biwwath bonne ganan adu ewa.navy seal wage. dna nam ekath na... beer ekak tama idala hitalaඋඹ බොන්නෙ නැද්ද
biwwath bonne ganan adu ewa.navy seal wage. dna nam ekath na... beer ekak tama idala hitalaඋඹ බොන්නෙ නැද්ද
මෙහෙමයි ඉතින් උඹ ලක්ශ 4 ක් 5 ක් හොයනවනම්. ලක්ශයක් වගේ කෑමට වියදම් කලාට අවුලක් නෑනේ බං. නැත්නම් ඔය හම්බ කිරිල්ලේ තේරුමක් නෑනේ. නේවි සීල් ගහන්න එපා බොල කසිප්පු තියෙන්නෙ තනිකර. තණකොළ ගලවන් යන්න වදින්නෙ ගැහුවම.බියර් බොන එක ඇඟට ගුණ නෑ කැළරි වැඩියි. අනික බඩ එනවා.biwwath bonne ganan adu ewa.navy seal wage. dna nam ekath na... beer ekak tama idala hitala
mata ehema mokuth asawal na ban... navy seal nam dan bonne na... beer ekath ithin sathiyata parai... ekath Tiger lagerමෙහෙමයි ඉතින් උඹ ලක්ශ 4 ක් 5 ක් හොයනවනම්. ලක්ශයක් වගේ කෑමට වියදම් කලාට අවුලක් නෑනේ බං. නැත්නම් ඔය හම්බ කිරිල්ලේ තේරුමක් නෑනේ. නේවි සීල් ගහන්න එපා බොල කසිප්පු තියෙන්නෙ තනිකර. තණකොළ ගලවන් යන්න වදින්නෙ ගැහුවම.බියර් බොන එක ඇඟට ගුණ නෑ කැළරි වැඩියි. අනික බඩ එනවා.

mma ithin hamba karana eka wiyadam karanawa gedara minissunta.. gf ta... nephew ta... thawa charity weda...මෙහෙමයි ඉතින් උඹ ලක්ශ 4 ක් 5 ක් හොයනවනම්. ලක්ශයක් වගේ කෑමට වියදම් කලාට අවුලක් නෑනේ බං. නැත්නම් ඔය හම්බ කිරිල්ලේ තේරුමක් නෑනේ. නේවි සීල් ගහන්න එපා බොල කසිප්පු තියෙන්නෙ තනිකර. තණකොළ ගලවන් යන්න වදින්නෙ ගැහුවම.බියර් බොන එක ඇඟට ගුණ නෑ කැළරි වැඩියි. අනික බඩ එනවා.
එහෙම හිතන්න එපා. ඒ උනාට එහෙම බැරිනම් ට්‍රැවලින් හරි කරලා ලයිෆ් එක එන්ජෝයි කරපන්. නැත්නම් ගොඩම ගහලා විතරක් තේරුමක් නෑ නේද?mata ehema mokuth asawal na ban... navy seal nam dan bonne na... beer ekath ithin sathiyata parai... ekath Tiger lager
perethakamata noka innawa newey... eth mokak hari kaala bada pirunannam mata ee athi.....
Kudello mettey thiyannath bane![]()
mama asa dewal karanawa itin... cricket gahanwa... travel karanawa itin one tharam...එහෙම හිතන්න එපා. ඒ උනාට එහෙම බැරිනම් ට්‍රැවලින් හරි කරලා ලයිෆ් එක එන්ජෝයි කරපන්. නැත්නම් ගොඩම ගහලා විතරක් තේරුමක් නෑ නේද?
එහෙනම් එළ...mama asa dewal karanawa itin... cricket gahanwa... travel karanawa itin one tharam...
salli goda gahala na... mama adare karana minissunta wiyadam karanawa itin...
meka thami atta. kadachoru kaka save karanna bahane ban. fresh milk patta ganan. okata kola kada ekak beepan. uyan kapan. good luckරැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.
ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.
සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
ඔය පඩියට වියදම හදන හින්ද තමයි ප්‍රශ්නේ .සරල උදාහරණයක් කියන්නම් .ඔයාට 50 හම්බවෙනවනේ ඉස්සෙල්ලම Roxx කිව්වා විදියට 15000 දාන්න පොතේ .ඔයාගේ වටේ පිටේ උන් ජීවත්වෙන එකයි කොම්පරර් කර කර ඒවාට වියදම් සෙට් කරන්න එපා ඕව තමයි වියදම් සෙට් වෙන වැඩ ඊට පස්සේ හිතනවා ඒවා නැතිව ජිවත් වෙන්න බෑ කියලරැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.
ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.
සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
නැ මචන් මම තාම සිංගල් මැරි කරන එකත් පස්ස ගහා ගහා ඉන්නේ ඉන්කම් එකක් හරි හමන් නැතු නිසාUba married da?
Job eke field eka mokakada?
මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
Loan එක කොහොමත් ගෙවෙනවා
කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ
View attachment 140136
* මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට රස්සාවක් නෑ. ඒ නිසා
* Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9% ට ගත්ත අලුත් Loan එක.
ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට