මම යාළු වෙලා හිටිය Girl

imp

Member
Dec 31, 2010
1,250
76
0
එලකිරි එකේ කොල්ලො සෙට් එක නියමයි..
මෙකට දාලා තියෙන post දැක්කම තේරෙනවා ඒක...
කෙල්ලො ගොඩක් වෙලාවට හොද එකෙක් සෙට් උනොත් ඉන්න එකාව දලා යනවා..
ඔක බැදලා හිටියත් ඔච්චර තමයි බන්...
දැන්ම ඒකි ගිය එක ගැන සතුටු වෙයන්..
 
eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    I'm sorry bout you bro , but let things go , they will come back to your life again .
    those things won't come back to are the things that were never yours .
    and after all , u live in Italy ;) here it aint hard for u to find a girl .
    just stay happy and enjoy your life
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    එලකිරි එකේ කොල්ලො සෙට් එක නියමයි..
    මෙකට දාලා තියෙන post දැක්කම තේරෙනවා ඒක...
    කෙල්ලො ගොඩක් වෙලාවට හොද එකෙක් සෙට් උනොත් ඉන්න එකාව දලා යනවා..
    ඔක බැදලා හිටියත් ඔච්චර තමයි බන්...
    දැන්ම ඒකි ගිය එක ගැන සතුටු වෙයන්..

    මමනම් බොක්කෙන් love කරලත් නෑ.. කරන්න අදහසකුත් නෑ. :rofl:
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28

    මටත් උන වැඩේ. මමනම් කරේ මෙවම අහපු 1 තමයි.

    SLIPKNOT - EVERYTHING ENDS
    LAMB OF GOD-Again We Rise

    උබ එකිගාව අඩන්න යන්න එපා බං.ඒකිට මගුලක් කරගන්න කියල උබ උබේ ජීවිතේ අයෙත් හදාගනින් කොල්ලෝ.

    දන ඒ කෙල්ල අයෙත් සෙට් උනත් වැඩක නෑ නේ බං.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මචන්ලා මම යාළු වෙලා හිටිය Girl වෙන boy කෙනෙක් එක්ක යාලු වෙලා මම ලන්කාවෙත් නෙමෙ දැන් ඉන්නෙ italy වල තනියම මමයි තව කෙනෙකුයි විතරටයි room එකෙ ඉනනෙ එ හින්දා මට කියඩ කවුරුත් නැ ලග පාත ලංකාවෙ එකෙක් වත් නැ.මට හිත හාදාගන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්.ලංකවෙ හිටියනම් යලුවෙක්ටවත් කියන්ඩ තිබුනා එත් මෙ රටෙ කියන්ඩ කවුරුත් නැ. ඔයාලට තෙරෙනවා නෙ එත්කොට දැනෙන අසරන කම.මම කෙල්ලට 100 පාරක් විතර කිව්වා මට මෙහෙම කරන්ඩ එපා කියලා එත් අහන්නේ නැ දැන් phone එකත් off.අනිත් කොල්ලා කෙල්ලගෙ හිත වෙනස් කරනවා.කෙල්ලගෙ ලොකු අකමැත්තක් නැ එත් මාත් එක්ක අවුරුද්දක් love කරල දැන් අලුත් එකා කියන විදිහට වැඩ කරන්නෙ.උට පොරොන්දු වෙලා තියනවාලු උව දාලා යන්නෙ නැ කියලා.මන් හිත හාදාගන්ඩ මොනාද කරන්නෙ plzzz help me:(:(.

    ohen kenek daganin ban
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මටත් උන වැඩේ. මමනම් කරේ මෙවම අහපු 1 තමයි.

    SLIPKNOT - EVERYTHING ENDS
    LAMB OF GOD-Again We Rise

    උබ එකිගාව අඩන්න යන්න එපා බං.ඒකිට මගුලක් කරගන්න කියල උබ උබේ ජීවිතේ අයෙත් හදාගනින් කොල්ලෝ.

    දන ඒ කෙල්ල අයෙත් සෙට් උනත් වැඩක නෑ නේ බං.
    ekanam atta machan.:yes:
     
    ruwan840

    Member
    Aug 27, 2010
    15
    0
    0
    MAchan Amataka karala dapan oka .Mama 4 years love karapu kella mama uk awata passe mawa dala giya .dukai eth hita hada ganin .ubata honda kellek set wei lagadima .ubata edata hitei umata eki nathi wune uba kocchar lucky hindada kiyala .mama kiyanne experince ekan eka ...good luck machn
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    MAchan Amataka karala dapan oka .Mama 4 years love karapu kella mama uk awata passe mawa dala giya .dukai eth hita hada ganin .ubata honda kellek set wei lagadima .ubata edata hitei umata eki nathi wune uba kocchar lucky hindada kiyala .mama kiyanne experince ekan eka ...good luck machn

    thanks machan
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    don't trust girls.........
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් අනිව අපි වැටෙන්න ඕනෙ නැත්නම් නැගීමක් නැ.මේ සීන් එක බලලත් අති

