ඔහොම තමයි ඉතිං කොල්ලෝ තරහා වෙනවා ආයි කතා කරනවා. ඊටපස්සේ ෆිට් එකේ ඉන්නවා.![]()

සොරි මචන් උබට වෙච්ච දේ ගැන නමුත් උබේ තියෙන්නේ මහා අලි ඔළුවක්. මම දැක්කා පහුගිය ටිකේ උබ මට කථා කරපු විදිය එහෙම, උබ මගේ හොරෙන් රෙප් කපලත් තිබ්බා කුණු හබ්බ දාලා. අනුන්ට දුක් දෙන කොට, තමන්ටත් ඒවා කැරකිලා එනවා බන්. ඒ උනත් උබට වෙච්ච දේ ගැන කණගාටුයි සිංහල බෞද්ධයෙක් වශයෙන්, දැන් වත් හැදියන් එතකොට ඔහොම ඒවා වෙන එකක් නෑ ඉස්සරහට.
ඉන්නවා බං ඉතිං.
සින්හල රැපක් අහන්න දීලා වත් මූගේ දුක අඩුකරමු. . 
එල මචන්. .සින්හල රැපක් අහන්න දීලා වත් මූගේ දුක අඩුකරමු. .
http://www.elakiri.com/forum/showthread.php?t=1729541

හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්
කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
thread eke mula idala anthimata awilla anthima comment eka dakiddi .![]()