මුදල් ඉතුරු කරන්න හොදම විදිය මොකක්ද ?

මුදල් ඉතුරු කරන්

  • Total voters
    100

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    honda options 2k thiyenawa.
    1.Raththaran - habai mehemai raththaran badu thiyaganna epa raththaran kasi or biscuits thiyaganna puluwannam saha arakshawa pilibandawa saheemakata pathwenna puluwannam meka hondai.nathnam epa okkoma horu aran giyama uda balan inna wei

    2. Idam- mekath godak hondai.habai tikak wadi salli pramanayak oni.aulak na idama horu aran yanneth nane.e unata issarahata parawal hadei kiyala hithena,diyunu wei kiyala hithena paththakinwath idamak ganna oni(danatamath diyunu paththakin ganna puluwannam godakma hondai)nathnam wikunaganna bariwei

    me 2ma honai.habai stock market nam daanna epa.hamoma kiyanawa me dawaswala stock market chaalu.salli daapu un baninawa iwarayak na.unta dawasata laksha ganan walin paadu wenawalu

    any way jaya wewa
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Gold nam hoai aduwenne naha bang sure....
    puluwan nam bora thel baral aran tiyaganin.. gold paradai.... :P

    ඔව් මචං මමත් රත්තරන් ගැන තමයි හිතුවේ :):). එත් බං තෙල් බැරල් සීන් එක නම් හරියන එකක් නෑ :baffled::baffled:. මහින්ද මාමා අපිට ලංකාවේ තෙල් හොයලා දෙනවා කියලා. එතකොට ලංකාවේ තෙල් මිල බල්ලාට යයි :lol::lol:.
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    Machan stock market patte yanna epa..me dawass wala patta loss ..... Time thiyana free porak nam business ekaka invest karapan........... Ubata lagadi money apahu ona wenn nattan Land ekaka invest karapan.....vehicle ekak wikunanna balagena ganna epa (thel ganann issarahata sure nathi nisa) ...... podi risk ekak thiyanawa investment plan sure karanna epa......

    finally kiyanna thiyenne

    business ekaka invest karapan...(Risk eka wadi-profit wadi)
    hoda Land ekaka...(Hanadaama price eka wadi wenawa misak adu wenn na...)
    FD ekaka dapan...(risk ekak nathi tharam...but proffit patta adui...)

    Pulluwann nam Units wala inwest karapan....(FD ekata wada profit And Risk tikak wadi kiyala ahala thiyanawa...)
     
    • Like
    Reactions: darshana007

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වියදම් නොකර ඉන්න එක තම්යි හොදම එක:rofl::rofl::rofl::rofl:

    රත්තරන් ගන්න එක, ඉඩම් ගන්න එක

    පුලුවන්නම් තෙල් අරන් බැරල් වලට දාලා වත්තෙ තියපන් මාසෙන් ගාන දෙගුන වෙනවා:rofl::rofl::rofl::rofl:

    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මචං මමත් රත්තරන් ගැන තමයි හිතුවේ :):). එත් බං තෙල් බැරල් සීන් එක නම් හරියන එකක් නෑ :baffled::baffled:. මහින්ද මාමා අපිට ලංකාවේ තෙල් හොයලා දෙනවා කියලා. එතකොට ලංකාවේ තෙල් මිල බල්ලාට යයි :lol::lol:.

    පිස්සුද බන් ... තාම ලංකාවෙ තෙල් හොයාගෙනවත් නෑ මේ යක්කු බොරුවට කෑ ගැහුවට :frown:
     
    සල්ලි අතේ තියාගෙන වැඩක් න බන් දැන් සල්ලි බල්ලට යනවා :dull:
    හොදම දේ තම ඉඩමක් ගන්න එක හදිසියකට විකුණගන්න බැරි උනත් තව අව්රුදු 5කින් වගේ වටිනාකම දෙගුනවෙනවා:yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් මම ඔය උඩින් තියන කිසිම ඔප්ශන් එකකට වෝට් කලේ නම් නෑ.මෙහෙමයි සීන් එක.ඉතුරුම් ගිනුමක දැම්මොත් කිසිම වැඩක් නෑ,නිතරම සල්ලි ගැනෙනවා.පොලිය ගැන නම් කතා නොකර ඉමු.‍ෆික්ස්ඩ් ඩිපොසිට් සේවින්ග්ස් වලට වඩා නම් හොදයි ඒත් ලැබෙන පොලිය මදි.ඒවයින් ගොඩයන්නෙ බෑන්ක් එක.රත්තරන් බඩු ගන්න එකත් හොදයි,වාසියක් අනිවාරෙන් ගන්න පුලුවන් නමුත් තරමක් අවදානම් සහිතයි.(ආයෝජනය එක්ක අවදානම කියන දේ අනිවාරෙන් තියනවනෙ)අනෙකුත් ප්‍රොජෙක්ට්ස් ගැන නම් මම හරියටම දන්නෙ නෑ,එයාලා කියන විදියටම ප්‍රතිලාභ දෙනවනම් හොදයි.වාහන ගන්න එකත් නරක නෑ,එකම අවුල අපේ රටේ ආර්තික ප්‍රතිපත්ති ගැන ශුවර් නැහැ බන්.ඉඩමක් අරන් දාන එක නම් වටිනව මොකද මේවා කවදාවත් වැලිව් එක බහින්නෙ නැති නිසා.පුලුවන්නම් හොද පැත්තකින් ගන්න බලපන්,අඩු ගානට දීපන්කරෙන් ගත්තා වගේ නෙමෙයි විකුනගන්න ගියාම.ශෙයාර් මාර්කට් එක නම් ගොඩක් හොදයි.මේ ටිකේ අවුල් උනාට ඒක ටික දවසකින් හරියයි.හැබැයි පු‍තෝ උබ මේ සබ්ජෙක්ට් එක ගැන දැනුවත් වෙන්න ඕන.බ්‍රෝකර් කියන ඒවා අහලා නම් ඉන්වෙස්ට් කරන්න එපා.උබ ඉවරයි.මේක හරියට කලොත් ගානක් හොයාගන්න පුලුවන්.බිස්නස් එකකට සල්ලි දාන එකත් හොදයි.මාර්කට් කරන්න පුලුවන් දෙයක් පටන්ගන්න බලන්න.

