මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    blacktulip ට දී පියව්

    06-commando.jpg
    :lol::lol:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    :cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool:

    ඔබගේ වටිනා චන්දය Rovin පිලට ලබාදී :cool::cool:
    Tulip මල් කැකුලියන් පැරදවීමට සහය දක්වන්න.. :lol::lol:

    Rovin ට වොට් කරන සියලුම පිරිසට ඇගයීමක් ලෙස තෑගී වශයෙන් + රෙප් දෙනු ලැබේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාගේ වටිනා වෝටය මාහට වැඩිම රෙප් ලබා දුන් රොවියගේ කණ්ඩායමට

    අවසාන තත්වය :

    රොවියගෙන් රෙප් 52යි
    බ්ලැක්ගෙන් රෙප් 50යි


    මා හට රෙප් ලබා දුන් සියලුම දෙනාට රෙප් 14 බැගින් ලබා දීමට නියමිතය..
    අපිටත් සැලකුවොත් ඒ පැත්තට බරවෙනව හරිය
    Sleepy01.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්නඔහෙ පාගව ටිකක් දුන්නනම් අපිටත් හිතන්න ලේසි උඹ වගේ
    Sleepy01.gif

    You must spread some Reputation around before giving it to sasliit again.
    :baffled::baffled:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    ඒ පාර බ්ලැකාගේ පැත්තෙන් සැලකිලි වැඩි උනා. කෝ කෝ. තව ටිකක් බලලා වැඩි පැත්තට වොට් දෙකක්ම දෙනවා. කාටද වොට් දෙකක් ඕනේ ? මගෙයි + කෙල්ලගෙයි කාටද ඕනේ ??? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: මී හරකා

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama Honda ubala Dan ohomawath inne ....naththan hotu peragena hitiye . Wadapan mata

    හෙට නිවාඩු දැම්මද උබ :lol::lol::lol::lol::lol:
    දැන් නිදාගන්න ඕනි නෑ බන් ඔහොම්ම ලෑස්ති වෙලා පලයන්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මාගේ වටිනා වෝටය මාහට වැඩිම රෙප් ලබා දුන් කණ්ඩායමට

    අවසාන තත්වය :

    රොවියගෙන් රෙප් 17යි
    බ්ලැක්ගෙන් රෙප් 15යි


    මා හට රෙප් ලබා දුන් සියලුම දෙනාට රෙප් 6 බැගින් ලබා දීමට නියමිතය..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒකෙන් වෝට් කරන ගමන් අපිටත් සලකපිය :dull::dull:
    පාගව ටිකක් දුන්නනම් හිතන්න ලේසි ඒකයි
    Sleepy01.gif

    දැන් වෙලාව ගණන් කරලා ඉවරෙයි :rofl::rofl::P:P :baffled::baffled:
     
    • Like
    Reactions: djjaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා...
    Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull:
    රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ..
    මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක.
    Black:15
    Rovin:58

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට vote එක ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.

    Sleepy01.gif


    රෝවියට වොට් එක දීලා සැපක් ගමු රෑට

    tumblr_myga4bYNZT1sg1fp3o1_500.gif
     
    Status
    Not open for further replies.