කන වැඩේ කරන්න අමාරුයි බන්kanna oni. kanne nathiwa mahath wenne na. kana gaman excersi angata watunanam anga hadenawa. anga maintain karanna oni calory gaanata wada 250k wadiyen ganna. maasekata wada continue karanna oni ekadigata signal ekak balanna. dawas deken thunen mahath wenne na.
ක්කිප සැරයක්ම try කරානෙ..කොච්චරකල් use කරාද... මහත් උනාට පස්සෙ නැවැත්තුවාට අවුලක් නැහැ නේද.. gym නොයා ගෙදර ඉදන් මහත් වෙනකම් බීවට අවුලක් නැද්ද බ්න්..මම මහත් වුනේ anabolic ගහලා. දැන් කෙට්ටු වෙන්න දඟලනවා.
ඒක ඉවර වෙනකන් ගැසුවා. ජිම් යනගමන් බිව්වේ. නොගිහින් බොනකොට මොනව වෙනවද දන්නේ නෑ.කන වැඩේ කරන්න අමාරුයි බන්ක්කිප සැරයක්ම try කරානෙ..
කොච්චරකල් use කරාද... මහත් උනාට පස්සෙ නැවැත්තුවාට අවුලක් නැහැ නේද.. gym නොයා ගෙදර ඉදන් මහත් වෙනකම් බීවට අවුලක් නැද්ද බ්න්..
honda nha nd... anthimt henama jabba wenv neh uncontrolled thrmata..ඌරු පෙති ගනින්
hulangata yana size neBMI එක underweight බන්..5' 5" විතර.. below 50kg ban


Total cholesterol kiyada bro?බුදු පුතේ... ඉවසලා ඉඳපන්. මේකෙ ඉන්න උන් කියන ඒව කරල සදාකාලික ලෙඩෙක් වෙලා ඉක්මනට මැරිල යන්නෙ නැතුව. ඔය මහත්වෙන ආසාව තියෙන්නෙ කසාදයක් බැඳල පලවෙනි ලමය හදනකම් විතරයි. ඊට පස්සෙ, හිතෙනව, මහත්වෙන්න ගිහින් මම මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල. මම අද්දැකීමෙන් කියන්නෙ, මමත් තරුණ කාලෙ සෑහෙන කෙට්ටුයි. ගෑනුලමයෙක් එක්ක යාලුවෙන්න ඕනෙ නිසා මහත්වෙන්න ගොඩක් දේවල් කරා. මොකක්වත් හරිගියේ නෑ. දැන් මම දරුවො 3 දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. තාමත් මම කෙට්ටුයි. (ඉස්සරට වඩා පොඩ්ඩක් මහතයි.) දැන් මම කොලෙස්ට්රෝල් ලෙඩෙක්.
දැන් මට තේරෙනව මහත් වෙන්නවට වඩා නිරෝගී කම කොච්චර වටිනවද කියල. උඹේ වයසට ඕක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්. මගේ වයසට ආපු දාක මේ කියපුදේ මතක් කරගනින්. එදාට තේරේවි.

hulangata yana size ne![]()
එකනේ මේ මහත් වෙන්න දගලන්නේ.....අඩේහ්..![]()
මට මහත් වෙන ඕනෙ නෑ බන්... bmi එකත් මගෙ underweight...ඒක normal කරන් 55-60kg බර ආවනම් ඇති..gon buruwo kettu wela innawa kiyanne dahen sampathak yako. mona buruwada mahath wenne. mahatha kiyanne leda godak. thota meka therei kela unama. healthy nam kettu thama hodama. api me bada wal wedi wela adu karaganna datha kanawa. thopi ettatama mee harak bang