වැටියන් මචන් , හොම්බෙන් යන්න වැටියන්....
ඒත් නියම සිංහ ලේ තියෙන එකෙක් වගේ
නැගිටපන් පුතා....
ආයෙ සක්කරයටවත් වට්ටන්න බැරි විදියට නැගිටපන්...
බුදු සරණනින් උඹ ඔළුව උස්සයි ආයෙ මොකෙකුටවත් වට්ටන්න බැරි විදියටම.
අනිවා සහෝ. නැගිටිනවා ආයේ දෙකක් නෑ.

වැටියන් මචන් , හොම්බෙන් යන්න වැටියන්....
ඒත් නියම සිංහ ලේ තියෙන එකෙක් වගේ
නැගිටපන් පුතා....
ආයෙ සක්කරයටවත් වට්ටන්න බැරි විදියට නැගිටපන්...
බුදු සරණනින් උඹ ඔළුව උස්සයි ආයෙ මොකෙකුටවත් වට්ටන්න බැරි විදියටම.

මම නම් එක දිගට එක ජොබ් එකක් කරපු උපරිම කාලය මාස 5
ජොබ් 4යි
1 computer shop එකක
2 කෙමිකල් ෆැක්ටරි එකක. එක නම් එපාම කරපු එකක්. උන් වැඩකරන උන්ට කෙමිකල් වලින් වෙන හානිය ගැන හිතන්නෙම නෑ. BOI එකෙන් එන දවසට තමා මාස්ක් එහෙම දෙන්නේ.
3 කලර් ලැබ් එකක.
4 Phone shop එකක රෙපෙයාර්ස් ගෙදර ඉදන් කරන එක..
පලවෙනි එකෙන් මට පඩි වත් හම්බුනේ නෑ.. මාස 3ක් වැඩ කරා එකේ.
කම්පැනි හදන්නේ වැඩ කරන අයව උන් ලගම තියාගන්න. මොකද ඒවායේ වැඩ කරද්දී අලුත් දෙයක් ඉගෙනගන්න වෙලාව නෑ
දැන් නම් මගේම කියල බිස්නස් එකක් කරනවා. දැන් අවරුදු 3යි දැන් තමයි තනියම ඔලුව උස්සන්න පුළුවන්.
හැබැයි එහෙම ඉන්න ගමන් තමන්ට කරන්න පුළුවන්. එත් වෙන අයට කරන්න බැරි , කරන්නේ නැති දේවල් ගැනත් හොයල බලන එක තමා හොද.


රත්තරං;15672644 said:ඒක තමා හුට්ටෝ කිව්වේ සිංහල බෞද්ද පමනයි කියලා.මට උබේ චූටි පොඩ්ඩිවත් මතකයි.. ජොබ් හයක් තියෙනවා, මේල් ඇඩ්‍රස් එක දාපිය, මම ඒ ජොබ් හය ගැන විස්තර මේල් කරන්නම්. ඒවයෙන් එකක් සෙට් වෙනවනම් තෝරගෙන දැන්මම කියපන්. මම කරගන්න හැටි කියන්නම්. සෙට් වෙන්නේ නැත්නම් මට මාසයක් වගේ දියන්. උබ කසාද බැදපු (හරකෙක්) එකෙක් නිසා උදව් නොකර බෑ
kawadaawath eka thanaka wrk karanna epa over 5 yrs
aniwaryenma wena thanakata yanna nathan wenne oya e ofc eka matha depend wena eka
anith de thamai kawadawath iganima amathaka karanna epa professional qualification ekak naththan aniwaryenma ehema ekak araganna CIMA,CIM,CHARTERD wage ewa
ofc wala yaluwo kawda ban ganan ganne
man nan mage podi kaale idala hitapu yaluwo arenna ofc wala pana denna wage hitapu unwa ganan gannewath naa
unuth hina wela hitiyata balanne passe idan pihiyen aninna
ubata nan loku awulak wena ekak naha experience tiyena nisa
mehe inna akamathi nan austrailia,canada wage rataka PR apply karanna oyaata lesiyenma hamba wei 2 yrs wrking experience thamai illanneth 
Uba Sinhala baudda ayata vitarada ban udau karanne....Man Catholica...habai sinhala


Uba Sinhala baudda ayata vitarada ban udau karanne....Man Catholica...habai sinhala
සිංහල බෞද්ධ එවුන්ට විතරක් උදව් කරන එකට මම එකග නෑ නමුත් සිංහල බෞද්ධ එවුන්ට වැඩි ප්‍රමුඛතාව දෙන එක ප්‍රශ්ණයක් නෑ. මොකද අපේ එවුන්ට අපි උදව් කරන්න ඕනේ අනෙක් එවුන්ට කලින් ඒක ජාතිවාදය නෙවෙයි ඒක හිතවත් කමයි.

ambo ubala harima racist ban...ehema wenda epa ban.pita ratakata gihin wada karanda wene na ehema unoth itin.......
මම කිව්වේ වැඩි ප්‍රමුඛතාව දෙන එක ගැනයි. ඒක හරියට තමන්ගේ කෙනෙක්ට වැඩි තැන දෙනවා වගේ පිට මිනිහෙක්ට වඩා. අපි අපේ මිනිස්සුන්ට සලකන්නේ නැත්නම් වෙන කවුරුන්ද උන්ට සලකන්නේ? දැන් උබලගේ පාදිලියෝ ටික එනවද බෞද්ධ අපේ පන්සල් හදන්න? අපේ හාමුදුරුවන්ට දානේ දෙන්න, කඨින වලට උදව් වෙන්න,දන්සැල් දෙන්න, ආගම බේරගන්න? නෑ නේ . අපි එපැයි නේ ඒවා කරන්න ඉතින් මම ඒකයි කිව්වේ. අපි අපේ මිනිහට තැන දෙනවා අනෙක් එවුන්ට කලින් නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි එනෙක් එවුන්ව කපනවා කියලා. මෙතන තියෙන්නේ ප්‍රමුඛතාවයි. නමුත් හිතන්න උබේ මගේ යාළුවෙක් කියලා එතකොට උබේ ආගම ,ජාතිය මොක වුනත් මම උබට වැඩි තැන දෙනවා අනෙක් එවුන්ට කලින්. ප්‍රමුඛතාව දෙනවා කියන්නේ ඕකටයි. මෙතන racist ප්‍රශ්ණයක් නෑ.racist එක නම් එහෙනම් යාළුවා වුනත් තැන දෙන්නේ නෑ ආගම, ජාතිය වෙනස් නම්.ඒ වගේම racist නම් පිට ආගම්, ජාති වලින් යාළුවෝ ගන්නෙත් නෑ.උඹ නැගිටිනවා අනිවා. ආයේ දෙකක් නෑ ඒකෙ නම්.
උඹ කරපු ගොන් කම මාත් කරා සුදුසුකම් හදා ගන්න බැළුවේ නෑ. රජයේ ජොබක් නිසා අවුලක් නෑ.ඒ උනත් ඉස්සරහට යද්දි ඒක බලපානවා. දැන් තමයි ආයෙත් වැඩේට බැහැලා ඉන්නේ. අනික මචං වැටිච්ච වෙලාවට ලග ඉන්නේ දෙමව්පියෝ/ගෑණු දරුවෝ සහ හොද බොක්කක් තියෙන යාළුවොයි විතරයි. ඒත් ඔය තුන්වැන කාණ්ඩේ තමයි හොයන්න අමාරුම.



අනිවා සහෝ. නැගිටිනවා ආයේ දෙකක් නෑ.![]()