මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්‍රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්‍රමානයක් පල කලෙ..
    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)

    Makoo wage newey makii lesi na ne
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    එසේ කිසිඳු පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමට අප කිසි විටෙක කටයුතු නොකරන අතර එළකිරි වැසියන්ගේ ප්‍රජා අයිතිය සහ ඡන්ද අයිතියට අපි ගරු කරන්නෙමු.
    ඔබතුමා ගේ ක්‍රියා කලාපය පිලිබඳ විශේෂ ගැටළුවක් අප කෙරෙහි නැත.දිගටම සක්‍රියව එලකිරිය හා බැඳෙන්න.
    :):):):)

    එමෙන්ම හොර ඡන්ද පිලිබඳ අපි නිරතුරු අවධානයෙන් සිටින බවද දැනුම් දෙන්නෙමු.
    :yes::yes:

    ස්තූතියි. හොර ඡන්ද පිලිබඳ නිරතුරු අවධානයෙන් සිටිම ඔබ ආයතනය සතු ප්‍රධනතම වගකීමකි. පක්ශනායකයන් ඉදිරිපිට චන්ද ගණන්කරන නිසා ගැටලුවක් ඇතිනොවේ. මාහට ඒ ප්‍රකාශය අදාලනොවේ. මාවිසින් හොර චන්ද ප්‍රකාශකලායැයි හැඟවීමක් ඒ තුලින් ගම්‍යවේනම්.. එය මුලාවකි. මා ආතල් එකට චන්දය ප්‍රකාශකලා පමනි. ඉන් ලබන සතුට මා ලදිමි. ස්ත්‍රියක් මාගේ සූටි ඇඟිල්ලද පාට කලාය. තවද එය වලංගු වීම හෝ අවලංගු වීම පිළිබඳ කනගාටුවක් හෝ කිසිදු හැගීමක් නැත.

    දහසක් රාජකාරි මැද පිළිතුරු ලබාදීමගැන ස්තූතිවන්ත වෙමි. ආතතිය නොසැදේවායැයි පතමි. ඔබගේ රැවුල ගැලවීමට කළ යෝජනාවද ඉල්ලා අස්කර ගමි.
    ස්තූතියි
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්‍රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්‍රමානයක් පල කලෙ..

    දවසකට දාන්න ඕන පෝස්ට් සංක්‍යාවක් තියෙනවද...? මා ඒ පිළිබඳව දැනුවත් නැත මේ කියන විදියට දිනකට 35ක් ඊට අඩුවිය යුතුද...

    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..

    ඒකම තමයි අපේ අවශ්‍යතාව.. bump වලින් පෝස්ට් කවුන්ට් වැඩිකරගැනීමට වඩා එහා ගිය යමක් ලබාදීම.

    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඇයි එයට පිළිතුරු දිය යුත්තේ. එය මගේ කැමැත්ත එය ප්‍රජාතන්ත්‍රවාදය. ඇයි එවැනි ප්ශ්න නගන්නෙ...

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    සියලුම පක්ෂ ලබාගත් චන්ද එක් යූසර් කෙනෙක් විසින් එක් එකවුන්ට් එකකින් පමණක් ලබූදුන් ඒවා බවට තහවුරුවක් තිබේද.. (ඔබ ද ඔබගේ අනෙක් එකවුන්ට් වලින් චන්දය ප්‍රකාශකල බව මා දනිමි)

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)[/QUOTE]

    මා දරන මතයට මා චන්දය දුන්නා විනා කෙසේ හෝ ජයගත යුතුය යන අරමුනක් මාහට නොවීය. අප පක්ෂයටද එසේ නොවේයයි සිතමි.

    මගේ චන්දය ඉවත් කරන්න. පක්ෂනායකතුමා දැනුවත් කොට ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින්නම්. කෙනෙක්ගෙන් සිදුවුන වැරැද්දක් අතපසුවීමක් ප්‍රසිද්දියට පත්කොට ඒ අපහසුතාව ගැන අදාල අංශ දැනුවත් කිරීම කරණකොටගෙන ඇතිවූ අධික වේදනාව නිසානම් ඔබ මේ පිලිතුර ලබාදුන්නේ එයටද සමාව ඉල්ලමි. බණ ඇසීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද දන්වමි. එළකිරියට ජයවේවා... ඔබට ජයවේවා අනාගතයට ජයවේවා...
    ස්තූතියි.