    බොහොම පැහැදිලි කරුණු පැහැදිලි කිරීමක් මචං :love::love:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    honda options 2k thiyenawa.
    1.Raththaran - habai mehemai raththaran badu thiyaganna epa raththaran kasi or biscuits thiyaganna puluwannam saha arakshawa pilibandawa saheemakata pathwenna puluwannam meka hondai.nathnam epa okkoma horu aran giyama uda balan inna wei

    2. Idam- mekath godak hondai.habai tikak wadi salli pramanayak oni.aulak na idama horu aran yanneth nane.e unata issarahata parawal hadei kiyala hithena,diyunu wei kiyala hithena paththakinwath idamak ganna oni(danatamath diyunu paththakin ganna puluwannam godakma hondai)nathnam wikunaganna bariwei

    me 2ma honai.habai stock market nam daanna epa.hamoma kiyanawa me dawaswala stock market chaalu.salli daapu un baninawa iwarayak na.unta dawasata laksha ganan walin paadu wenawalu

    any way jaya wewa

    වැදගත් අදහස් බං :rolleyes:. මමත් හිතන ඉන්නවා ඔය රත්තරන් වැඩේ කරන්න. ගෙදර නම් තියාගන්නේ නෑ පුතෝ. බැංකුවක ලොකර් එකක් අරන් එකේ දානවා.:P:P

    ඉඩම් ගන්න තරමට ලොකු ලාභ අපිට වැටෙන්නේ නෑ බං :no::no:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    pita rata account ekaka salli dala thiyana eka
    dollar $ eka wadi wenwa ne hitu kiyala :D

    ඔය අදහසත් නරක නම් නෑ මචං:rolleyes:. හැබැයි එත් රත්තරන් මිල තරම් විනිමය අනුපාතය විස්වාස කරන්න පුළුවන් වෙයිද:confused::confused:. ඇමරිකාවත් දැන් රීම් එකෙන්නේ යන්නේ:baffled:. ඔන්න චීන යුවාන් එහෙම නම් ඉස්සරහට වැඩි වෙයි :yes::yes:
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    ඔය අදහසත් නරක නම් නෑ මචං:rolleyes:. හැබැයි එත් රත්තරන් මිල තරම් විනිමය අනුපාතය විස්වාස කරන්න පුළුවන් වෙයිද:confused::confused:. ඇමරිකාවත් දැන් රීම් එකෙන්නේ යන්නේ:baffled:. ඔන්න චීන යුවාන් එහෙම නම් ඉස්සරහට වැඩි වෙයි :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    evrything depends machan risk ekak ganna tharamata wadi profit ekak ganna puluwan , ehma risk ekak ganan kamti natnam fd dammata kamak na , bt interest rate eka inflation ekat ekka compare karala balala dapan fd danwanam :yes::yes::yes::yes:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    machan samaharu kiyanawa issarahata gold laba wennath puluwan kiyala, Land ekak hari Fixed deposit ekak hari thamai mama nam kiyanne. Share Market paththenam yanna epa matath kelawela thieyenne meke invest karala
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මමත් හිතන ඉන්නවා ඔය රත්තරන් වැඩේ කරන්න. ගෙදර නම් තියාගන්නේ නෑ පුතෝ. බැංකුවක ලොකර් එකක් අරන් එකේ දානවා.

    බැංකුවේ ලොකර් එකක මෙහෙම දේයක් තියනවා.

    1. අවුරුද්ද ගානේම ලොකර් එකට සල්ලි ගෙවන්න ඔනේ.

    2. ලොකර් එක ඇතුලේ තියන එවා ගැන බැංකුව වග කියන්නේ නෑ.
    (හදිසියේ ගිනි අරන් හරි බැංකුව හොරු කඩලා ලොකර් වල තියන එවා අරන් ගියොත් එවා ගැන වග කියන්නේ නෑ)
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    බැංකුවේ ලොකර් එකක මෙහෙම දේයක් තියනවා.

    1. අවුරුද්ද ගානේම ලොකර් එකට සල්ලි ගෙවන්න ඔනේ.

    2. ලොකර් එක ඇතුලේ තියන එවා ගැන බැංකුව වග කියන්නේ නෑ.
    (හදිසියේ ගිනි අරන් හරි බැංකුව හොරු කඩලා ලොකර් වල තියන එවා අරන් ගියොත් එවා ගැන වග කියන්නේ නෑ)

    aakata mehema karapan raththaran bank eke ugas karala rupiyal 7000k withara ganin athakpta machan maaseta rupiyal 100i poliya aaka gewapan maasayak gaane badu parisssan elata
     
    • Like
    Reactions: darshana007

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    FD THAMA HONDA.
    LB FINANCE OK 12% INTEREST.. PARENT KENEKTA 55TA WADI NAM EYAGE NAMATA DANNA.ETHOKOTA 13% LABENAWA:D