පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ
BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල....
මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න..
මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න....
කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ...
මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න..
කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ...

කෙල්ල කාලෙනම් අම්ම කෙට්ටුයි photo වල.. දැන්නම් අම්මගෙ පැත්තෙ ඔක්කොම මට වඩා මහතයි..