මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙකක් නෑ කසුනා තමා :yes: බලං ගියාම අහිංසක එකා වාගේ ඉඳගෙන මු තමා ලොකුම ප්‍රචණ්ඩ ක්‍රියාව කරලා තියෙන්නෙ

    Kellek ge gedi mirikuwa nam ubalata u hero...:angry:

    Eth kollek ge chuwa alluwama maragena karanna hadanawa...:angry:

    Samarisi peramune awashyathawaya mekenma penawa neda:sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මාධ්‍ය නිවේදනයයි

    uc

    ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි,
    ආදරනීය එළකිරිවාසීනි,

    මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය මැරයන්ගේ තිත්පලක් බවට පත්ව ඇත. ඊයේ දිනය තුන ස්වාධීන මාධ්‍යවේදියකු කටයුතු කල NK123 මහතාට ඉතා අසභ්‍ය ලෙස බැන වදිමින් ක්‍රියා කල අන්දමත් එතුමාගේ ප්‍රවෘත්ති ආයතනය මෙන් ව්‍යජ නුල් දමා එළකිරිවාසීන් මුලාවට පත්කිරීමට තැත්කල ජාතික සභාවේ ක්‍රියා කලාපය තරයේ හෙලා දකිමී. මෙම ක්‍රියාවන්ට එම පක්‍ෂ නායකයා සෘජුවම වග කිව යුතු අතර එළකිරියේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගණය කරමින් පවතී. මෙම ක්‍රියාධාමයේ තවත් තොරතුරු අප හෙට දිනයේදී සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට බලා පොරොත්තු වන්නෙමු. මේ වන විට මෙම පිරිස සහ ශ්‍රි ලාංකික මජර දේශපාලුවන් අතර වෙනසක් අප හට දක්නට නොමැත. මහත්වරුන් සේ ඔවුන් ඔවුන්ව හදුන්වා ගත්තද මේවන විට හැසිරෙනුයේ තිරිසන් සතුන්ටද අන්ත ලෙසට.

    kk4E7IK.png

    Z0I2rf9.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1920994
    (නිවටයන්ගේ දීන ක්‍රියා)

    දයාබර එළකිරිවැසිය, අනවශ්‍ය ලෙස ත්‍රෙඩ් බම්ප් කර එළකිරිය විනාස කරනා සහ ඉතා ලැජ්ජාසහගත ලෙස මැතිවරණ නීතී උල්ලංගණය කරමින් එළකිරිය විනාශ කරනා මෙවැනි පුද්ගලයන්ගේ දීන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. ඒ වෙනුවෙන් උපරිම ලෙස සටන් කිරීමට තනිකඩ පෙරමුණ ලෙස අප ක්‍රියා කරන්නෙමු. එළකිරියේ මාධ්‍ය නිදහස සුරකීමට අප ඇප කැප වන්නෙමු.

    මෙයට,
    විශ්වාසි,
    සඳමොල් බුවා

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඔබගෙ චන්දයෙ වලංගුතාවය චන්ද ගනින නිලදාරි තුමා විසින් තිරනය කරනු ඇත..

    වලංගු බාවය පිළිබඳ ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ මැකෝගේ ක්‍රියා කලාපය පිළිබඳවයි. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. මාගේ ගැටලුව. චන්ද දායකයා කරන දේවල් කරන්න ඉන්න දේවල් මැකෝ තුමාට කියන්න අවශ්‍ය ද...? සහ මැකෝ තුමාට ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමට විවේචනය කිරීමට අනාවැකි කීමට එළකිරි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩකඩ තිබේද...? එවිට මා නියෝජනය කරන පාර්ශවයට අගතියක් සහ විරුද්ධ පාර්ශවයට සිදුවන වාසිය පිළිබඳ අදහස කුමක්ද...?

    නැවතත් පැහැදිලිව සඳහන් කරමි, මාගේ චන්දය වලංගුවීම හෝ නොවීම කිසිසේත්ම මට ගැටලුවක් නොවේ. ඔබගේ තීරණයද කුමක් වුවත් එයද ගැටළුවක් නොවේ. ඒ තුලින් මම සහ මා නියෝජනය කරන පාර්ශවය එමෙන්ම අපක්ෂපාතී එළකිරි ජනතාවට ලබාදෙන ආදර්ශය පමණක් ඉතාමත් වැදගත් කොට සළකමි. ඔබ කමිටුව හෝ මැකෝතුමා කෙරෙහි කිසිදු පෞද්ගලික ගැටළුවක් හෝ පියවාගතයුතු ආත්මීය කෝන්තරයක් හෝ නොමැතිබවත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    ස්තූතියි, තෙරුවන් සරණයි,
    ජයවේවා.
    මීට,
    අගතියටපත් චන්ද දායකයෙක්.
    2019/11/29
    10:00 AM
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එසේ කිසිඳු පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමට අප කිසි විටෙක කටයුතු නොකරන අතර එළකිරි වැසියන්ගේ ප්‍රජා අයිතිය සහ ඡන්ද අයිතියට අපි ගරු කරන්නෙමු.
    ඔබතුමා ගේ ක්‍රියා කලාපය පිලිබඳ විශේෂ ගැටළුවක් අප කෙරෙහි නැත.දිගටම සක්‍රියව එලකිරිය හා බැඳෙන්න.
    :):):):)

    එමෙන්ම හොර ඡන්ද පිලිබඳ අපි නිරතුරු අවධානයෙන් සිටින බවද දැනුම් දෙන්නෙමු.
    :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වලංගු බාවය පිළිබඳ ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ මැකෝගේ ක්‍රියා කලාපය පිළිබඳවයි. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. මාගේ ගැටලුව. චන්ද දායකයා කරන දේවල් කරන්න ඉන්න දේවල් මැකෝ තුමාට කියන්න අවශ්‍ය ද...? සහ මැකෝ තුමාට ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමට විවේචනය කිරීමට අනාවැකි කීමට එළකිරි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩකඩ තිබේද...? එවිට මා නියෝජනය කරන පාර්ශවයට අගතියක් සහ විරුද්ධ පාර්ශවයට සිදුවන වාසිය පිළිබඳ අදහස කුමක්ද...?

    නැවතත් පැහැදිලිව සඳහන් කරමි, මාගේ චන්දය වලංගුවීම හෝ නොවීම කිසිසේත්ම මට ගැටලුවක් නොවේ. ඔබගේ තීරණයද කුමක් වුවත් එයද ගැටළුවක් නොවේ. ඒ තුලින් මම සහ මා නියෝජනය කරන පාර්ශවය එමෙන්ම අපක්ෂපාතී එළකිරි ජනතාවට ලබාදෙන ආදර්ශය පමණක් ඉතාමත් වැදගත් කොට සළකමි. ඔබ කමිටුව හෝ මැකෝතුමා කෙරෙහි කිසිදු පෞද්ගලික ගැටළුවක් හෝ පියවාගතයුතු ආත්මීය කෝන්තරයක් හෝ නොමැතිබවත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    ස්තූතියි, තෙරුවන් සරණයි,
    ජයවේවා.
    මීට,
    අගතියටපත් චන්ද දායකයෙක්.
    2019/11/29
    10:00 AM

    ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්‍රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්‍රමානයක් පල කලෙ..
    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    ආ නෝනා සැඟවුනු නීති තියෙනව වගෙ නේද;)