මල්ටි ප්ලග්+Extension Cord

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kevilton බ්‍රෑන්ඩ් එකනුත් බලන්න. එක ඔරේන්ජ් වලට වඩා ගණන් අඩුයි.
    ස්විට්ච් වැඩ කරන ටෙක්නොලොජි දෙකක්. කෙවිල්ටන් කටාස් ගාල on වෙන්නේ. එක සමහරුන්ට හරි යන්නේ නෑ. වෙන අවුලක් නම් ලොකුවට නෑ.
    ඔව් බන් ඔරේන්ජ් පට්ට ගණන් නේ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපොයි.

    හදන අදහස අත්හැර ගත්තා

    ඇතුල කොහොමද දන්නේ නෑනේ.
    ------ Post added on Aug 16, 2022 at 5:18 PM
    මේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....

    මේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....
    https://ibb.co/r6j0Q87

    මේ වගේ තියෙන්නේ
    ------ Post added on Aug 16, 2022 at 5:20 PM
     
    Attachments

    • 1660650617818.png
      1660650617818.png
      729.6 KB · Views: 136
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....

    View attachment 181915

    මේ වගේ තියෙන්නේ
    ------ Post added on Aug 16, 2022 at 5:20 PM
    මේක නම් රිවීව් එකේ පොටෝ එකක් නේ

    ඕකේ නම් පතුරු කෑලි දිග ඇරෙනවා අඩු ඇති,ප්ලාස්ටික් වලින් කවර් කරලා හින්දා

    මේවා තමයි අවුල්

    a38de76575cf7b22dd4b53fab4303799.jpg_720x720q90.jpg_.webp

    ගන්නවා නම් කඩේකින්ම ගන්න ඕනේ.ඕන්ලයින් ඕඩර් කරලා මාරු කරන්න වත් බෑනේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    high current draw karana ekak danna epa, rath wenawa,, microwave, blender, phone charger nam awlak nehe
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.

    උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?

    උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?
    Go for Orange. It's hard to find but worth it. I used it with 2600 Infrared Cooker +Washing Machine. No Issues. Make sure to get a lengthy one. I got a 4M one. :(
    https://www.daraz.lk/products/orang...e-warranty-13a-trailer-socket-i142198023.html
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,161
    24,790
    113
    tracing Geo-location.. ... ...
    best option

    Ow ban mama sahenna brand wala ewa use kala. Tika dawasak use karaddi ewa short wenna gannawa. Anthimata gihin plug tikak genath hadagaththa ekak. 4000-5000 athare ganak giye mathaka hatiyata (ganan wadi unata passe haduwe) plug 6k thiyana ekak hadagaththa dan nam Gindara wage wada. Oni welawata oni plug eka on-off karannath puluwan anika kalayak yaddi short wenne na.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.

    උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?

    උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?
    මල්ටි ප්ලග් ගන්නකොට හතරැස් එව්වම ගන්න. අනිත් හැම එකක්ම විකුනන එක නීති විරෝධියි. හතරැස් ඒවා ලේසියෙන් ලූස් වෙන්නෙ නෑ. හතරැස් නොවන ඒවා තියනවනම් වයර් කෝඩ් එක හතරැස් එකකට මාරු කරගන්න.

    අනිත් එක පාවිච්චි කරන උපකරණ, මල්ටි ප්ලග් එකට ඕරොත්තු දෙන වොට් ගානක ඒවා විතරක් පාවිච්චි කරන්න. උදාහරණෙකට, 1500W විතර අයන් එකක් 5A මල්ටි ප්ලග් එකකට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇම්පියර් ගාන වැඩිවෙනකොට උනුවෙලා යනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල්ටි ප්ලග් ගන්නකොට හතරැස් එව්වම ගන්න. අනිත් හැම එකක්ම විකුනන එක නීති විරෝධියි. හතරැස් ඒවා ලේසියෙන් ලූස් වෙන්නෙ නෑ. හතරැස් නොවන ඒවා තියනවනම් වයර් කෝඩ් එක හතරැස් එකකට මාරු කරගන්න.

    අනිත් එක පාවිච්චි කරන උපකරණ, මල්ටි ප්ලග් එකට ඕරොත්තු දෙන වොට් ගානක ඒවා විතරක් පාවිච්චි කරන්න. උදාහරණෙකට, 1500W විතර අයන් එකක් 5A මල්ටි ප්ලග් එකකට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇම්පියර් ගාන වැඩිවෙනකොට උනුවෙලා යනව.
    රවුම් ප්ලග් ටොප් තියෙන බඩු තියෙනවා නේ බන්.හතරැස් එකට ගියාම ඒවා ගහන්නේ කොහොමද

    වොට් ගාන වැඩිම කියලා නම් තියෙන්නේ ෆ්‍රිජ් එකයි රයස් කුකර් එකයි.දෙකම එක මල්ටිය ගහලා තියෙනවා.