මුදල් ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද ?

මුදල් ඉතුරු කරන්


  • Total voters
    100

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මුදල් ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද ?

මේක මට දැන් තියන ප්‍රශ්නයක් වගේම එළකිරි එකේ අනිත් අයටත් වැදගත් වෙන දෙයක් :yes::yes:

Cash.jpg


දන්න අය පුලුවන්නම් කියන්ඩ බලන්න අපිට මුදලක් හම්බුනාම ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද කියලා ? :rolleyes::rolleyes::rolleyes:



1 ඉතුරු කිරීමේ ගිනුමක - සැරෙන් සැරේ සල්ලි ගන්න හිතෙයිද ? හොද පොලියක් ලැබෙයිද ?

2. ස්ථීර තැන්පතුවක - ෆිනෑන්ස් කොම්පැනියක වැඩි පොලියට දාලා ඒක හදිස්සියේම බංකොලොත් වුනොත් ?

3. රත්තරන් බඩු ගන්නවා - හදිස්සියේම රත්තරන් මිල පහල ගියොත් ?

4. ආයෝජන සැලසුමක යොදවනවා (ඔය තේක්ක ව්‍යාපෘති, රඹුටන් ව්‍යාපෘති වගේ) - ඔය කොම්පැනි සල්ලි ටික අරන් පැනලා යයිද ?

5. වාහනයක් මිලට ගැනීම - ඔව්වා කාලයක් යද්දී වටිනාකම අඩු වෙනවා නේද ?

6. ඉඩමක් මිලට ගැනීම - හදිස්සියට විකුණා ගන්න පුළුවන් වෙයිද ?

නැත්නම් ඔය මුකුත්ම නැතුව සල්ලි ටික පෙට්ටියක දාලා ගෙදර තියා ගන්න එකද :baffled::baffled:


අපේ අය කියන තාවත් අදහස් දෙකක්

8. කොටස් වෙළදපොල ආයෝජන

9. ව්‍යාපාරයක ආයෝජන


හරි දැන් ඔයාලගේ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක්වත් දාලා යන්න.

හොද comments වලට ඉතින් reps එහෙම ලැබේවි ;););)
 
Last edited:
  • Like
Reactions: DJ_Lasith

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් මගේම වියාපාරයක ආයෝජනය කරනවා ...මට නම් බැංකුවේ දැම්මට වැඩි ගානක් ලැබෙනවා ...
     
    • Like
    Reactions: darshana007

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මම ඔය උඩින් තියන කිසිම ඔප්ශන් එකකට වෝට් කලේ නම් නෑ.මෙහෙමයි සීන් එක.ඉතුරුම් ගිනුමක දැම්මොත් කිසිම වැඩක් නෑ,නිතරම සල්ලි ගැනෙනවා.පොලිය ගැන නම් කතා නොකර ඉමු.‍ෆික්ස්ඩ් ඩිපොසිට් සේවින්ග්ස් වලට වඩා නම් හොදයි ඒත් ලැබෙන පොලිය මදි.ඒවයින් ගොඩයන්නෙ බෑන්ක් එක.රත්තරන් බඩු ගන්න එකත් හොදයි,වාසියක් අනිවාරෙන් ගන්න පුලුවන් නමුත් තරමක් අවදානම් සහිතයි.(ආයෝජනය එක්ක අවදානම කියන දේ අනිවාරෙන් තියනවනෙ)අනෙකුත් ප්‍රොජෙක්ට්ස් ගැන නම් මම හරියටම දන්නෙ නෑ,එයාලා කියන විදියටම ප්‍රතිලාභ දෙනවනම් හොදයි.වාහන ගන්න එකත් නරක නෑ,එකම අවුල අපේ රටේ ආර්තික ප්‍රතිපත්ති ගැන ශුවර් නැහැ බන්.ඉඩමක් අරන් දාන එක නම් වටිනව මොකද මේවා කවදාවත් වැලිව් එක බහින්නෙ නැති නිසා.පුලුවන්නම් හොද පැත්තකින් ගන්න බලපන්,අඩු ගානට දීපන්කරෙන් ගත්තා වගේ නෙමෙයි විකුනගන්න ගියාම.ශෙයාර් මාර්කට් එක නම් ගොඩක් හොදයි.මේ ටිකේ අවුල් උනාට ඒක ටික දවසකින් හරියයි.හැබැයි පු‍තෝ උබ මේ සබ්ජෙක්ට් එක ගැන දැනුවත් වෙන්න ඕන.බ්‍රෝකර් කියන ඒවා අහලා නම් ඉන්වෙස්ට් කරන්න එපා.උබ ඉවරයි.මේක හරියට කලොත් ගානක් හොයාගන්න පුලුවන්.බිස්නස් එකකට සල්ලි දාන එකත් හොදයි.මාර්කට් කරන්න පුලුවන් දෙයක් පටන්ගන්න බලන්න.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොදම දේ තමා ඉඩමක් ගන්න එක.හොදට හොයල බලල කරන්න ඕන දෙයක් තමයි ඔය.

    අනික තමා රතරන් බඩු.එන්න එන්න ගනන් ගනවා.

     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මම නම් මගේම වියාපාරයක ආයෝජනය කරනවා ...මට නම් බැංකුවේ දැම්මට වැඩි ගානක් ලැබෙනවා ...

    ඔවු ඒ අදහසත් හොදයි :yes::yes:. මම නම් හිතාගෙන ඉන්නේ ශුද්ධ ලාබයෙන් 1/4 ක් විතර ආපහු ව්‍යාපාරයටම යොදවන්නැයි :cool:. 100% ම යොදවන එක ටිකක් risk දෙයක් :nerd::nerd:

    Rep +++
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    හොදම දේ තමා ඉඩමක් ගන්න එක.හොදට හොයල බලල කරන්න ඕන දෙයක් තමයි ඔය.

    අනික තමා රතරන් බඩු.එන්න එන්න ගනන් ගනවා.


    aniwa idam nam maruu wade :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වියදම් නොකර ඉන්න එක තම්යි හොදම එක:rofl::rofl::rofl::rofl:

    රත්තරන් ගන්න එක ඉඩම් ගන්න එක

    පුලුවන්නම් තෙල් අරන් බැරල් වලට දාලා වත්තෙ තියපන් මාසෙන් ගාන දෙගුන වෙනවා:rofl::rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    pita rata account ekaka salli dala thiyana eka
    dollar $ eka wadi wenwa ne hitu kiyala :D
    එ මොනවත් ඔන නැහැ බැරල් 1000ක් විතර අරන් තෙල් පුරවලා තියපන් මහින්ද මහත්තයාට පින් සිද්ද වෙන්න ගාන දෙගුන කරලා හොයන්න පුලුවන් මාසෙන්:lol::lol::lol: