මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    nnu0oy.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රොවිය හොඩ එකා උනාට උන්ගෙ පිලේ අනිත් උන්ට අපිව ශුවර් නෑ.
    ඒක නිසා කොන්දේසි විරහිතව සලකන කලුවට චන්දේ දුන්නා.

    ඔව් දෙන්නම් කාසි වැඩක් නෑ බං. මමත් බ්ලැකාට දුන්නා අන්තිමට. උගේ සෙට් එක විශ්වාස කරලා රෙප් ගොඩක් දුන්නු එකේ ඌට නොදී වැඩක් නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔන්න මං සපෝර්ට් එක අරං දුන්න ෆේස්බුක් එකේ ස්පෑමකුත් ගහල බ්ලැක්ට මේකේ පරණ එවුන් දෙතුන්දෙනෙක් ගෙන්නලා වෝට් අරං දුන්න :cool: සලකපන් හරිය :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි දැන් ස්කින් ශොට් ගනිල්ල අපි දිනුව.
    :):)
    මේ අවුරුද්ද මගෙ නෙට් ජිවිත බොහොම සාර්තකයි,
    :)
    පටන් ගත්තෙ ඉවොක් අපතය්ව කිච කරල,
    :lol::lol:
    දැන් මේකත් කොහොම හරි දිනුව කියපන්කො
    :):):)
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    රොවිය හොඩ එකා උනාට උන්ගෙ පිලේ අනිත් උන්ට අපිව ශුවර් නෑ.
    ඒක නිසා කොන්දේසි විරහිතව සලකන කලුවට චන්දේ දුන්නා.

    :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න බ්ලැකාට දුන්නා. දැන් බ්ලැකාගේ දෙන්නම් කාසි රෙප් දෙන උන් ටිකත් දීපන් නැත්නම් පොලු තිබ්බ එවුන්ට දෙන්නේ නෑ චන්දේ එන පාර කඹේ දි:lol::lol: :rofl::rofl:.
     
    • Like
    Reactions: mal pappa
    Status
    Not open for further replies.