මුඛ_සංසර්ගයේ

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පිස්සුද බං ?
    ශුක්‍රානු ආහාර ජිරනය වෙනකොට එවත් ජිරනය වෙනවා ශුක්‍රානු වල තියෙන්නෙ පොටින් අන්ශු
    එවා ජිරනය වෙලා විනාශ වෙලා යනවා කිසිම ශුක්‍රානුවක් මුත්‍රා මාර්ගයෙන් එන්නෙ නැ :rofl:
    උබ කන දෙවල් උබට මුත්‍රා මාර්ගයෙන් ඇවිල්ලා තියෙනවද ? :lol:

    MAXXXA comment eka
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    nehe ban. katin ethulu unama amasheta yanne. kellata proteins thiyena kemak kewa kiyala hithaganna kiyanna.

    ඒක නිකන් පිටි තෙලට දැම්මම කැවුම්. වතුරට දැමම පාප්ප. ඒ වගෙ සීන් එකක්. දාන තැන අනුව ප්‍රතිපලේ වෙනස්



    :):):):):):)
     

    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    ehema wenne natte mekai,

    apemuka maragaya thiyenne ,,ape age ahara girna paddathiye,,
    ethakota gab ganimak wenne gahanu kenekuge palopiya nale,,
    gab ganimak wenna nam aniwaryenma shukranu palopiya nalekata athul wenna ona mokada palopiya nalawalata thamai gahanukenekuge dimba dimba kosha walin athulwenne,,,
    ethakota me palopiya nala thiyenne gahanu kenekuge prajanaka paddathiye,,

    aharna gerrna paddathiyai, prajanaka paddathiyai kiyanne wenas ma paddathi dekak,,e nisa kawadawath shukranuwak mukayen athulwena kiyala gab ganimak sidda wenne naha

    [therunada manda]
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ එහෙම වෙන්නෙ නෑ කොහොමවත්ම.. මිනිස් සිරුර ඈතිවෙලා තියෙන්නෙ පද්දති ගනනාවකින්.. ඒ අතරින් ඔබ ඔය කියන පර්ශ්නයට අදාල වන්නෙ ප්‍රජනන පද්දතිය හා ආහාර ජීරන පද්දතියයි.. ගෑහෑනියක සහ පිරිමියෙකු සංසරයගේ යෙදුන විට මිනිසාගෙ ශුක්කානු ගෑහෑනියගේ යෝනිය තුලින් ඈතුල්ව ඩිම්බයක් හා එකතුවී මෙන් පිලිසිද ගෑනීමක් ඈතිවෙනව..

    නමුත් මුක සන්සර්ගයේදී ශුක්කානු පිට වුනොත් ඒවා ඈතුලු වන්නේ ආහාර ජීරන පද්දතියට මිස ප්‍රජනන පද්දතියට නොවේ.. මුකය මගින් සාමානය ආහාරයක් ඈතුලුවී අදාල පෝශකොටස් ශරීරයට උරාගෙන අනවශය දේ ශරීටයෙන් පිට කරනව වගේම මුකයෙන් ඈතුලුවන ශුක්කානු ජීරනය වී ශරීරයෙන් පිටවී යයි.. ශුක්කානු යනු ප්‍රෝටීන විශේසයක් බවද මතකයේ තබාගනු මෑනවි
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    nehe ban. katin ethulu unama amasheta yanne. kellata proteins thiyena kemak kewa kiyala hithaganna kiyanna.

    ඒක නිකන් පිටි තෙලට දැම්මම කැවුම්. වතුරට දැමම පාප්ප. ඒ වගෙ සීන් එකක්. දාන තැන අනුව ප්‍රතිපලේ වෙනස්
    :s

    සිරා කථාව :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    අඩො උබලා ඔක්කොම වැරඩියටනේ මම ගැන හිතන්නේ,

    උදාහරනයකින් මම කියන්නම්, අපි වතුර බියුවම එක මුත්‍රා මාර්ගයෙන් පිට වෙනවානේ, අන්න එවගේ කැ* බියුවොට් එක වකුගඩු හරහා මුත්‍රා මාර්ගයට ඇවිල්ල එතිනි ඉහලට පිහිනා ගිහින් ගැබ් ගන්න පුලුවන් නේද?
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    yakoo bada atuledi sukranu marenawa tiyena amla (Acid) walata yakko uba iscole giy nadda?waddek wage me prasna ahanne
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Never ever...,

    ඔහොම දෙයක් කවදාවත් වෙන්නේ නෑ මචං..
    හරි අපි හිතමුකෝ ඔහොම කලාමයි කියල. එත් මචං ඒ ශුක්‍රානු ආමාශයේදී HCl නිසා මැරෙනවා.
    අනික ඕව ලේ වලට උරාගන්නෙත් නෑ.එහෙම උනත් ලේ වල ඕවට පවතින්න බෑ.
    එනිසා එහෙම දෙයක් කිසිම විදියකින් වෙන්න බෑ....


    :no::no::no::no::no::no::no:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: