මහේෂ් ගේ වහල්ලු

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ලන්කාවේ සින්හලයො ඉන්නේ පන්ති තුන දුප්පත්, මෑද, පොහොසත්. ඔය ,
    දුප්පත් 99% වහල්ලු.
    මෑද 40% වහල්ලු
    පොහොසත් 60% වහල්ලු
    උන් කරන්නේ උන්ගේ හිතේ දේට චන්ද දේනවා නේමේ උපතින් එන ජම්ම ගතියට චන්ද දෙනවා
    16 වෙනිදට තීරනය කරපල්ලා, තාම කාගෙවත් ලිකිත පොරොන්දුවක් නෑ නේ.

    මගේ මත්යනම්, බදුරුදීන්, හිස්බුල්ලා, හකීම් ඉන්නේ කොහෙද එයලාට චන්ද නෑ.
     
    • Like
    Reactions: skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,341
    113
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:

    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol:

    71643108_195116698160650_8507446644113932288_n.jpg

    ඇමෙරිකාවේ පඩි ගන්න එකෙක් වගේද බන් ගෙඩිය පිටින් ඇමෙරිකන් කරෙයෙක් චන්දෙට ඇවිත් ඉන්නේ
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    පව් ඕයි මේ මහේෂ් ගේ වහල්ලු ටික. උන් හිතන්නේ හමුදා ලොක්ක එන්නේ ඇත්තටම චන්දෙ දිනන්න කියලා. උන් දන්නේ නෑ මුන් ඔක්කොම ජෙප්පෝ එක්ක එකතුවෙලා ගහන්නේ සජිත් දිනවන ගේම් එක කියල. 16 වෙනිදා මහේෂ්ට චන්දෙ දීල බලපන් 17 සජියා රජ වෙන හැටි. එතකොට මහේෂ් ඇවිල්ලා උබලට සුරපුරයක් හදල දෙයි.
    ලක්ෂ 62 මේපාරත් ඉල්ලන් කන සීන් එකක් තියෙන්නේ.

    Ublata ona QWe Hamuda palanyak wage me rata karannani ektani ubala GOTA thoranna hetu une itn onna hodama Hamuda niladariyek inwa GOTA ta wada hoda vinyak tiyna editra kollek.. Ubalta RAJAPAKSHA wahlkamen midenna beri nisa den tama mehma kiywanne ....

    Kmath me yna widhta GOTA ta kelwenwa.. GOta Awath SAjiya awath.. 10 years walin ratatath kelwilma yanwa.. munge pitipassen inna un dekkam hitenne nedda... Nama maru unta enne ekama Puhulama tama..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලන්කාවේ සින්හලයො ඉන්නේ පන්ති තුන දුප්පත්, මෑද, පොහොසත්. ඔය ,
    දුප්පත් 99% වහල්ලු.
    මෑද 40% වහල්ලු
    පොහොසත් 60% වහල්ලු
    උන් කරන්නේ උන්ගේ හිතේ දේට චන්ද දේනවා නේමේ උපතින් එන ජම්ම ගතියට චන්ද දෙනවා
    16 වෙනිදට තීරනය කරපල්ලා, තාම කාගෙවත් ලිකිත පොරොන්දුවක් නෑ නේ.

    මගේ මත්යනම්, බදුරුදීන්, හිස්බුල්ලා, හකීම් ඉන්නේ කොහෙද එයලාට චන්ද නෑ.

    :yes::yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    muta chande dunnama kohomada manussayo hamuda palanayak enne. muta chande dunnoth UNP palanayak enne.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Ublata ona QWe Hamuda palanyak wage me rata karannani ektani ubala GOTA thoranna hetu une itn onna hodama Hamuda niladariyek inwa GOTA ta wada hoda vinyak tiyna editra kollek.. Ubalta RAJAPAKSHA wahlkamen midenna beri nisa den tama mehma kiywanne ....

    Kmath me yna widhta GOTA ta kelwenwa.. GOta Awath SAjiya awath.. 10 years walin ratatath kelwilma yanwa.. munge pitipassen inna un dekkam hitenne nedda... Nama maru unta enne ekama Puhulama tama..

    :yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    2014 yahapalaneta kade giya charitha ubalata mathakada. ara yahapalane waradi karanna gaththoth issellama parata bahinne api, apahu ltte patan gani nam hamudawata badenna wage talks ubalata mathakada ? dan apahu a taks deepu profile activate wela thiyanawa penawa neda.

