මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වස විස නැතුව කන්න නියම වැඩක් මේක.. දැක්කම ආස හිතෙනවා. තව ත්‍රෙඩ් එකක දාන්න අලුත් විස්තර එක්ක වගාව ගැන..
    ත්‍රෙඩ් නං දැම්මා. මම එළකිරි එකේ ත්‍රෙඩ් දාන්නේ මටම ආයේ දවසක පින්තුර විස්තර බලාගන්න ඕනි නිසානේ.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ත්‍රෙඩ් නං දැම්මා. මම එළකිරි එකේ ත්‍රෙඩ් දාන්නේ මටම ආයේ දවසක පින්තුර විස්තර බලාගන්න ඕනි නිසානේ.
    ඒ ඔක්කොම බැලුව. තව දාන්න වෙලා තියන වෙලාවක.
     
    • Like
    Reactions: Janatha Jhon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    ඊයේ රෑ ලොකු වැස්සක් ආව, කුණාටුවක් වගේ. උදේ පාන්දර ඊට එලිය වැටුනම පස්සේ මම එලියට ගිහින් බැලුවා. එතකොට ගත්තු පින්තුර ටිකක් තමයි මේ පහලින් තියෙන්නේ.

    අපේ ගෙදර මිදුලේ හදලා තියෙන එළවලු පලතුරු තමයි. මල් ටිකක් හදලත් තියෙනවා. ඒවා මෙතන නැහැ.

    මේ වගාව දැම්මේ කොරෝනා කාලේ නිවසේ ඉන්නකොට. මෙගා බීම බෝතල් කපලා ඒවාට කොම්පෝස්ට් පුරවල බිත්තියේ එල්ලලා පැල හැදුවා. සමහර පැල බිමත් හැදුවා. අවුරුදු ගානක් නිසා දැන් ඵලදාව එන කාලේ.

    මෙතන සමහර ලොකු ගස් නං පරණ ඒවා. කොස් ගස් එහෙම. අනික්වා ඔක්කොම වගේ මෑතක හදපු ඒවා.

    මේ ඉස්සෙල්ලා ෆොටෝස් ටිකේ තියෙන්නේ එදිනෙදා ආහාර පිසිද්දී ගන්න දේවල්.

    තක්කාලි පැලයක්

    1.jpg

    අමු මිරිස්

    2.jpg

    රම්පෙ

    3.jpg

    කරපිංචා (කරපිංචා නං වර්ග කීපයක්ම තියෙනවා. බෙහෙත් කරපිංචා වර්ගයක් තියෙනවා. කොළ පොඩි)

    4.jpg

    කොස් ගහක්. ගස් තුනක් තියෙනවා. එක එක ගස් වල ගෙඩි හැදුනම ඒවායේ රස වෙනස්. එක ගහක් වරකා වලට රසයි. තව එකක් පොළොස් ගෙඩි රසයි. අනිකේ කොස් රසයි. මේ ගහේ ගෙඩි වලින් හදපු පොලොස් ඩෙවල් එකක් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.ඒකත් බලන්න පුළුවන්. පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    5.jpg

    පොලොස් ඩෙවල් එකක්.

    6.jpg

    පහල පින්තුරේ තියෙන්නේ දෙල් ගහක්. මේකේ ගෙඩි තාම හැදුනේ නැහැ.

    5a.jpg

    සේර පඳුරක්. එක පාරක් උත්සයක් වෙලේ කෑම හදද්දී සේර ගන්න තැනක් හෙව්වා කොහෙවත් නැහැ. සුපර්මාර්කට් වල සාමාන්‍යයෙන් තියෙනවා උනාට හොයා ගන්න උනේ නැහැ. ඒ පාර ගෙදර හදා ගත්තා පැලයක්. දැන් ලොකුවට පඳුරක් වගේ හැදිලා.

    10.jpg

    ගම්මිරිස්

    5b.jpg

    පහල ෆොටෝ එකේ තියෙන්නේ පොල්. මේ වසර පහ හයෙන් ඵලදාව එන ඒවා. පොල් තෙල් ගෙදරීම හදා ගන්න හැටි ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    6.jpg

    කහ පැලයක්. මේ ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම. ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    7.jpg

    ඉඟුරු පැලයක් සහ අස්වැන්න.

