මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
    1269259657_omg_cat.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.
    :):)


    මටනම් පෙන්නේ එකේ අනිත් පැත්ත :P:P:P
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.
    :):)

    මෙය අමුලික බොරුවකි :angry::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා වැරදි පරෙනේ ගියේ :(:(:( මාත් එක්ක අවනම් සලකන්න තිබුනා.....දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ :frown::frown::frown:
    :angry::angry::angry: ආස්මි මුගෙන් පරිස්සන් වෙන්ඩ සුදු.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබලට තමා අහපන් ඔනෙ නම් ගාසගෙන් ආස්මිගෙන්, අපේ තාම රෙප් පවර් වැඩ.:P:P

    ඔව් ඔව් එරෝ කියන ඕනේම බොරුවකට මම සාක්කි දෙනවා..:yes::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටික ටික මෙමා දැන් කම්බයට ලන් ......වෙනවා
    black tulipa හට සප් එක යොමු ........වෙනවා
    රෝවියා පිලට 37 කුත් කෙල .............වෙනවා
    10යෙ වෙනස මහා කල බලයක් .........වෙනවා



    කළු ටියුලිපා වැඩිපුර පගාව 10ක් ලබා දී ඇත :nerd::nerd::nerd::nerd:

    bump
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මේ පොඩි කොල්ලෙක් ගත්ත ආතල් එකක්නේ.....එක ගානේ 12ක් කපලා ඔක්කොම 31ක් කපලා ඒ උනාට ලාබය 202ක් .....:):):):)

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබලගේ ටීම් එකේ හෝ ඔය රේප් හිගන සෙට් එකේ එකෙක් අපිට චන්දෙ දුන්නොත්

    මගේ 18+ තව 10+, 15+, 8+, 17+, 14+, 14+, .... තව තියෙනවා ........:lol::lol:

    ඔව් ඔක ගන්ඩ බලාගෙන වොට් කරාම බලන් ඉන්ඩ වෙන්නෙ මෙහෙම.

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg


    එකෙක් මුන්ගෙ කෙප්ප වලට හසු නොවන්න,
    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry::angry: ආස්මි මුගෙන් පරිස්සන් වෙන්ඩ සුදු.

    ඔව් ඔව් මගෙන්නම් පරිස්සම් වෙන්න වෙනවා......ඉරෝසනයා ඉතින් අන්තප්පුර මුරකරු නිසා බය වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් උබලගේ ටීම් එකේ හෝ ඔය රේප් හිගන සෙට් එකේ එකෙක් අපිට චන්දෙ දුන්නොත්

    මගේ 18+ තව 10+, 15+, 8+, 17+, 14+, 14+, .... තව තියෙනවා ........:lol::lol:

    මගේ 15ක් තියනවා.

    :):):)
     
    Status
    Not open for further replies.