මාසෙක බබෙක්ට දෙන්න හොද කිරිපිටි එකක් කිය&#3505

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    මාසෙක බබෙක්ට දෙන්න හොද කිරිපිටි එකක් කිය&#3505

    බබාලා ඉන්න අම්මලා තාත්තල හරි එළකිරි ඉන්න doctor කෙනෙක් හෝ doctor කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන්
    අය විතරක් reply කරන්න . Others Please Bump this

    මගේ බබාට මාසයයි දැන්.
    බබා breast එකට තිබ්බම විනාඩි 5ක් කිරි බොනවා නිදාගන්නවා. ඇදෙන් තිබ්බ ගමන් අඩනවා.. මේ හින්දා wifeta අමාරුයි

    බබාට මාස 6ක් යනකන් මව්කිරි දෙන එක හොදයි තමයි .පොඩ්ඩක් මෙයාට අපහසු වෙලාවට විතරක් වේලක් දෙකක් විතරක් දෙන්න පිටි එකක් ගන්න කියල බැලුවේ . pediatrician ව හදිසියේ contact කරන්න විදියක් නෑ . බබා බඩගිනි හින්ද හොදටම අඩනවා .

    මෙතන ඉන්න පිටි දීල තියෙන
    අය කියන්න side effects අඩු , මාසෙක ළමයෙක්ට දෙන්න හොද , ඇබ්බැහි වෙන්නේ නැති (මව්කිරි Reject නොකරන ) හොද කිරි පිටි එකක් පොඩ්ඩක් කොටාගෙන යන්න. ගාණත් කියන්න . VOG ල recommend කරන කිරි පිටි ඇතිනේ .

    ඉක්මනට කියන්න . කඩවල් වහන්න කලින් ගන්න ඕනි.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඬන්නෙ අම්ම එක්ක ඉන්න ඕනෙ වෙලා බං උඹල කිරි පොවල ඇඳෙන් තියෙනව බඩගින්න detect කරගෙන සද්දෙ දාන සර්කිට් එකක් වගේ :sorry:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Babata kiripiti denna epa. Hoda na. Formula toyanwa tama et e ekakwat ammage kiri wage na. Baba adanne wena hethuwak nsia wennat puluwan. Hetama doc kenek gawta yanna. Kiripiti denna epa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් පුතෙක් නේද? කොල්ලන්ට ගොඩක් කිරි ඕන මචන්. සමහර විට අම්මගෙ කිරි අඩු ඇති. නැත්තං බඩ පිරෙන්න කිරි බිව්වාම පොඩි එවුන්ට හොදට නින්ද යනවා.

    බබාගෙ අම්මට ඇතිවෙන්න කිරි තියෙනවද බලපන්. නැත්තං එයාට කිරි එරෙන්න ඕන කැම සහ බීම ජාති ගන්න කියපන්.

    ඔය පොඩි වයසට පිටිකිරි දෙන්න එපා බං.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    wife kiri denna danne naa,

    had the same issue,

    Dr Mrs chandrani Gunasekara (Breast feeding specialist) @ Ninewells

    me doctor channel karala balapan, 45 minutes wage mara setion ekek karanawa wife ta
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    බබාලා ඉන්න අම්මලා තාත්තල හරි එළකිරි ඉන්න doctor කෙනෙක් හෝ doctor කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන්
    අය විතරක් reply කරන්න . Others Please Bump this

    මගේ බබාට මාසයයි දැන්.
    බබා breast එකට තිබ්බම විනාඩි 5ක් කිරි බොනවා නිදාගන්නවා. ඇදෙන් තිබ්බ ගමන් අඩනවා.. මේ හින්දා wifeta අමාරුයි

    බබාට මාස 6ක් යනකන් මව්කිරි දෙන එක හොදයි තමයි .පොඩ්ඩක් මෙයාට අපහසු වෙලාවට විතරක් වේලක් දෙකක් විතරක් දෙන්න පිටි එකක් ගන්න කියල බැලුවේ . pediatrician ව හදිසියේ contact කරන්න විදියක් නෑ . බබා බඩගිනි හින්ද හොදටම අඩනවා .

    මෙතන ඉන්න පිටි දීල තියෙන
    අය කියන්න side effects අඩු , මාසෙක ළමයෙක්ට දෙන්න හොද , ඇබ්බැහි වෙන්නේ නැති (මව්කිරි Reject නොකරන ) හොද කිරි පිටි එකක් පොඩ්ඩක් කොටාගෙන යන්න. ගාණත් කියන්න . VOG ල recommend කරන කිරි පිටි ඇතිනේ .

    ඉක්මනට කියන්න . කඩවල් වහන්න කලින් ගන්න ඕනි.

    man danna widihata oka normal deyak....podima kale ohoma tama..tikak bonawa nidagannawa...oya widihata karanna wenawa...midwife kenek nadda??eya kiyala denawane oya seen eka....kokatath dr kenek balanna....