6 දෙනෙක් මගේ රේප් කපල බන්......මට කලන්තේ හැදෙන්න රිදිලා ඉන්නේඩයස්,එරෝ,හොනස්ට් නැති පිලකට තමා ජන්දේ දෙන්නේ මම..... ස්කර්වියා නැද්ද එකකවත්.....??![]()



ado mama chande nodi hitiyeekane mawa ahu une pawa dunnata



බින්දු;16523960 said:same here![]()


6 දෙනෙක් මගේ රේප් කපල බන්......මට කලන්තේ හැදෙන්න රිදිලා ඉන්නේ![]()


පැෆරල් සංවිධානයේ නිවේදනය 


, ලිංගික අල්ලස් දීම 
, රෙප් දීම 
, තර්ජනය කර තම කණ්ඩායමට බඳවා ගැනීම 
වැනි දරුණු මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා දැනට වාර්තා වී ඇත. 

මෙම ප්‍රවණතාවය, ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන මරු පහරකි. 
ශිෂ්ඨ සම්පන්න ලෝකයා මෙවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ශේප කරන බැවින්, මැතිවරණ කොමසාරිස් ඇඩ්ඩින් මහතාගෙන් මෙම මැතිවරණය අවලංගු කර 17 වන සංශෝධනය බලගන්වා නිදහස් මැතිවරණ හා පොලිස් කොමිසම් පිහිටුවා ඒ යටතේ මෙය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිමුකැ@ම සීන් එක වුනේ gasa ට6 දෙනෙක් මගේ රේප් කපල බන්......මට කලන්තේ හැදෙන්න රිදිලා ඉන්නේ
![]()

6 දෙනෙක් මගේ රේප් කපල බන්......මට කලන්තේ හැදෙන්න රිදිලා ඉන්නේ![]()


බින්දු;16523946 said:පැෆරල් සංවිධානයේ නිවේදනය
මෙම මැතිවරණය අතිශය දූශිත රාජ්‍ය බලය යොදවා ප්‍රතිවාදින් බියට පත් කර බලහත්කාරය යොදවා කරන ලද්දකි. රෙප් කැපීම, ලිංගික අල්ලස් දීම
, රෙප් දීම
, තර්ජනය කර තම කණ්ඩායමට බඳවා ගැනීම
වැනි දරුණු මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා දැනට වාර්තා වී ඇත.
මෙම ප්‍රවණතාවය, ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන මරු පහරකි.
ශිෂ්ඨ සම්පන්න ලෝකයා මෙවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ශේප කරන බැවින්, මැතිවරණ කොමසාරිස් ඇඩ්ඩින් මහතාගෙන් මෙම මැතිවරණය අවලංගු කර 17 වන සංශෝධනය බලගන්වා නිදහස් මැතිවරණ හා පොලිස් කොමිසම් පිහිටුවා ඒ යටතේ මෙය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිමු
-මීට නිදහස හා සාධාරණත්වය අගයන මහජනතාව-

යකෝ කඹ ඈදීමකට ලිංගික අල්ලස්.......??

Mageth poddak wadi karala diyankoදැන් වැඩි වෙලා ඇති බොල බලපන්![]()

මගේ චන්දෙ තවම දැම්මේ නෑ.. වාසි පැත්තට තමයි දෙන්නේ.. team 2න් හොදටම සලකන team එකට මම චන්දෙ විකුනනවා.. මොකද කියන්නේ?
ඔව් ඔව්..... මුන්ට නිකන්ම ජන්දේ දුන්නහම කිසි අගයක් නෑ......


පැෆරල් සංවිධානයේ නිවේදනය 


, ලිංගික අල්ලස් දීම 
, රෙප් දීම 
, තර්ජනය කර තම කණ්ඩායමට බඳවා ගැනීම 
වැනි දරුණු මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා දැනට වාර්තා වී ඇත. 

මෙම ප්‍රවණතාවය, ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන මරු පහරකි. 
ශිෂ්ඨ සම්පන්න ලෝකයා මෙවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ශේප කරන බැවින්, මැතිවරණ කොමසාරිස් ඇඩ්ඩින් මහතාගෙන් මෙම මැතිවරණය අවලංගු කර 17 වන සංශෝධනය බලගන්වා නිදහස් මැතිවරණ හා පොලිස් කොමිසම් පිහිටුවා ඒ යටතේ මෙය නැවත පවත්වන මෙන් ඉල්ලා සිටිමුයකෝ කඹ ඈදීමකට ලිංගික අල්ලස්.......??
![]()
දැන් කොයි පැත්තෙන්ද ඔය අල්ලස් දෙන්නේ.....??![]()
![]()

රොවියා 




lol ban6 දෙනෙක් මගේ රේප් කපල බන්......මට කලන්තේ හැදෙන්න රිදිලා ඉන්නේ
![]()
ඩයස්,එරෝ,හොනස්ට් නැති පිලකට තමා ජන්දේ දෙන්නේ මම..... ස්කර්වියා නැද්ද එකකවත්.....??![]()

