මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කැ@ම සීන් එක වුනේ gasa ට :rofl:

    මේක කුමන්ත්‍රණයක්
    වාසි පැත්තට හොයියා පිල විනාශ කිරීමට
    හිත මතා කරන ලද උත්සහයක්
    අපි මෙය තරයේ හෙලා දකිනවා :angry::angry::angry:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    !!....කාරුණික නිවේදනයයි....!!


    14mdxjd.jpg


    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)




     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩයස්,එරෝ,හොනස්ට් නැති පිලකට තමා ජන්දේ දෙන්නේ මම..... ස්කර්වියා නැද්ද එකකවත්.....?? :rolleyes:

    බින්දු;16523960 said:
    same here :lol::lol:

    කැ$ සිද්දිය ඔයි මට උනේ මම අනිත් ත්‍රෙඩ් 1එ පොස්ට් දාන්න ගත්තානේ අතරමන් වෙලා :dull::dull::dull:

    ehenam umbata katawath denna wenne nae :P


    ow un degollo depaththema innawa:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;16524000 said:
    :lol::lol: රොවියා :lol::lol:
    මම දවල් දැක්කා කවුද එකෙක් කටට දුන්නද මොකක්ද කිය කිය කෑ ගගහා ඉන්නවා :lol::lol::lol:

    :shocked: ලිංගික අල්ලසට එන්නේ රොවියද.....?? :eek: හෆොයි...... :baffled:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවිගෙන් 72යි
    ලු ටියුලිප්ගෙන් 29යි
    රොවිගෙ පැත් වැඩී.
    :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :cool: ටීම් දෙකේම මුන් ඉන්නවනේ....... :angry:
    උබ වොට් කරනවානම් කරපන් නැත්නම් නිකන් හිටපන් මෙතන බබා නොදා:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    ow un degollo depaththema innawa:lol::lol::lol:

    :oo: එහෙනම් රෙප් වැඩියෙන්ම දෙන පැත්තට ජන්දේ දෙනවා..... මොකද ඔය රෙප් ටිකක් එකතු කරලා කඩේට දුන්නහම, පාන් ගන්නකොට 5%ක් ඩිස්කවුන්ට් දෙනවා...... :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රෝවින් 6යි
    බ්ලක්ටුලිප් 4යි

    මදි මදි මදි........ :no::no::no: බ්ලැකා මදි උගේ වැඩකිඩ :dull::dull::dull:
     
    Status
    Not open for further replies.