මස් කෑල්ලක් කන්න ආත්මේ පාවා දෙන එකෙක්...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113

    ඕකත් රජ උනාම, "මම දැන් මෙහෙම හොඳට කාල බීලා රජා වගේ හිටියට ඉස්සර කෑම හොයාගත්තෙ සෆාරිවල අපිව බලන්න ආපු උන්ට ලැජ්ජාව අතෑරලා හුරතල් වෙලා පුක දීලා ලහිරු" කියල කියයි 🥴 🥴
     
    • Haha
    Reactions: Asmodeus and dilann

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මම හිතුවේ එක්කෝ උබ 2ඔසමාව @2osama එක්ස්පෝස් කරලා කියලා,
    එහෙමත් නැත්නම් උබේම ෆොටෝ එකක් දාලා කියලා...
    හිත කැඩුනා බන් 🥱

    බත් කටක් කනවද?

    LwkFNca.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    බත් කටක් කනවද?

    LwkFNca.jpeg

    ජෙප්පො බී ලයික් ...

    ඉස්සර--> සල්ලි නැති අපි වගේ මිනිස්සු

    දැන් --> සල්ලි නැති තිබ්බට අපි වගේ සරල මිනිස්සු 🥴 🥴
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    බත් කටක් කනවද?

    LwkFNca.jpeg
    අනෙ ඉතිම් උබලා මේවා දැකලා ඇන්දා කියලා අපි මක් කරන්න ද බන්?
    අපි නම් දැක්කා එච්චරයි.

    උබලා ඡන් දේ දෙන්නේ දේශපාලකයෝ කන දිහා බලලා ද බන්?
    මාරම දැනුමක් නේ උබලට තියෙන්නේ
    🥱
    🥱🥱🥱🥱🥱🥱

    ජෙප්පො බී ලයික් ...

    ඉස්සර--> සල්ලි නැති අපි වගේ මිනිස්සු

    දැන් --> සල්ලි නැති තිබ්බට අපි වගේ සරල මිනිස්සු 🥴 🥴
    කොහෙද බන් JVP NPP සල්ලි නැති මිනිස්සූ කියලා කිව්වේ ???

    මේ අවුරුදු 5 කට කලින්

    සල්ලි තියෙන (අපෙන් හොරා කාලා හරි) කෙනෙක් නෙ උබලාගේ නාමල් සජිත් කියන්නේ ?

    එහෙම කියලා පක්‍ෂෙට ආධාර කලොත් අනේ එපා ඔයාලගේ සල්ලි පවුනේ කියලා උන් නොගෙන ඉන්න වද?

    ගොන් තර්ක දාන්න එපා බන්

    ------ Post added on Sep 18, 2025 at 5:53 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113

    ඔය සත්තුන්ගේ දත් & නියපොතු ගලවලා නේද බන් තියෙන්නේ , පවු අහිංසක සත්තු මිනිස්සුන්ට ආතල් දෙන්න වදකාගාර වල දුක් විඳිනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    ඔය සත්තුන්ගේ දත් & නියපොතු ගලවලා නේද බන් තියෙන්නේ , පවු අහිංසක සත්තු මිනිස්සුන්ට ආතල් දෙන්න වදකාගාර වල දුක් විඳිනවා
    දත් ගැලෙව්වම කොහොමද බන් උන් කන්නේ ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    දත් ගැලෙව්වම කොහොමද බන් උන් කන්නේ ?
    ඉස්සරහා තියෙන උල් දත් විතරයි ගලවන්නේ කියලා තමයි කියන්නේ