    4310891.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්‍රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්‍රමානයක් පල කලෙ..
    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)
    හත් අවුරුද්දකින් එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉඳල හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ ඇවිත් චන්දෙ වලංගු කරගන්න පෝස්ට් දාන හොර අකවුන්ට් ඔක්කොම අයින් කරන්න ඕනේ :yes: ඕව ඔක්කොම හොර චන්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sootin aiya ge vote eka valid nam post count eka adu anith votesuth valid kiyala ganna one...:frown:

    Dodo ponnayata arinawa puke meka asadarana unoth nam..:growl:
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    හත් අවුරුද්දකින් එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉඳල හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ ඇවිත් චන්දෙ වලංගු කරගන්න පෝස්ට් දාන හොර අකවුන්ට් ඔක්කොම අයින් කරන්න ඕනේ :yes: ඕව ඔක්කොම හොර චන්ද

    ‍යූසර් එකවුන්ට් හදද්දි එහෙම නීතියක් නෑ. ඒක යූසගෙ කැමැත්ත. ඔයාට ඕන විදියට හැමෝම ඉන්නෙ නෑ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    ඔයා කවුද බලපෑම් කරන්න? නීතියනම් නීතිය
    පෝස්ට් 100

    නීති නවන්න ගියපු අයට වුන දේ දැක්ක නේද :lol:;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    puthe umba me palaweni event ekada EK eke kambayak wath adala nathi eunta mewa magic thamai isara indala thiyana nithiyak oka hora vote nawaththanna test form eke post spam karala vote gathata wadak na.:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ‍යූසර් එකවුන්ට් හදද්දි එහෙම නීතියක් නෑ. ඒක යූසගෙ කැමැත්ත. ඔයාට ඕන විදියට හැමෝම ඉන්නෙ නෑ...
    නීති නැති හින්ද තමා මේ ප්‍රශ්නේ වෙලා තියන්නේ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දවසකට දාන්න ඕන පෝස්ට් සංක්‍යාවක් තියෙනවද...? මා ඒ පිළිබඳව දැනුවත් නැත මේ කියන විදියට දිනකට 35ක් ඊට අඩුවිය යුතුද...

    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..

    ඒකම තමයි අපේ අවශ්‍යතාව.. bump වලින් පෝස්ට් කවුන්ට් වැඩිකරගැනීමට වඩා එහා ගිය යමක් ලබාදීම.

    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඇයි එයට පිළිතුරු දිය යුත්තේ. එය මගේ කැමැත්ත එය ප්‍රජාතන්ත්‍රවාදය. ඇයි එවැනි ප්ශ්න නගන්නෙ...

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    සියලුම පක්ෂ ලබාගත් චන්ද එක් යූසර් කෙනෙක් විසින් එක් එකවුන්ට් එකකින් පමණක් ලබූදුන් ඒවා බවට තහවුරුවක් තිබේද.. (ඔබ ද ඔබගේ අනෙක් එකවුන්ට් වලින් චන්දය ප්‍රකාශකල බව මා දනිමි)

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)

    මා දරන මතයට මා චන්දය දුන්නා විනා කෙසේ හෝ ජයගත යුතුය යන අරමුනක් මාහට නොවීය. අප පක්ෂයටද එසේ නොවේයයි සිතමි.

    මගේ චන්දය ඉවත් කරන්න. පක්ෂනායකතුමා දැනුවත් කොට ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින්නම්. කෙනෙක්ගෙන් සිදුවුන වැරැද්දක් අතපසුවීමක් ප්‍රසිද්දියට පත්කොට ඒ අපහසුතාව ගැන අදාල අංශ දැනුවත් කිරීම කරණකොටගෙන ඇතිවූ අධික වේදනාව නිසානම් ඔබ මේ පිලිතුර ලබාදුන්නේ එයටද සමාව ඉල්ලමි. බණ ඇසීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද දන්වමි. එළකිරියට ජයවේවා... ඔබට ජයවේවා අනාගතයට ජයවේවා...
    ස්තූතියි.

