සමාජිකන් පවා පැත්ත මාරු කල,ගිලෙන රොවින්ගේ නැවට ගොඩ නොවන්න.![]()

සෑලකුම් මදි ඈති බන්..අපෙ උන් පට්ට සෑලකිල්ලක්නෙ බන් සෑලකුවෙ..ඉස්සරහටත් එහෙමයි..

අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
මෙන්න නවතම අප්ඩේට් එක.
Black: 89 Rovin: 58
දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

එල එල ආවද.තව පැය බාගයයි තියෙන්නේ. හොඳට එකතු කොරගනින් ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නේ ලබන අවුරුද්දේ
![]()
![]()

apita salakana widiyata apith salakanu labee

එල එල රෝවියට දෙන්න වෙලා තිබුන, රෝවියගෙන් හොඳට මුලින් සැලකුව නිසා.. දැන් බ්ලැක් ගෙන් ලැබුන තොගේට් මම මගේ පක්ෂේ මාරු කරාතව මොනවා බලන්නද බන් බ්ලැකාට දීපන් මේක වහන්න කලින්![]()
දැන්නම් ඉතින් කෙලින්ම අයෙ දෙකක් නෑ වැඩි එකාට ගහනවා තව විනාඩියයිmachn blacktulipta vote karanna....
onna salakuwa ubata