මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටිය තියන් ඉන්නවා දෙන්නෙ නෑ ,,,හන්ගගෙන ඉන්න උන් දීපියව් මම තාම රෙප් දීල නෑ ඒක හින්දා හොද මාර්කටින් පාරක් දාන්න පුලුවන් ඊලග විනාඩි 30 ඇතුලත ලැබෙන ඒවා බලලා තීරනය කරනවා :oo::oo::oo::oo:

    අනිවා මට දැන් රොවින්ගේ පැත්තෙන් රෙප් 8යි. බ්ලැකාගේ පැත්තෙන් රෙප් 30 යි බං. බැලැකාට දෙන්න හිතුවේ. බලමු තව ටිකක්.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අම්මෝ රොවින්ගෙන් රෙප් අති විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ලැබෙමින් පවතිනවා
    රොවින් - 17යි
    බ්ලැකා - 5යි

    නොපමාව රොවින්ගේ පක්ශය හා එක්වී ඔබත් වෙනස වටහාගන්න :):)
    :):)

    yako mata thama ekek deela na :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රොවියගෙ කට්ටියගෙම රෙප් ඉවරයි වගේ එකෙක් හ්ම් සද්දයක් නෑ.. හොරෙන් ඉන්නව.. :lol::lol:

    ඒත් අපි එහෙම නෑ. ඔබේ වටිනා මනාපෙ අපිට ලබදී වෙනස අත්විදින්න.

    blacktulip... අපේ කෙනෙක්!
    අනිවාර්යෙන් දැන් සද්ද නැ රෙප් ඔනෙ නම් ඉල්ලන්න, චන්දෙ දෙන්ඩ කලින් blacktulipරෙප් දෙනව. රොවින්ගෙ රෙප් ඉවරයි රොවින්ලාගෙ දෙන්නම් කාසි වලට නොරැවටෙන්න.
    :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Capture455.gif



    blackata dipan :P
    rovita vote karapan machan,ada 6.00pm walin poll eka ivarayi:dull:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජයග්‍රාහකයන් පරාජිතයන් කරන.. පරාජිතයන් ජයග්‍රාහකයන් කරන වාසි පැත්තට හොය්යා අදෘශ්‍යමාන බලවේගයට ඔබගේ වටිනා කර්මය ලබා දෙන්න..
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දැක්කනෙ, බ්ලැකාගෙ රෙප් ඔක්කොම ඉවරයි, නොපමාව විසි මහ යෝධයන් හා එක්ව රොවින් ට ඔබගෙ වටිනා මනාපය පල කරන්න, රෙප් ගංගාවක ගිලී නාන්න :):) :D

    :no::no::no: Tawa kattiya innawa team eke:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා අර හාල්පාරුවට නේද වෝට් කරේ :nerd:

    මට සිද්දවෙනව ඔයාව අමතක කරන්න :cool:
    blacktulip විසින් නෙලුම් කුමාරිව ,ආදරයෙන් බලාගන්නවා ඇත.:):)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Boru daana epa bola..........:frown:

    Latest Reputation Received
    Thread Date Comment
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:27 PM Rovinta denna +ThilanPerera
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:24 PM ROVINTA SAHAYA DEEPAN 7+
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 10:43 AM රොවින්ට දීපන් Model
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:11 AM vote for rovin 14+
     
    Status
    Not open for further replies.