මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ටියුලිප් කුමාරියන්ගේ චාටු බස් වලට නොරැවටෙන්න. ROVIN ට ඔබේ වටිනා චන්දය ලබා දෙන්න.
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    ඔබේ බලාපොරොත්තු තාමත් ඉටුවෙලා නැද්ද? :nerd:

    දැන්ම රොවින් වෙත ඔබගේ වටිනා මනාපය පාවිච්චි කර වෙනස වටහා ගන්න :cool:

    :):):):):):):):):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    කව්ද බොල රෙප් 10+ කියලා රෙප් 2+ දුන්නු එකා? :lol::lol:
    එහෙම හරි එනවනෙ.. කලගුණ සලකාඅ අපිට මනාපය දෙන්න..

    blacktulip... අපේ කෙනෙක්!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්ලැකා 30 +
    රොවින් 8+ යි. බ්ලැකාට දෙනවා දැන්නම් තව පැයක් ඇතුලේ වැටෙන රෙප් බලලා.

    මගෙත් රෙප් 4+ 10 ක් ම තියෙනවා. මාව ගන්න එකාගේ පැත්තට වෝට් කරන උන්ට බෙදනවා 4+ ගානේ 10 ම. :P:P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    blacktulip sayssss
    i-cant-be-captain-thumb.jpg





    VOTE FOR

    animated_gif_000_simba_hakuna_matata.gif



    Rovin
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අඩෝ මට රෝවින්ගෙ පැත්තෙන් රෙප්+ දීල තිබුන
    ඒ පැත්තට ඡන්දෙ දැම්මොත් බඩු ෂුවර්
    11.gif
    11.gif
    11.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න..... අපිට චන්දය පාවිච්චි කර අදාල ත්‍යාග ලබාගත් සැමට ස්තුතිය

    ubalage lokka witharane rep dunne bn :oo:
    mona unath tulip gen ekak wath na :no:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෙප් 8+ ලබාදී බිලී බා ගැනීමේ හැකියාව ඇත ....සලකන්න
     
    • Like
    Reactions: SSR@

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Latest Reputation Received
    Thread Date Comment
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:27 PM Rovinta denna +ThilanPerera
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:24 PM ROVINTA SAHAYA DEEPAN 7+
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 10:43 AM රොවින්ට දීපන් Model
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:11 AM vote for rovin 14+


    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න විශේෂ නිවේදනයක් .....


    දැන් ලැබුන රේප් වරුසාවත් සමග

    මුළු රේප් ප්‍රමාණය 219 වන අතර පෙර පවතී තත්වය වෙනස් කරමින් රෝවියා ට හිතවත සාමාජිකයන් වැඩි පගාව 7 ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇති බව කරුණාවෙන් සලකන්න .....තවත් චන්දය දීමට ඇත්තේ විනාඩි 15කට අඩු කාලයක් බැවින් මේ වෙනස වෙනස් කර ඔබේ සගයා දින වීමට උපරිම උත්සහ gana .....ඔක්කොම points 27ක් මා සතුයි.....


    මේ සමග පැනීමට නියමිතව තිබු හවා තම අදහස වෙනස් කරගෙන ඇති බව ඔහු දන්නවා සිටින අතර.....ගසා84 පිම්මක් පැනීමට සුදානම් වන බව කරුණාවෙන් සලකන්න.....


    ආධාර කරුවනි ඔබට තවම කාලය ඇත
    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: Rovin and SSR@
    Status
    Not open for further replies.