    4310891.gif
    [/QUOTE]

    ඔබ බොහොම බරපතල චොදනාවක් කරන්නෙ..
    මම මගෙ වෙනත් ගිනුමකින් චන්දය ප්‍රකාශ කල බවට...සාක්ශි නැතුව ඔහොම දෙවල් කරන්න එපා..

    ඔව්.දවසකට දාන පොස්ට් ගාන තිරනය කිරිම ඔබගෙ කැමත්ත..ඔබ පොස්ට් දාලා හො ඔබ කියවන ලද ත්‍රෙඩ් එකකට කරුනක් එකතු කරලා හො එය වෙනත් අයෙකුට කියවන්න up කරලා තියාගන්න ලියපු හො එම ලිපිය යොමු කල යූසර් ට උදව්වක් කරන්න කැමති වෙලා නැ..හැබැයි ඉතින් චන්දයක් නිසා එක්වරම ඔබට කිරිය ගැන සෙනෙහසක් කැක්කුමක් පහල වෙලා පොස්ට් යොදනවා...මම දන්නෙ නැ ඉතින් එහෙම උනෙ චන්දෙ නිසාද නැත්නම් ඔබෙ ප්‍රජාතන්ත්‍ර අයිතිය නිසාද කියලා.ඇත්ත පොස්ට් එකක් යොමු කිරිම ඉතින් ඔබගෙ කැමැත්ත නෙ නෙද...

    එ නිසා මම කෙටියෙන් සරලව මෙහෙම කියන්නම් කො...අපෙ නිතිය තමයි ගිනුම මාස 3කට කලින් ලියාපදිංචි වි තිබිය යුතුයි සහ පොස්ට් 100කට වඩා වැඩි විය යුතුයි..එකෙන් අදහස් වෙන්නෙ නැ කිරිය පටන් ගත්ත දවසෙ ගිනුම හදලා මේ වැඩෙට විතරක් මේ දවස් 2 ඇතුලත පොස්ට් 100ක් දාලා ගිනුම වලංගු කරගන්න ගිනුම් වලින් බාවිතා කරන චන්ද වලංගු වෙනවාමයි කියන එක..එක ගැන වැඩි විස්තර දැන්ම ප්‍රකාශ කරන්න බැහැ.ප්‍රතිඵල සමග එ විස්තර ලබාදෙන්නම්..

    ඔබගෙ තර්කය අනුව ඔබ හරි..එත් ඇත්තට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න ලෙසි..බොරුවට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නෙ..
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    හත් අවුරුද්දකින් එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉඳල හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ ඇවිත් චන්දෙ වලංගු කරගන්න පෝස්ට් දාන හොර අකවුන්ට් ඔක්කොම අයින් කරන්න ඕනේ :yes: ඕව ඔක්කොම හොර චන්ද

    එහෙනම් අවුරුදු 10, 20 රට ඉන්න අය චන්දෙට මේරටට එන්නෙ..
    ඔයා ඒවත් නවත්තන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    puthe umba me palaweni event ekada EK eke kambayak wath adala nathi eunta mewa magic thamai isara indala thiyana nithiyak oka hora vote nawaththanna test form eke post spam karala vote gathata wadak na.:lol::lol::lol:
    anunge chanda ganan hada inna welawe chanda tikak ekathukarapan:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    anunge chanda ganan hada inna welawe chanda tikak ekathukarapan:lol:

    manam anaunge ewa hoyanna giye na eth ewa gana danno danthi umbata man mulinma kiuwane man mekata join une athal ekak ganna kiyala manam supiri athal ekak gatha umba la sira aran game eka gahwuata.:lol::lol::lol:

    eka newi ara PM ekata replay ekak dapan eka karanam hondai ne danatamath sahena set ekak inawa meka nawathinne kawadda balagana thawa ekak eka udata awith untika GT ta report karai karadarayak kiyala meka.:sorry::sorry::sorry:
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    මා දරන මතයට මා චන්දය දුන්නා විනා කෙසේ හෝ ජයගත යුතුය යන අරමුනක් මාහට නොවීය. අප පක්ෂයටද එසේ නොවේයයි සිතමි.