    8.jpg

    9.jpg

    ඔය පහල ෆොටෝ එකේ කොළ පාට ලස්සන බල්බ් වගේ තියෙන්නේ බිලිං ගෙඩි. මේවා පොළොස් ඇඹුලක් හදද්දී දානවා. නැත්තං පොල් සම්බෝල වගේ හදද්දී ඒවා තෙලට දානවා නං බිලිං ගෙඩියකුත් පොඩි කරලා තෙලට දැම්මම හරිම රසයි.

    ආයේ බිලිං අච්චාරු වගේ හදනව. අව්වේ වේලලා හදන්නත් පුළුවන්. නැත්තන් ගින්දරේ හදන්නත් පුළුවන්. කල් තියාගන්න පුළුවන් ආහාර රුචිය වඩවන කෑමක්.

    11.jpg

    ඊයේ පෙරේදා යට කරපු අතු ගෝවා රිකිල්ලක්.

    12.jpg

    මේවයින් හදපු අතු ගෝවා කොළ මැල්ලුමක්.

    11.jpg

    ඔය පහල පින්තුරේ කීපයක තියෙන්නේ කොරෝනා කාලේ ප්ලාස්ටික් බෝතල් වල හදපු පැල.

    මැල්ලුම් වර්ග තමයි හැදුවේ.

    ගොටුකොල සහ මුකුණුවැන්න

    13.jpg

    15.jpg

    මිංචි. මිංචි කොළ සුදු ලුණු රතු ලුණු එක්ක ගලේ අඹරලා ලුණු ගම්මිරිස් දෙහි ටිකක් අතගාල ගත්තම මාර රස කෑම රුචිය වඩවන සම්බෝලයක්.

    ආයේ මිංචි කොළ , කෝමාරිකා මදය සහ දෙහි එක්ක අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා ගත්තම රස්නේ දවසට ඇඟ කුල් වෙන ස්භාවික බීමක්.

    18.jpg

    පොල්පලා. කවලම් මැල්ලුමක් විදියට ගන්නත් පුළුවන්. කැඳ හදද්දී ගන්නත් පුළුවන්. එහෙම නැත්තන් ඔය මුත්‍රා දැවිල්ලක් වගේ ආවම පොල්පලා මිටක් තම්බලා බොන එක බෙහෙතක් ඉස්සර ඉදන්ම.

    14.jpg

    තෙබු කොළ

    16.jpg

    වැල් පෙනෙල

    17.jpg

    මඥඥෝක්කා. මේවයේ කොළ තිබ්බටු ගෙඩි ටිකක් එහෙම දාලා වංගෙඩියේ කොටලා අරගෙන තෙලට දාලා ගන්නවා ගාගත්තු පොල් මිටක් සහ වියලි මිරිස් කරල් කීපයක් එක්ක. සුදු බත් වලට නියමයි.

    19.jpg

    බතල

    20.jpg

    පැපොල්

    22.jpg

    පේර. මේවාට ඉදුනම පණුවෝ ගහන නිසා ආවරණය කරන්න ඕනි තව ටිකක් ලොකු උනාම මේ ගෙඩි.

    23.jpg

    අන්නාසි. මේවා නං කඩෙන් අන්නාසි ගෙඩියක් ගෙනාවම එකේ මොටයිය නිකන් බිම හිටවපුවා. ඒවායේ ගෙඩි හැදෙනවා.

    24.jpg

    අඹ. ගස් දෙක තුනක් හිටෙව්වා.

    25.jpg

    34.jpg

    පහල තියෙන්නේ දෙහි වර්ගයක්. පොඩි ගෙඩි හැදෙන්නේ. ඉදුනම කහ පාට වෙනවා. එතකොට පැණි රසයි. වසරේ පුරාම ගෙඩි හැදෙනවා. පොල් සම්බෝල වලටත් හොදයි.

    එහෙම නැතිනං බීම හදනවා නං මේ දෙහි ගෙඩි හතර පහක් පොත්ත පිටින්ම අයිස් වතුරෙන් බ්ලෙන්ඩර් කරලා අරගෙන බොන්න පුළුවන්. තිත්ත නැහැ පොඩ්ඩක් වත්.

