ගහල තියෙන්නේ 69 පොසිෂන් එකෙන් තියාගෙනද?චිකන් කැලි ටිකක් බැදලා බිත්තර එහෙගිහින් බැදලා කනවා! එකැලෙ ඉස්සර ගැනියෙක්ට මහසොනා ගහලලු, එකෙක් ගෙනවා කිව්වා පෙරෙත මන්තර පොතක් ගෙනවා කියලා බලමු හොල්මන් ඇතිද කියලා අද රැ 1ට යනවා![]()
ගහල තියෙන්නේ 69 පොසිෂන් එකෙන් තියාගෙනද?චිකන් කැලි ටිකක් බැදලා බිත්තර එහෙගිහින් බැදලා කනවා! එකැලෙ ඉස්සර ගැනියෙක්ට මහසොනා ගහලලු, එකෙක් ගෙනවා කිව්වා පෙරෙත මන්තර පොතක් ගෙනවා කියලා බලමු හොල්මන් ඇතිද කියලා අද රැ 1ට යනවා![]()
Alarm eka wadila na wage 1ta aharennaමහසෝන හිටියද

මහසෝනා ගේ ඔලුව තියෙන්නේ පස්ස පැත්තට හැරිලා නිසා ඌ 69 ගියහම ගෑනිට වෙන්නේ උගේ පුX ලෙවකන්නගහල තියෙන්නේ 69 පොසිෂන් එකෙන් තියාගෙනද?
මචන් ඉස්සර උබදාලා තිබුනා නේද මන්තර පොතක් හම්බ වෙලා ගෙදර ගෙනත් තියා ගත්තට පස්සේ ගෙදර කවුරු හරි ඉන්න්වා වගේ සීන් උනා කියලාඉස්කොලෙ කාලෙ ඔය ප්රශ්නෙ තියෙන නිසා දවසක් 11 වසරෙදි අපි සෙට් එකක්ම නයිටක් ගෑහුවා සොහොනෙ, මරු එදා,,,
මස් මාලු ඔක්කොම අරන් ගිහින් කාල අරක්කු බීලා, සොහොන් කොතක් උඩම සෑමන් උයාගෙන කාලා, ලයිට් ඔෆ් කරගෙන රෑ 12 ට ඉදලා, එක එකා තනියෙන් එහෙ මෙහෙ ඈවිදලා, එකෙක් අතෙත් ගෑහුවා,,
පස්සෙ එලි වෙනකල් හොල්මන් කතා කිව්වා, එලිවෙනකොට තමයි ගෙදර ගියී,
එදායින් පස්සෙ එතන තමයි අපෙ ස්කුල් කට් කරන ප්ලෙස් එක, මොකෙක් වත් එන්නෙ නෑ දවල්ට වත්.
අන්තිමට පොලිසියෙන් පෑනලා ඉස්කොලෙන් 11 දෙනෙක් අස් කරලා, පත්තරෙ ගියාට පස්සෙ තමයි නවත්තුවෙ, එත් අදත් අපෙ බෑජ් එකෙ සෙට් උනාම බොන්න යන්නෙ එතනට, පරන පච ටික මතක් වෙද්දි පට්ට ආතල්
මහසෝනා ආවද ඊයෙ පාටියට?චිකන් කැලි ටිකක් බැදලා බිත්තර එහෙගිහින් බැදලා කනවා! එකැලෙ ඉස්සර ගැනියෙක්ට මහසොනා ගහලලු, එකෙක් ගෙනවා කිව්වා පෙරෙත මන්තර පොතක් ගෙනවා කියලා බලමු හොල්මන් ඇතිද කියලා අද රැ 1ට යනවා![]()