    මේක තමා ඇත්ත සීන් එක අපි මොහොතක්වත් නැති උනොත් අපෙන් දුරස් වෙන්න තියන ඉඩකඩ වැඩියි,මචන් උබ ඉතාලි ආවෙ සල්ලි ටිකක් වැඩිපුර හොයාන කාටවත් කරදරයක් වෙන්නෙ නැතිව කෙල්ලත් එක්ක ආරයෙන් සතුටින් න්න නේද?ඕක තම මචන් කොල්ලන්ගෙ හැටි,සමහර වි උබට ඊටත් වඩා බලාපොරොත්තු වලින් එන්න අති ඒත් මචන් ඒ ගැහැනු ලමයට ඒ දේවල් ලබන්න වාසනාවක් නැ, මචන් මේ උබේ කෙල්ල නෙමෙ උබ උපතින් දයිවයෙන් ලැබෙන්න ඕන කෙනාගෙ තියෙන්න ඕනෙ ගති ගුන වලින් එකක් හෝ දෙකක් තියන කෙනෙක් විතරයි.උබට උබේ කෙල්ල ලැබෙනව ඒත් මේ ඒ කෙල්ල නෙමෙ මචන් වටෙන්නවත් නොවැටී ඉන්නවත් උත්සහ කරන්න එපා :)සුබ පැතුම් උබේ ඇත්ත කෙල්ල උබ එනකම් බලන් ඉන්නව ඒක කොහොම කොයිවෙලාවෙ කොතන වෙයිද කියල විතරයි කියන්න බැරි:love:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    :yes::yes::yes::yes:aniwa ban,,watenna nan epa
     
    • Like
    Reactions: Rosantha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ ඒකිට පදිරි වෙන්න වෙන්න ඒකිගෙ ලොකුව වැඩි වෙනවා අන්න ඒක මතක තියාගනින්..ඒකිට ඕන ලබ්බක් කරගන්න කියලා උබ පැත්තකට වෙයන්..ඔය අලුත් කොල්ලටත් කවදාහරි පොල්ල තියයි තියලා අන්තිමේ මසාජ් සෙන්ටර් එකකට වගේ සෙට් වෙයි..ඔය වගේ දෙබිඩි හිත් තියෙන උන්ට වෙන්නෙ ඕක තමයි.උබ ඕව ගනන් ගන්නෙ නැතුව ඉඳපන්..කවදා හරි උබේ ඉරනම්කාරි උබව හොයන් ඒවි නැත්තම් උබට හම්බුවේවි..එදාට ඔය ප්‍රශ්න සියල්ල ඉවරයි..මම මේ දේවල් කිවුවේ අත්දැකීමෙන් මචෝ..අනිවා හොඳ කෙල්ලෙක් උබට ලැබෙනවා..අවන්කව ආදරේ කරානම් වරදින්න විදියක් නෑ..පරක්කු වෙලා හරි හරි යනවා..:yes::yes::yes::yes::):)
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් අනිව අපි වැටෙන්න ඕනෙ නැත්නම් නැගීමක් නැ.මේ සීන් එක බලලත් අති

    මේක තමා ඇත්ත සීන් එක අපි මොහොතක්වත් නැති උනොත් අපෙන් දුරස් වෙන්න තියන ඉඩකඩ වැඩියි,මචන් උබ ඉතාලි ආවෙ සල්ලි ටිකක් වැඩිපුර හොයාන කාටවත් කරදරයක් වෙන්නෙ නැතිව කෙල්ලත් එක්ක ආරයෙන් සතුටින් න්න නේද?ඕක තම මචන් කොල්ලන්ගෙ හැටි,සමහර වි උබට ඊටත් වඩා බලාපොරොත්තු වලින් එන්න අති ඒත් මචන් ඒ ගැහැනු ලමයට ඒ දේවල් ලබන්න වාසනාවක් නැ, මචන් මේ උබේ කෙල්ල නෙමෙ උබ උපතින් දයිවයෙන් ලැබෙන්න ඕන කෙනාගෙ තියෙන්න ඕනෙ ගති ගුන වලින් එකක් හෝ දෙකක් තියන කෙනෙක් විතරයි.උබට උබේ කෙල්ල ලැබෙනව ඒත් මේ ඒ කෙල්ල නෙමෙ මචන් වටෙන්නවත් නොවැටී ඉන්නවත් උත්සහ කරන්න එපා :)සුබ පැතුම් උබේ ඇත්ත කෙල්ල උබ එනකම් බලන් ඉන්නව ඒක කොහොම කොයිවෙලාවෙ කොතන වෙයිද කියල විතරයි කියන්න බැරි:love:

    thanks machan
     
    NewSoul

    Banned
    Oct 28, 2011
    42
    3
    0
    ඉතින් බන් කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි විතරක් නෙමෙයි නේ. උඹ අරන් දෙන ලක්ෂ ගානක දේවල් වලට වඩා කෙල්ලට අරූ ළඟට වෙලා දෙන කිස් එක වටිනවා ඇති. කෙල්ල ගෙත් වැරැද්දක් නැහැ බන්. ඒකි කපටි උනා නම් අරුත් එක්ක ආතල් ගන්න ගමන් උඹෙනුත් සල්ලි ගන්න තිබ්බා. අවංක නිසා තමා උඹට කියලා තියෙන්නෙ:)
     
    thanujaka

    Well-known member
  • මචං...ඉහිරිණු කිරකට අඩා පලක් නැත කිව්වලු......:no: දැන් කිරි ඉහිරිලා ඉවරයි.....ඒක දිහා ආයෙ දැන් බලල අඩල වැඩක් නෑ....ඒ වගේම ඒ කිරි ටික ආයෙ එකතු කරන්න උත්සහ කරන්නත් එපා.....ගිය දේ ගියා...උඹ ෆිට් එකේ හිටපං සහෝදරයා.....:cool:
     
    • Like
    Reactions: Rosantha