මම හිතන්නෙ 1000ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    කිට්ටු ඇති :lol:

    මම මෙච්චර කාලෙකට එළකිරියෙ දාපු ත්‍රෙඩ් ගණන දැං 1000කට විතර කිට්ටු ඇති..
    අපි මේවට වෙලා කාලෙ කනව..
    එළකිරි ඇඩ්මින් හම්බකරනව.. බොරු රෙපියුටේෂන් සිස්ටම් එකක් හදල.. ඒ මදිවට රෙප් හින්ද මරා ගන්නවත් එක්ක :lol:

    මම දාපු හොඳ ත්‍රෙඩ් ටික තෝරල ආයෙ මෙතන දාන්ඩ ඕන :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මේකෙ පෙන්නන්නෙ මම දාපු ත්‍රෙඩ් වලින් 500ක් විතරයි, ඉතුරු ඒව බලාගන්නෙ කොහොමද :confused:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,614
    25,509
    113
    කිට්ටු ඇති :lol:

    මම මෙච්චර කාලෙකට එළකිරියෙ දාපු ත්‍රෙඩ් ගණන දැං 1000කට විතර කිට්ටු ඇති..
    අපි මේවට වෙලා කාලෙ කනව..
    එළකිරි ඇඩ්මින් හම්බකරනව.. බොරු රෙපියුටේෂන් සිස්ටම් එකක් හදල.. ඒ මදිවට රෙප් හින්ද මරා ගන්නවත් එක්ක :lol:

    මම දාපු හොඳ ත්‍රෙඩ් ටික තෝරල ආයෙ මෙතන දාන්ඩ ඕන :rolleyes:

    තවත් ත්‍රෙඩ් දමදම කාලේ කකා ඉන්නෙ නැතුව ඉතිං පලයන්කො :lol: උබෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපුවමනම් පේන්නේ උබ මේකට දුන්න දෙවල් වලට වඩා උබ මෙකෙන් ගත්ත දේවල් තමා වැඩි කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    රෝසි ආච්චි;20827156 said:
    තවත් ත්‍රෙඩ් දමදම කාලේ කකා ඉන්නෙ නැතුව ඉතිං පලයන්කො :lol: උබෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපුවමනම් පේන්නේ උබ මේකට දුන්න දෙවල් වලට වඩා උබ මෙකෙන් ගත්ත දේවල් තමා වැඩි කියලා.

    ඒකත් ඇත්ත නේ... :yes:
    දන්නැති දේවල් අහගන්ඩ පුලුවන් ;)