pawule un kettuda? machan uba cholestorol hadagena thama nawatinna ohoma kanna gyoth nam.
Cenon Well-known member Feb 25, 2011 7,042 8,882 113 Cenon cenon.com Dec 28, 2021 #41 pawule un kettuda? machan uba cholestorol hadagena thama nawatinna ohoma kanna gyoth nam.
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Dec 28, 2021 #42 කෙට්ටු උනාට පයිය පට්ට සයිස් එකට පේනවා
dilrasan Well-known member Oct 30, 2007 42,817 1 4,879 113 40 හත් ඉලව්වෙ! Dec 28, 2021 #43 mahath wenna gaththama aye kelawarakuth naha honde...enisa parissamin...
Don GasCan Well-known member Nov 3, 2010 43,489 49,866 113 සේදවත්ත Dec 28, 2021 #44 tha123 said: පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල.... මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න.. මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න.... කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ... Click to expand... සති දෙකක් කල මහත් වෙන් නෑ උබ මාස 4 වගේ හෙවි ඩයට් හරි වේල් 5-6 දවසට කාපන් .
tha123 said: පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල.... මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න.. මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න.... කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ... Click to expand... සති දෙකක් කල මහත් වෙන් නෑ උබ මාස 4 වගේ හෙවි ඩයට් හරි වේල් 5-6 දවසට කාපන් .
Dhanushka.N Well-known member Sep 15, 2007 5,595 3,057 113 40 කැන්ඩි... Dec 28, 2021 #45 Chiken kallai beer ekai gahapan.dan mata bani ohoma kiwa kiyala.mage 12kg wedi una masa 6 kin
L LankaRich01 Member Aug 8, 2019 2 1 3 Colombo 07 Jan 13, 2022 #46 අයියෝ...මමත් පණුවා වගේ හිටියේ පොඩි කාලේ ඉදන්..... 25 විතර වෙනකොට ටිකක් ඇඟ දාන්න ගත්තා....බැඳ ලා දැන් 35 යි....හොඳට දැන් මහතයි...ඉස්සර අයට අදුරන්න බැහැ....28 තිබ්බ ඉන දැන් 38 යි....පස්සක් තිබ්බේ නැති මට තඩි පුකකුත් ඇවිල්ලා.
අයියෝ...මමත් පණුවා වගේ හිටියේ පොඩි කාලේ ඉදන්..... 25 විතර වෙනකොට ටිකක් ඇඟ දාන්න ගත්තා....බැඳ ලා දැන් 35 යි....හොඳට දැන් මහතයි...ඉස්සර අයට අදුරන්න බැහැ....28 තිබ්බ ඉන දැන් 38 යි....පස්සක් තිබ්බේ නැති මට තඩි පුකකුත් ඇවිල්ලා.
vito Well-known member May 5, 2008 10,961 1 12,291 113 අදාළ නෑ නේ Jan 13, 2022 #47 don't overeat for the sake of getting bigger.. that's not gonna end well try to eat healthy and exercise and you'd be healthy. loading yourself up with sugars and fats will hurt you in the long run
don't overeat for the sake of getting bigger.. that's not gonna end well try to eat healthy and exercise and you'd be healthy. loading yourself up with sugars and fats will hurt you in the long run