    26.jpg

    මේ ලොකු දෙහි ගෙඩි එන ගහක්

    27.jpg

    ලෙමන් ගහක්.

    28.jpg

    බුලත් වැලක්

    29.jpg

    පුවක් ගහක් සහ පුවක් මලක්

    30.jpg

    31.jpg

    කෙසෙල්. කෙසෙල් ගස් නං වර්ග කීපයක්ම තියෙනව. ඇඹුල්, සීනී, රත් කෙහෙල්, බිම් කෙහෙල් වගේ

    32.jpg

    ජම්බු. ගෙඩි හැදීගෙන එනවා දකින්න පුලුවන්.

    33.jpg

    මේ තියෙන්නේ පාවාට්ටා කොළ ගහක්. බෙහෙත් ගහක්. උණක් හෙම්බිරිස්සාවක් ඇඟේ පතේ වේදනාවක් තියෙනවා නං පාවට්ටා කොලයක් , කොත්තමල්ලි ටිකක් සුදු ලුණු බිකි දෙක තුනක් එක්ක තම්බලා පෙරලා වතුර ටික බොනවා.

    35.jpg

    නමිනන් පැලයක්

    36.jpg

    කෝමාරිකා. බීම හදන්න ගන්නවා. කෑමට ගන්නත් පුළුවන් ව්‍යංජනයක් විදියට. ගෑස්ට්‍රයිටිස් ලෙඩ වලට හොදම බෙහෙතක්. ශරීරය සිසිල් කරනවා.

    37.jpg

    ඔය ටික තමයි පින්තුර ගත්තේ. තව තියෙනව. ඒවා වෙන දවසක දාන්නම්.

    මේ සමහර පැල හිටෙව්වට ඒවායේ ඵලදාව එද්දී අපි සමහර විට ජිවිතුන් අතර නොසිටින්නටත් පුළුවන්. මේ සමහර ඒවායේ කිසිම අස්වැන්නක් අපිට පරිභෝජනය කරන්නට නොහැකි වෙන්නත් පුළුවන්.

    ඒ උනාට ඉදිරියේ කවුරු හරි සතෙක් හරි මේවා කාලා කුස පුරවා ගනී කියලා බෝග හිටවලා තියෙන්නේ.

    මේ ඉඩමේ සමහර ගස් කපන්න උනා ගෙදර හදද්දී. ඒවා ඉස්සර ඉදපු අය හිටවපු ඒවා. ඒවාට හිලව්වට ඊට වඩා පොල් පැල ,අඹ ගස් තව පලතුරු එළවලු හිටෙව්වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල තවාන් වලින් පැල ගෙනාවේ.

    ස්තුතියි.

    -මාගේ මේ සම්බන්ධ වෙනත් ත්‍රෙඩ් කීපයක්-

    1) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    2) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    3) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    4) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
    Hammoooo... Maarai...

    Ev2SVF0.jpeg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672

    පොලොස් ඩෙවල් hadanne kohomada
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo

    අඩේ නියමයිනේ උඹගේ පවුලේ ඔක්කොම පින්තූරයකුත් දාපන්කො
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබ හරිම පිලිවෙලට වැඩකරන කෙනෙක් මචං, ජය වේවා!
    ස්තුතියි
    අඩේ නියමයිනේ උඹගේ පවුලේ ඔක්කොම පින්තූරයකුත් දාපන්කො
    අසේල දුම්රියේ ගමන් කරන පින්තුරයක් නං තිබ්බා
     
    • Wow
    Reactions: DiksonAlex

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අල්ලා සුභානුතුල්ලාගේ පිහිට ආරක්ශාව
    "ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
     
    • Love
    Reactions: Don GasCan

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    ස්තුතියි

    අසේල දුම්රියේ ගමන් කරන පින්තුරයක් නං තිබ්බ
    කවුද බන් අසේල කියන්නේ..කලිනුත් කවුද අසේල කියල නමක් කිව්වා කවුද අසේල යනු
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නැවත අලුතින් හිටවපු වගාවේ පින්තුර ත්‍රෙඩ් එකක දාන්න..
    අලුත් කොමර්ෂල් වගාවේ පින්තුර ටිකක් දාන්නම්. අලුත් ෆොටෝස් හම්බුනේ නැහැ තාම.
     
    • Like
    Reactions: Kalegana