    FB eke balapan kalin JVP post share karapu profile walin dan share wenne maheshge post neda. anith eka hamba & demala dials sahenna maheshge game ekata enter wela inne. me dewal balala ubalama theeranayak ganna kohomath mahesh kiyana eka janadipathi wenne na eka 100%k sure. ubalata ona gotawa paraddana ekanam kelinma kathire sajithta gahapan. me wage NGO horunta chande dena eka pawak. mun chandeta passse dawase dollar kuttiya gaththa rata panna passe ambassador post hamba wei oya NPM set ekata ubala apahu huulla huulla idapalla thawa aurudu 5k. itapasse ithin sinhalaya sulu jaathiya wela iwarai. dan wikalpa hoyala 2025n passe hambayek yatathe jeewath weyalla.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලා කෑමති එකෙක්ට දීපල්ලා බන්. හෑබෑයි පස්සේ 225 එපා වගේ කතා කියන් අඩන් එන්න එපා. පරණ ත්‍රෙඩ් වල බලපන්කෝ මයිත්‍රීට ඔය වගේම ඒ කාලේ අපිත් එක්ක කඩේ ගිය එවුන් කිව්ව කතා. දෑන් හෑන්ගිලා ඉන්නේ

    kohoda yako ea kale 225 yawana kata kare.. eliyen ekek awaada okkoma athule inna eun chandeta awe.. rella tibbe mahinda elwanna misak 225 kata tibbe ne habei iting ea miniha elawagatta dan ayeth genna hadann gon hattha.. :lol: moda harak
     
    • Like
    Reactions: skymicro

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහේෂ් ට ලොකු ගෞරවයක් හමුදාවෙත් තියෙනවා. මොනවා වුනත් අපෙ කොල්ලො මැරෙනකොට රට පැනලා හැංගුන බයගුල්ලෙක් නෙවෙයි. කීර්තිමත් හමුදා නිලධාරියෙක්, ජාත්‍යන්තරව පිලිගත් නිලධරියෙක්, ඉතින් එතුමා ඉල්ලන කොට අනිත් උන් අඩන්නේ ඇයි?

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවේ සින්හලයො ඉන්නේ පන්ති තුන දුප්පත්, මෑද, පොහොසත්. ඔය ,
    දුප්පත් 99% වහල්ලු.
    මෑද 40% වහල්ලු
    පොහොසත් 60% වහල්ලු
    උන් කරන්නේ උන්ගේ හිතේ දේට චන්ද දේනවා නේමේ උපතින් එන ජම්ම ගතියට චන්ද දෙනවා
    16 වෙනිදට තීරනය කරපල්ලා, තාම කාගෙවත් ලිකිත පොරොන්දුවක් නෑ නේ.

    මගේ මත්යනම්, බදුරුදීන්, හිස්බුල්ලා, හකීම් ඉන්නේ කොහෙද එයලාට චන්ද නෑ.
    :yes::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගෝඨාභය තාම ඇමරිකන් පුරවැසිකම ඉවත් කලා කියලා ලිඛිතව සාක්ෂි පෙන්නලා නෑ නේද?
    ඒකට වෙනම පරීක්ෂණයක් යනව කිව්වෙ ..
    කොහොමද අන්තිම මොහොතේ අපේක්ශකත්වය වලංගු නෑ කිව්වොත්?
    නාගානන්ද නම් ඔප්පු කලා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පෝරිසාදයා;24809228 said:
    ගෝඨාභය තාම ඇමරිකන් පුරවැසිකම ඉවත් කලා කියලා ලිඛිතව සාක්ෂි පෙන්නලා නෑ නේද?
    ඒකට වෙනම පරීක්ෂණයක් යනව කිව්වෙ ..
    කොහොමද අන්තිම මොහොතේ අපේක්ශකත්වය වලංගු නෑ කිව්වොත්?
    නාගානන්ද නම් ඔප්පු කලා.

    ithin uba gihin maheshta chande deela sajith dinawapanko.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ගෝටා කොහොමත් දිනනවා නම් ඇයි බන් උඹලා මහේෂ් ගැන මේ තරම් වද වෙන්නේ ?

    koheda miniho gota dinanawa kiyala thiyenne. oya mahesh kiyana eka nisa wenne sajith dinana eka.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,724
    113
    හස්තිශෛලපුර
    ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න

    :lol::lol::lol:

    ලොල් ඕයි.. ඇමරිකාව කියන්න එපා බන් වෙන රටක් කියපන්... ඇමරිකාව කියද්දි ගෝටානේ මතක් වෙන්නේ..