මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න කියපු විදිහටම වැඩිම රෙප්ස් දීපු පක්ෂයට මගේ චන්දය ප්‍රකාශ කලෙමි :)
    මෙතැන් පටන් රෝවින් ට වෝට් කරන සෑම දෙනෙකෙටුම රෙප්ස් දෙනු ලැබේ :P
    :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: තෝ නායකත්වේ දෙන පැත්ත මොකක්ද.....?? කියාපිය.... අනිත් පැත්තට ජන්දේ දෙන්නේ මම......:angry::angry:

    වාසි පැත්තට හොයියා:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?
    Capture_zps5c126d84.png

    කවුරු හරි පිම්පියෙක් මටත් ඕකම කරලා. :lol::lol:
    ඒ පිම්පියාට කියන්න තියෙන්නේ මෙච්චරයි :lol::lol::lol:
    1. මම මෙතන මොකෙක් ගෙන් වත් රෙප් ඉල්ලුවේ නැත :lol::lol::lol:
    2. මම එක ටීම් එකකට වත් සපෝට් කරන්නෙත් නැත. :lol::lol::lol:
    3. මම ගසා ට රෙප් දෙන්නේ ඌ මගේ යාලුවා නිසා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. උඹට මගේ පෞද්ගලික වැඩ වලට හොට දැමීමට නොහැක :lol::lol::lol: උඹ ඇපෲව් කරත් නොකරත් මට සත 5කට වැඩක් නැත. කොන්ද පණ නැති එවුන්ගේ ඔපීනියන් මට අවශ්‍ය නැත :lol::lol::lol:
    4. මම කාටද චන්දෙ දෙන්නේ කියන එකත් මගේ තීරණයක්. තොපිට ඕන විදියට මම චන්ද දෙන්නෙත් නැත :lol::lol::lol:
    5. උඹ රෙප් කපපු ඒවා මට දැනෙන්නෙ වත් නෑ. ඊලඟ අප්‍රේල් වෙනකන් හැමදාම කැපුවත් අවුලක් නෑ :lol::lol::lol:

    • Like
    Reactions: urajdrlk

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රටේ චන්ද තියද්දි අපේක්ශයෝ ප්‍රසිද්ධියේ එක එක ඒවා බෙදනවා.
    ඒවට විරුද්දව උන්ගේ රේප් කපන්න එකෙක්වත් නෑ.
    අහින්සක අපේ එවා කපන්න තමා හැම එකාම එන්නේ.
    :angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl: ඒක තමා වැඩේ..... දැන් හෙට ඉදන් රට වටේ යන්න තියෙනවා...... දැරණියගල...... පොළොන්නරු...... කතරගම...... :D වෝට් කරන්න ලොග් වෙන්නවත් වෙයිද දන්නේ නෑ මේ දවස් ටිකේ....... :dull:

    ලෑලි සීට් එකෙන් ද යන්නේ? :P:P:P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    කවුරු හරි පිම්පියෙක් මටත් ඕකම කරලා. :lol::lol:
    ඒ පිම්පියාට කියන්න තියෙන්නේ මෙච්චරයි :lol::lol::lol:
    1. මම මෙතන මොකෙක් ගෙන් වත් රෙප් ඉල්ලුවේ නැත :lol::lol::lol:
    2. මම එක ටීම් එකකට වත් සපෝට් කරන්නෙත් නැත. :lol::lol::lol:
    3. මම ගසා ට රෙප් දෙන්නේ ඌ මගේ යාලුවා නිසා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. උඹට මගේ පෞද්ගලික වැඩ වලට හොට දැමීමට නොහැක :lol::lol::lol: උඹ ඇපෲව් කරත් නොකරත් මට සත 5කට වැඩක් නැත. කොන්ද පණ නැති එවුන්ගේ ඔපීනියන් මට අවශ්‍ය නැත :lol::lol::lol:
    4. මම කාටද චන්දෙ දෙන්නේ කියන එකත් මගේ තීරණයක්. තොපිට ඕන විදියට මම චන්ද දෙන්නෙත් නැත :lol::lol::lol:
    5. උඹ රෙප් කපපු ඒවා මට දැනෙන්නෙ වත් නෑ. ඊලඟ අප්‍රේල් වෙනකන් හැමදාම කැපුවත් අවුලක් නෑ :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: MC එකම බස්සලා, උඹේ පැත්තට ඈඩ්‍රස් නැති කරවන්නද.....?? එහෙමද ආස......?? :angry: :growl:
    උබ mc බස්සලා ඔනනම් වොට් 15ක් දෙයි :lol::lol:මම බස්සන්න ගත්තොත් ම්ක් එකටත් යන එන මන් නැති වෙන්න බස්සන්නෙ:rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    වාසි පැත්තට හොයියා:lol::lol:

    :oo: රොවියගේ පැත්තේ නේද....?? එහෙනම් බ්ලැකාට ජන්දේ දෙනවා...... :yes:

    හිටු පල්සර් ක්ලබ් එකයි, මැරීඩ් ක්ලබ් එකයි බස්සන්න...... :angry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Rovin - 6i
    Blacktulip - 4i

    වැඩිපුර rep පඬුරු ලබා දුන් කන්ඩායමට මාගේ මනාපය ඉක්මන් කරන්න........ :dull::dull::dull: ඉක්මන් කරන්න :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කවුරු හරි පිම්පියෙක් මටත් ඕකම කරලා. :lol::lol:
    ඒ පිම්පියාට කියන්න තියෙන්නේ මෙච්චරයි :lol::lol::lol:
    1. මම මෙතන මොකෙක් ගෙන් වත් රෙප් ඉල්ලුවේ නැත :lol::lol::lol:
    2. මම එක ටීම් එකකට වත් සපෝට් කරන්නෙත් නැත. :lol::lol::lol:
    3. මම ගසා ට රෙප් දෙන්නේ ඌ මගේ යාලුවා නිසා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. උඹට මගේ පෞද්ගලික වැඩ වලට හොට දැමීමට නොහැක :lol::lol::lol: උඹ ඇපෲව් කරත් නොකරත් මට සත 5කට වැඩක් නැත. කොන්ද පණ නැති එවුන්ගේ ඔපීනියන් මට අවශ්‍ය නැත :lol::lol::lol:
    4. මම කාටද චන්දෙ දෙන්නේ කියන එකත් මගේ තීරණයක්. තොපිට ඕන විදියට මම චන්ද දෙන්නෙත් නැත :lol::lol::lol:
    5. උඹ රෙප් කපපු ඒවා මට දැනෙන්නෙ වත් නෑ. ඊලඟ අප්‍රේල් වෙනකන් හැමදාම කැපුවත් අවුලක් නෑ :lol::lol::lol:
    mata rep dena ewungeth rep kapanawada e gamana

    RbAUm.gif
     
    Status
    Not open for further replies.