මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපි කාටවත් පගාව දෙන්නෙ නැ,අපි දෙන්නෙ ඔබ සියලු දෙනාට අපේ මනුස්ස කම විතරයි ,මොකද අපි චන්දදායකයෝ නේ.

    :):):)
    දුශිතයන් අගයන සියලු දෙනා රෙප් පගාව අපට ලබා දී තම පිළ දිනවන්න.
    :):):)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සු පුසා;16519412 said:
    මමයි මගේ ෆේක් සෙට් එකයි මුලු එකතුව ඡන්ද 5යි, රෙප් එකතුව 15යි
    කාටද ඕන වැඩිම ඉල්ලුමට:lol::lol:
    apita :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කාටවත් පගාව දෙන්නෙ නැ,අපි දෙන්නෙ ඔබ සියලු දෙනාට අපේ මනුස්ස කම විතරයි ,
    :):):)
    මනුස්සත්වය අගයන සියලු දෙනා දුශිතයන්ගෙ රෙප් පගාවට හසු නොවි blacktulip දිනවන්න.
    :):):)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇඩ්මින් අයියා පැහැදුනේ නැතුවට කමක් නෑ. වැඩියෙන් රෙප් හම්බෙන පැත්තට මාගේ වටිනා ඡන්දය දෙනවා. රොවියාගේ පැත්තෙ උන් සද්දෙ විතරයි තාම එක රෙපක්වත් නෑ. එකටත් එක්ක බ්ලැකා. දීල තියෙන්නේ දුකෙන් පුන් විසිවෙන්න
    Troll.png
    keeyak oneda rep? :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    හෆ්ෆා මේ පටන් ගෙන තියෙන්නේ..
    මගේ මනාපය ඕනේ කාටද...?:angry:
    තීරණය ඔබ අතේ..

    නොපමාව පවසන්න..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබගේ ප&#3536 ඇදගන්න හැකි ඉක්මනින් මා වෙත ජරාව ලබා දෙන්න..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    !!....කාරුණික නිවේදනයයි....!!

    14mdxjd.jpg

    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)

    291zzwh.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සු පුසා;16520401 said:
    එක කැ^යෙක්ට ඡන්දේ දෙන්නේ නැහැ
    යකෝ මුන්ට නිකමට එකක්වත් දෙන්න බැරි උනානේ
    :angry::angry::angry:
    :lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව දෙදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16520341
     
    Status
    Not open for further replies.