අපි කාවවත් මානසිකව වැට්ටුවේ නෑ...... ඇත්ත එලිකරනකොට මානසිකව වට්ටනවලු.......විශේෂ නිවේදනයයි
ප්රතිවාදී කණ්ඩායම මෙම, නුල වෙනත් පැතිවලට යොමු කර, පූස් කණ්ඩායම මානසිකව වැට්ටීමට කටයුතු කරමින් සිටී. එවැනි පහත් ක්රියා අප කණ්ඩායම හෙලා දකින අතර, පූස් කණ්ඩායමේ සාමාජික/ සාමාජිකාවන් හා එයට සහය දක්වන ek සාමාජික/සාමාජිකාවන් එවැනි ක්රියාවලට හසු නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි











