මහා කඹ ඇදීමේ තරගය [2013]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනවද ඕනේ.....කන්නද බොන්නද..... ඕන දෙ‍යක් දෙනවා.....:cool::cool::cool:

    එක Vote එකක් ගන්න
    මුන් ගහන කෙබ්බ..
    :lol::lol::lol::lol:

    අනේ මන්දා..
    ඔහොමම ම රෙජිස්ටර් වෙයන් set
    එකම
    මැතිවරණනෙටවිරුද්ධ පැත්තේ
    මන්ත්‍රීලටත් ප`මිට් දෙනවලු බං...
    :rofl::rofl::rofl::rofl:

    ඊට පස්සේ ඒක මට විකුණහන්..

    :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූසාගෙ ටීම් මෙම්බර් ඩයස් ජබුක්.. :rofl::rofl:

    තරඟ සංවිධායකල විසින් නේ
    තේරීම කලේ..
    ඒ නිසා දැන් කරන්න දෙයක් නෑ..
    ඩයස් කොල්ලා දිනන පිලේ..

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකයි වගේ. අපි වේගයෙන් ඉදිරියට ;)
     
    • Like
    Reactions: Zuen

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    උඹලා කියුවේ 14 වෙනිදා දවසට දානවා
    කියලා නේද??

    අනේ මන්දා තරඟ නීතී සම වෙන්න අපිටත්
    ටැග් 4ක් වත් ලබා දෙන්න


    මේක අසාධාරණයි...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..

    Kaba_zpsd1b48260.png


    පූසගෙ Team එක මානසිකව වට්ටමු. :P
    :cool: අදිමු අදිමු
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    ඔබ පුසට කැමතිනම් පුසගේ පැත්තටද, ඔබ පුසට අකමැතිනම් එත් පුසගේ පැත්තටම වර :rolleyes::rolleyes::rolleyes: