Ado
Keells eke Kevilton eka 11000 ganakne ban
Ado
හම්මෝ..Ado
Keells eke Kevilton eka 11000 ganakne ban
ඔව් බන් ඔරේන්ජ් පට්ට ගණන් නේ.Kevilton බ්‍රෑන්ඩ් එකනුත් බලන්න. එක ඔරේන්ජ් වලට වඩා ගණන් අඩුයි.
ස්විට්ච් වැඩ කරන ටෙක්නොලොජි දෙකක්. කෙවිල්ටන් කටාස් ගාල on වෙන්නේ. එක සමහරුන්ට හරි යන්නේ නෑ. වෙන අවුලක් නම් ලොකුවට නෑ.
උබ කලින් ත්රෙඩ් එකකත් කියල මමත් 2ක් ගෙන්නුව.. දැනට අවුලක් නෑYako eeye Kevilton 5meters ekak baluwa 11000 ganak... Masa 6kta udin 3000 ganai
Daraz eken ganna sunco brand eken.. chinese newey made in SL
I have 4 ... Very good
අපොයි.13A socket ekakma 1100+rs ban dan
ඇතුල කොහොමද දන්නේ නෑනේ.Kevilton
Orange
මේකත් සුපිරි ......
https://www.daraz.lk/products/sunco...0e.searchlist.list.12.25ab4084pmIa5y&search=1
මේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....අපොයි.
හදන අදහස අත්හැර ගත්තා
ඇතුල කොහොමද දන්නේ නෑනේ.
------ Post added on Aug 16, 2022 at 5:18 PM
https://ibb.co/r6j0Q87මේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....
මේක නම් රිවීව් එකේ පොටෝ එකක් නේමේක ඇතුලේ තියෙන්නේ ලොකු වයර් පාස්සලා කම්බි නෙවෙයි මම ගලවලා බැලුවා ....
View attachment 181915
මේ වගේ තියෙන්නේ
------ Post added on Aug 16, 2022 at 5:20 PM
Go for Orange. It's hard to find but worth it. I used it with 2600 Infrared Cooker +Washing Machine. No Issues. Make sure to get a lengthy one. I got a 4M one.අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.
උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?
උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?

අම්මෝ බන් ඒවායේ ගණන්Go for Orange. It's hard to find but worth it. I used it with 2600 Infrared Cooker +Washing Machine. No Issues. Make sure to get a lengthy one. I got a 4M one.
https://www.daraz.lk/products/orang...e-warranty-13a-trailer-socket-i142198023.html
best optionPlug tikak, 3core wires aragena gedara hadaganna ekak.
best option
මල්ටි ප්ලග් ගන්නකොට හතරැස් එව්වම ගන්න. අනිත් හැම එකක්ම විකුනන එක නීති විරෝධියි. හතරැස් ඒවා ලේසියෙන් ලූස් වෙන්නෙ නෑ. හතරැස් නොවන ඒවා තියනවනම් වයර් කෝඩ් එක හතරැස් එකකට මාරු කරගන්න.අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.
උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?
උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?
රවුම් ප්ලග් ටොප් තියෙන බඩු තියෙනවා නේ බන්.හතරැස් එකට ගියාම ඒවා ගහන්නේ කොහොමදමල්ටි ප්ලග් ගන්නකොට හතරැස් එව්වම ගන්න. අනිත් හැම එකක්ම විකුනන එක නීති විරෝධියි. හතරැස් ඒවා ලේසියෙන් ලූස් වෙන්නෙ නෑ. හතරැස් නොවන ඒවා තියනවනම් වයර් කෝඩ් එක හතරැස් එකකට මාරු කරගන්න.
අනිත් එක පාවිච්චි කරන උපකරණ, මල්ටි ප්ලග් එකට ඕරොත්තු දෙන වොට් ගානක ඒවා විතරක් පාවිච්චි කරන්න. උදාහරණෙකට, 1500W විතර අයන් එකක් 5A මල්ටි ප්ලග් එකකට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇම්පියර් ගාන වැඩිවෙනකොට උනුවෙලා යනව.