කිට්ටු ඇති 
මම මෙච්චර කාලෙකට එළකිරියෙ දාපු ත්‍රෙඩ් ගණන දැං 1000කට විතර කිට්ටු ඇති..
අපි මේවට වෙලා කාලෙ කනව..
එළකිරි ඇඩ්මින් හම්බකරනව.. බොරු රෙපියුටේෂන් සිස්ටම් එකක් හදල.. ඒ මදිවට රෙප් හින්ද මරා ගන්නවත් එක්ක
මම දාපු හොඳ ත්‍රෙඩ් ටික තෝරල ආයෙ මෙතන දාන්ඩ ඕන

අපෝ බං..