    මගේ චන්දය ඉවත් කරන්න. පක්ෂනායකතුමා දැනුවත් කොට ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින්නම්. කෙනෙක්ගෙන් සිදුවුන වැරැද්දක් අතපසුවීමක් ප්‍රසිද්දියට පත්කොට ඒ අපහසුතාව ගැන අදාල අංශ දැනුවත් කිරීම කරණකොටගෙන ඇතිවූ අධික වේදනාව නිසානම් ඔබ මේ පිලිතුර ලබාදුන්නේ එයටද සමාව ඉල්ලමි. බණ ඇසීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද දන්වමි. එළකිරියට ජයවේවා... ඔබට ජයවේවා අනාගතයට ජයවේවා...
    ස්තූතියි.

    4310891.gif

    ඔබ බොහොම බරපතල චොදනාවක් කරන්නෙ..
    මම මගෙ වෙනත් ගිනුමකින් චන්දය ප්‍රකාශ කල බවට...සාක්ශි නැතුව ඔහොම දෙවල් කරන්න එපා..

    ඔව්.දවසකට දාන පොස්ට් ගාන තිරනය කිරිම ඔබගෙ කැමත්ත..ඔබ පොස්ට් දාලා හො ඔබ කියවන ලද ත්‍රෙඩ් එකකට කරුනක් එකතු කරලා හො එය වෙනත් අයෙකුට කියවන්න up කරලා තියාගන්න ලියපු හො එම ලිපිය යොමු කල යූසර් ට උදව්වක් කරන්න කැමති වෙලා නැ..හැබැයි ඉතින් චන්දයක් නිසා එක්වරම ඔබට කිරිය ගැන සෙනෙහසක් කැක්කුමක් පහල වෙලා පොස්ට් යොදනවා...මම දන්නෙ නැ ඉතින් එහෙම උනෙ චන්දෙ නිසාද නැත්නම් ඔබෙ ප්‍රජාතන්ත්‍ර අයිතිය නිසාද කියලා.ඇත්ත පොස්ට් එකක් යොමු කිරිම ඉතින් ඔබගෙ කැමැත්ත නෙ නෙද...

    එ නිසා මම කෙටියෙන් සරලව මෙහෙම කියන්නම් කො...අපෙ නිතිය තමයි ගිනුම මාස 3කට කලින් ලියාපදිංචි වි තිබිය යුතුයි සහ පොස්ට් 100කට වඩා වැඩි විය යුතුයි..එකෙන් අදහස් වෙන්නෙ නැ කිරිය පටන් ගත්ත දවසෙ ගිනුම හදලා මේ වැඩෙට විතරක් මේ දවස් 2 ඇතුලත පොස්ට් 100ක් දාලා ගිනුම වලංගු කරගන්න ගිනුම් වලින් බාවිතා කරන චන්ද වලංගු වෙනවාමයි කියන එක..එක ගැන වැඩි විස්තර දැන්ම ප්‍රකාශ කරන්න බැහැ.ප්‍රතිඵල සමග එ විස්තර ලබාදෙන්නම්..

    ඔබගෙ තර්කය අනුව ඔබ හරි..එත් ඇත්තට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න ලෙසි..බොරුවට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නෙ..[/QUOTE]

    :sorry: නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ.

    කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ.
    අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා.

    ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්‍රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔයා කවුද බලපෑම් කරන්න? නීතියනම් නීතිය
    පෝස්ට් 100

    නීති නවන්න ගියපු අයට වුන දේ දැක්ක නේද :lol:;)
    ප්‍රතිපත්ති ගරුක මහත්මා දේශපාලනයක් කරනවා කියල ඔහොම හොර චන්ද දාන එකනං ගැලපෙන්නේ නෑ නේද හැබැයි :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රතිපත්ති ගරුක මහත්මා දේශපාලනයක් කරනවා කියල ඔහොම හොර චන්ද දාන එකනං ගැලපෙන්නේ නෑ නේද හැබැයි :P

    vote karana welawe nemeyida 100 thiyenna one? :oo: