මුදල් ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද ?
මේක මට දැන් තියන ප්‍රශ්නයක් වගේම එළකිරි එකේ අනිත් අයටත් වැදගත් වෙන දෙයක්

දන්න අය පුලුවන්නම් කියන්ඩ බලන්න අපිට මුදලක් හම්බුනාම ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද කියලා ?

1 ඉතුරු කිරීමේ ගිනුමක - සැරෙන් සැරේ සල්ලි ගන්න හිතෙයිද ? හොද පොලියක් ලැබෙයිද ?
2. ස්ථීර තැන්පතුවක - ෆිනෑන්ස් කොම්පැනියක වැඩි පොලියට දාලා ඒක හදිස්සියේම බංකොලොත් වුනොත් ?
3. රත්තරන් බඩු ගන්නවා - හදිස්සියේම රත්තරන් මිල පහල ගියොත් ?
4. ආයෝජන සැලසුමක යොදවනවා (ඔය තේක්ක ව්‍යාපෘති, රඹුටන් ව්‍යාපෘති වගේ) - ඔය කොම්පැනි සල්ලි ටික අරන් පැනලා යයිද ?
5. වාහනයක් මිලට ගැනීම - ඔව්වා කාලයක් යද්දී වටිනාකම අඩු වෙනවා නේද ?
6. ඉඩමක් මිලට ගැනීම - හදිස්සියට විකුණා ගන්න පුළුවන් වෙයිද ?
නැත්නම් ඔය මුකුත්ම නැතුව සල්ලි ටික පෙට්ටියක දාලා ගෙදර තියා ගන්න එකද

අපේ අය කියන තාවත් අදහස් දෙකක්
8. කොටස් වෙළදපොල ආයෝජන
9. ව්‍යාපාරයක ආයෝජන
හරි දැන් ඔයාලගේ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක්වත් දාලා යන්න.
හොද comments වලට ඉතින් reps එහෙම ලැබේවි

Last edited:

sera wiyadan karnaw a
. හැබැයි හොදට දැනගෙන කරන්න ඕනේ දෙයක්. යම්කිසි risk එකකුත් තියනවා තමයි 