මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විශේෂ නිවේදනයයි

    ප්‍රතිවාදී කණ්ඩායම මෙම, නුල වෙනත් පැතිවලට යොමු කර, පූස් කණ්ඩායම මානසිකව වැට්ටීමට කටයුතු කරමින් සිටී. එවැනි පහත් ක්‍රියා අප කණ්ඩායම හෙලා දකින අතර, පූස් කණ්ඩායමේ සාමාජික/ සාමාජිකාවන් හා එයට සහය දක්වන ek සාමාජික/සාමාජිකාවන් එවැනි ක්‍රියාවලට හසු නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි

    :cool::cool::cool:
    අපි කාවවත් මානසිකව වැට්ටුවේ නෑ...... ඇත්ත එලිකරනකොට මානසිකව වට්ටනවලු.......:P:P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සචියෝ ඔන්න ඔහේ මගේ නමත් දාගන්නිකෝ ඕකටවත් පුලුවනම් :yes::cool::D

    මේක මහ කූර ලෝකයක්:frown::dull:

    WtavH7D.png


    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    mta ගගහ හොදට හිටපු එකා එදා යනව කියල ගියාමයි තාම නෑ.. ඇත්තටම ඕක මාලාවත්ද මන්ද :dull:
    ඌ තවම මැරිලා නම් නෑ.....මට කිව්වා ආපහු වහ කන්න බැරි හින්දා එලකිරි එන්නේ නෑ කි‍යලා.......:dull::dull::dull:
    eka thami kiyanne....next year eke dinanava aniva...ath ada baha....
    එකෙන්ම.....මේ සැරේ නම් පූස්ලට බෑ.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපිට ඡන්දේ දෙනවනම් කි‍යන්නම්......:cool::cool::cool:

    ලොක්කත් එක්ක කතා කරල කියන්නම්.. අපේ සංගමේ චන්ද වල වටිනාකම වැඩිකරගන්න උද්ගෝෂණයක් ලොක්ක සංවිදානය කරනවයි කිව්ව.. :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලොක්කත් එක්ක කතා කරල කියන්නම්.. අපේ සංගමේ චන්ද වල වටිනාකම වැඩිකරගන්න උද්ගෝෂණයක් ලොක්ක සංවිදානය කරනවයි කිව්ව.. :cool:

    එලම තමා :yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොක්කත් එක්ක කතා කරල කියන්නම්.. අපේ සංගමේ චන්ද වල වටිනාකම වැඩිකරගන්න උද්ගෝෂණයක් ලොක්ක සංවිදානය කරනවයි කිව්ව.. :cool:
    උද්ඝෝෂණ ඕන නෑ..... උඹලගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් අපි දෙනවා......:yes::yes::yes: