මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:angry::angry::angry: ආස්මි මුගෙන් පරිස්සන් වෙන්ඩ සුදු.

හහ්..ඒවා කොහෙද මා එක්ක..වඳුරට හැට පනින්නත් කලින් බිමින් යන්න දෙන්නේ..:frown:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් එරෝ කියන ඕනේම බොරුවකට මම සාක්කි දෙනවා..:yes::lol:

    මා ආදරෙයි මුලු ලොවටත් වඩා....
    මා කාටවත් නැ එලෙසින් කියා
    ..//
    :love::love::love:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.

    :):):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් මගෙන්නම් පරිස්සම් වෙන්න වෙනවා......ඉරෝසනයා ඉතින් අන්තප්පුර මුරකරු නිසා බය වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දැන්නම් ගේමක් නෑ වගේ
    මම ගිහින් හවස් වෙලා එන්නම්
    එතකන්
    රොවියා භංගවේවා!
    කලු ටියුලිපාට ජයවේවා!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.

    :):):)

    බෑ බෑ දෙන්නෙම නෑ. :):) :angry::angry: :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි. :(
    මුසා බස් වලට නොරැවටෙන්න..

    Team B Statics

    Team Member Vote: r.pathirana
    Team Member Vote: wall-e
    Team Member Vote: asylum
    Team Member Vote: MihiCherub
    Team Member Vote: ozi
    Team Member Vote: malpappa
    Team Member Vote: ජොනීබට්ට
    Team Member Vote: Gayan_BC
    Team Member Vote: පිස්සුපුසා
    Team Member Vote: ashmi
    Team Member Vote: bathalaya
    Team Member Vote: rx_storm_aight
    Team Member Vote: නැකැත්රාල
    Team Member Vote: බකුනා
    Team Member Vote: DJU9

    අපිට දීපන්කො.. 40+ විතර දැනට දෙන්නම්

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.
    :):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන්නම් ගේමක් නෑ වගේ
    මම ගිහින් හවස් වෙලා එන්නම්
    එතකන්
    රොවියා භංගවේවා!
    කලු ටියුලිපාට ජයවේවා!
    ආයේ එනකොට ඕක අනික් පැත්ත වෙලා තියෙයි..:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුසා බස් වලට නොරැවටෙන්න..

    Team B Statics

    Team Member Vote: r.pathirana
    Team Member Vote: wall-e
    Team Member Vote: asylum
    Team Member Vote: MihiCherub
    Team Member Vote: ozi
    Team Member Vote: malpappa
    Team Member Vote: ජොනීබට්ට
    Team Member Vote: Gayan_BC
    Team Member Vote: පිස්සුපුසා
    Team Member Vote: ashmi
    Team Member Vote: bathalaya
    Team Member Vote: rx_storm_aight
    Team Member Vote: නැකැත්රාල
    Team Member Vote: බකුනා
    Team Member Vote: DJU9

    අපිට දීපන්කො.. 40+ විතර දැනට දෙන්නම්


    ඔය ඕකගේ බොරු මූ රෙප් හිඟා කනවා. ඕකගේ කපපන්. :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුසා බස් වලට නොරැවටෙන්න..

    Team B Statics

    Team Member Vote: r.pathirana
    Team Member Vote: wall-e
    Team Member Vote: asylum
    Team Member Vote: MihiCherub
    Team Member Vote: ozi
    Team Member Vote: malpappa
    Team Member Vote: ජොනීබට්ට
    Team Member Vote: Gayan_BC
    Team Member Vote: පිස්සුපුසා
    Team Member Vote: ashmi
    Team Member Vote: bathalaya
    Team Member Vote: rx_storm_aight
    Team Member Vote: නැකැත්රාල
    Team Member Vote: බකුනා
    Team Member Vote: DJU9

    අපිට දීපන්කො.. 40+ විතර දැනට දෙන්නම්


    මෙග්නෙනුත් 2කක් දාගනින්
    4.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Gasa84
    ඔව් ඔව් මගෙන්නම් පරිස්සම් වෙන්න වෙනවා......ඉරෝසනයා ඉතින් අන්තප්පුර මුරකරු නිසා බය වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol:
    ඉරිසියා කාර,බොරු කාරය :angry::angry:
    හහ්..ඒවා කොහෙද මා එක්ක..වඳුරට හැට පනින්නත් කලින් බිමින් යන්න දෙන්නේ..:frown:
    මට ඔයා ගැන කිසිම සැකයක් නැ :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හහ්..ඒවා කොහෙද මා එක්ක..වඳුරට හැට පනින්නත් කලින් බිමින් යන්න දෙන්නේ..:frown:

    :shocked::shocked::shocked::shocked:

    ඇයිද ලදුනි මේ ලෙස මා............ රිදවන්නේ
    නැතිද ඔබේ ගල් හදවත උණු .........වන්නේ
    එරෝසනයා වෙත ඔබ හද වත ......දෙන්නේ
    නැතිදෝ ඔබට පෙර පෙම්වත සිහි .....වන්නේ
    :(:(:(

    tumblr_m4v1dlV7kd1qho9s5.gif
     
    Status
    Not open for further replies.