මහා කඹ ඇදීමේ තරගය [2013]

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
logo2vr.png


+7 dilshan87 +7
+14 Rovin 14+
BLACKLIST_MEMBER
+8 agresha 8+
+4 ayanthamaxi 4+
+4 amarawansadinith 4+
+10 mjayanatha 10+
+3 meva 3+
+5 bathalaya 5+
+13 ereshaz77 13+
+5 Randike Mendis 5+
+6 ModelSriLanka 6+
+3 .::|Dark_Knight|::. 3+
+1 Dreamer88 1+
+3 sachin.madushan 3+
+7 Suvin1122 7+
+1 chrishanelloyd 1+
+6 Sonique 6+
+1 ඩයස් කොල්ලා 1+
+2 පිස්සු පුසා 2+
+3 පූස් 3+
එකතුව 106+ BLACKLIST_MEMBER


20සි මහා යෝදයෝ,අපි ඇද්දම උබලා බිම..:P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔහේ උඹත් අපේ පැත්තට පක්ෂග්‍රාහී වෙයන් බං. මොකෝ අතින් පයින් යනවයි කියල. :rofl:
    අපි නම් උඹලා වගේ විනිසුරුවන්ට පගාව දෙන්නේ නෑ......:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉවසලා හිටපන්..... ඡන්දේ දෙන එවුන්ට පලමු තැන.......:yes::yes::yes:

    ඊට පස්සේ අපි බොමු......
    :cool::cool::cool:

    :lol::lol::lol::lol:

    බඩු ඉතුරු වෙයිද ඉන්න බෙබේ සෙට් එකේ හැටියට? :rofl::rofl:


    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    පැටියා;14786509 said:
    කොල්ලා කාලෙ නටපු නැටුං දැං හරි යන්නෙ නෑ ආයිබොවං. :no::D:rofl::rofl:

    ඇයි උඹ එකපාරම නාකි උනාද? මං දැක්කා උඹෙ යාලුවෙකුත් ටීම් එකේ ඉන්නවා :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සම්තින්ග් එකක් දෙනව නම් අපිත් ඕනෙ පැත්තකට සප් :baffled:
    අපි නම් පගාව දෙනවා.....මොකද කි‍යන්නේ වැඩේට කැමතිද......:cool::cool::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි නම් පගාව දෙනවා.....මොකද කි‍යන්නේ වැඩේට කැමතිද......:cool::cool::cool:
    හයස්ට් ඔෆර් එකට ඕනෙ කොම්පියුටර් ජිල්මාට් එකක් දන්නම් :rofl:
    මමත් UCSC එකේ තමා ඉගෙනගත්තෙ :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අපි නම් උඹලා වගේ විනිසුරුවන්ට පගාව දෙන්නේ නෑ......:P:P:P

    දැන් ඉන්න තරමක් පගා ගහන්නෙ විනිසුරුවො තමයි බං. සල්ලි ටිකක් එහෙ මෙහෙ විසි කරා නම් කබරගොයත් තලගොයා කරන්න පුලුවන්.
    :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    දැන් ඉන්න තරමක් පගා ගහන්නෙ විනිසුරුවො තමයි බං. සල්ලි ටිකක් එහෙ මෙහෙ විසි කරා නම් කබරගොයත් තලගොයා කරන්න පුලුවන්.
    :P
    :cool: meow :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හයස්ට් ඔෆර් එකට ඕනෙ කොම්පියුටර් ජිල්මාට් එකක් දන්නම් :rofl:
    මමත් UCSC එකේ තමා ඉගෙනගත්තෙ :lol:
    එල එල..... උඹට මොනවද ඕනේ කි‍යපන්කෝ..... අපි සලකනවා ලෝබ නැතුව........:cool::cool::cool:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    බ්ලැකාගේ 7‍යි. ඒ කි‍යන්නේ 113‍යි....... අපේ 17කගේ ගානත් උඹලට වැඩි‍ය වැඩි‍යි.......:P:P:P

    too_little 9යි. උඹලගෙ පැත්තෙ අපේ ඔත්තු කාරයගෙන් අපිට +x උඹලට -x:cool::cool:
     
    Last edited: