here it aint hard for u to find a girl . එලකිරි එකේ කොල්ලො සෙට් එක නියමයි..
මෙකට දාලා තියෙන post දැක්කම තේරෙනවා ඒක...
කෙල්ලො ගොඩක් වෙලාවට හොද එකෙක් සෙට් උනොත් ඉන්න එකාව දලා යනවා..
ඔක බැදලා හිටියත් ඔච්චර තමයි බන්...
දැන්ම ඒකි ගිය එක ගැන සතුටු වෙයන්..

මචන්ලා මම යාළු වෙලා හිටිය Girl වෙන boy කෙනෙක් එක්ක යාලු වෙලා මම ලන්කාවෙත් නෙමෙ දැන් ඉන්නෙ italy වල තනියම මමයි තව කෙනෙකුයි විතරටයි room එකෙ ඉනනෙ එ හින්දා මට කියඩ කවුරුත් නැ ලග පාත ලංකාවෙ එකෙක් වත් නැ.මට හිත හාදාගන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්.ලංකවෙ හිටියනම් යලුවෙක්ටවත් කියන්ඩ තිබුනා එත් මෙ රටෙ කියන්ඩ කවුරුත් නැ. ඔයාලට තෙරෙනවා නෙ එත්කොට දැනෙන අසරන කම.මම කෙල්ලට 100 පාරක් විතර කිව්වා මට මෙහෙම කරන්ඩ එපා කියලා එත් අහන්නේ නැ දැන් phone එකත් off.අනිත් කොල්ලා කෙල්ලගෙ හිත වෙනස් කරනවා.කෙල්ලගෙ ලොකු අකමැත්තක් නැ එත් මාත් එක්ක අවුරුද්දක් love කරල දැන් අලුත් එකා කියන විදිහට වැඩ කරන්නෙ.උට පොරොන්දු වෙලා තියනවාලු උව දාලා යන්නෙ නැ කියලා.මන් හිත හාදාගන්ඩ මොනාද කරන්නෙ plzzz help me.
ekanam atta machan.
මටත් උන වැඩේ. මමනම් කරේ මෙවම අහපු 1 තමයි.
SLIPKNOT - EVERYTHING ENDS
LAMB OF GOD-Again We Rise
උබ එකිගාව අඩන්න යන්න එපා බං.ඒකිට මගුලක් කරගන්න කියල උබ උබේ ජීවිතේ අයෙත් හදාගනින් කොල්ලෝ.
දන ඒ කෙල්ල අයෙත් සෙට් උනත් වැඩක නෑ නේ බං.

eka hodai machanමමනම් බොක්කෙන් love කරලත් නෑ.. කරන්න අදහසකුත් නෑ.![]()

MAchan Amataka karala dapan oka .Mama 4 years love karapu kella mama uk awata passe mawa dala giya .dukai eth hita hada ganin .ubata honda kellek set wei lagadima .ubata edata hitei umata eki nathi wune uba kocchar lucky hindada kiyala .mama kiyanne experince ekan eka ...good luck machn
සුබ පැතුම් උබේ ඇත්ත කෙල්ල උබ එනකම් බලන් ඉන්නව ඒක කොහොම කොයිවෙලාවෙ කොතන වෙයිද කියල විතරයි කියන්න බැරි
මචන් අනිව අපි වැටෙන්න ඕනෙ නැත්නම් නැගීමක් නැ.මේ සීන් එක බලලත් අති
මේක තමා ඇත්ත සීන් එක අපි මොහොතක්වත් නැති උනොත් අපෙන් දුරස් වෙන්න තියන ඉඩකඩ වැඩියි,මචන් උබ ඉතාලි ආවෙ සල්ලි ටිකක් වැඩිපුර හොයාන කාටවත් කරදරයක් වෙන්නෙ නැතිව කෙල්ලත් එක්ක ආදරයෙන් සතුටින් ඉන්න නේද?ඕක තම මචන් කොල්ලන්ගෙ හැටි,සමහර විට උබට ඊටත් වඩා බලාපොරොත්තු වලින් එන්න අති ඒත් මචන් ඒ ගැහැනු ලමයට ඒ දේවල් ලබන්න වාසනාවක් නැ, මචන් මේ උබේ කෙල්ල නෙමෙ උබ උපතින් දයිවයෙන් ලැබෙන්න ඕන කෙනාගෙ තියෙන්න ඕනෙ ගති ගුන වලින් එකක් හෝ දෙකක් තියන කෙනෙක් විතරයි.උබට උබේ කෙල්ල ලැබෙනව ඒත් මේ ඒ කෙල්ල නෙමෙ මචන් වටෙන්නවත් නොවැටී ඉන්නවත් උත්සහ කරන්න එපාසුබ පැතුම් උබේ ඇත්ත කෙල්ල උබ එනකම් බලන් ඉන්නව ඒක කොහොම කොයිවෙලාවෙ කොතන වෙයිද කියල විතරයි කියන්න බැරි

aniwa ban,,watenna nan epa