ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්රමානයක් පල කලෙ..
මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..
ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..
එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..![]()
Makoo wage newey makii lesi na ne









