මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Rovin
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    194 47.55% blacktulip
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    214 52.45%
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol:සෑලකුම් මදි ඈති බන්..අපෙ උන් පට්ට සෑලකිල්ලක්නෙ බන් සෑලකුවෙ..ඉස්සරහටත් එහෙමයි..

    :shocked::shocked:


    දවල් ඉදන් ගේම අද්දා..තාම ref 24 නායකතුමනි :(:( :no::no: :lol::lol:

    පසුවට ලැබෙවිනේ :baffled::baffled:

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශුවර් නැත්නම් මෙන්න සාක්ෂි මම තවම කාටවත් දීලා නෑ. අද දවසට කාටවත් රෙප් දීලත් නෑ 4+ ගානේ 10 ක් මන් ගාව තියෙනවා. බ්ලැකාගෙන් 62+ ක් ලැබිලා, රොවින්ගෙන් 27 යි. තව සැලකුම් ලැබුනොත් අනිවා සලකනවා දැන් නම් දෙන්නේ බ්ලැකාට තව විනාඩි 15 යි බලන්නේ.


    Ashampoo_Snap_2014.04.15_17h33m24s_003_.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
    මෙන්න නවතම අප්ඩේට් එක.

    Black: 89 Rovin: 58
    දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
    තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

    denma dala dannaa :P:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එල එල ආවද. :lol: තව පැය බාගයයි තියෙන්නේ. හොඳට එකතු කොරගනින් ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නේ ලබන අවුරුද්දේ :lol: :lol:
    :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව මොනවා බලන්නද බන් බ්ලැකාට දීපන් මේක වහන්න කලින් :):)
    එල එල රෝවියට දෙන්න වෙලා තිබුන, රෝවියගෙන් හොඳට මුලින් සැලකුව නිසා.. දැන් බ්ලැක් ගෙන් ලැබුන තොගේට් මම මගේ පක්ෂේ මාරු කරා :rofl: දැන්නම් ඉතින් කෙලින්ම අයෙ දෙකක් නෑ වැඩි එකාට ගහනවා තව විනාඩියයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
    මෙන්න නවතම අප්ඩේට් එක.

    Black: 89 Rovin: 58
    දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
    තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

    Hambunu ewwagen apitath gahapan :dull:
     
    Status
    Not open for further replies.