනවා නම් පාලනේ කරන්න බැරි නම් උබට ගොඩ ගන්න පුළුවන් නම්
    උබ ගෙදර උබේ නමට ලිව්වේ නැත්නම් උදව් කරන්නේ නැ කියල කන්ඩිෂන් දානවද
    ගෙදෙට්ට ආදරේ එකෙක් නම් කරන්නේ මොන මගුලක්වත් නොබල ගේ බෙර ගන්න එක

    නාකි රනිල මෙහෙමවත් නොකළ නම් පෝලිම් වලම ඉදල මැරිලා ගිහිල්ල අපි
    අඩු ගානේ චන්දයක් තියනකන්වත් රට ඇදගෙන එන්න තිබ්බ ආදරේ නම්

    ජෙප්පින්ට චන්දෙ දෙන්නෙත් නැ ඕකුන් දිනන්නෙත් නැ
    මගේ හුත්ත පල්ල

    gewal liyana katha walata wada meawa sankirana weda. uba wage nugathunata therenne enthi seen ekak thiyenne