Dialup කියන්නෙ ෆෝන් ලයින් එකට කම්පියුටරේ මොඩම් එක කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් ඇක්සස් කරන විදිහක්. ඒ වෙලාවට ෆොන් ලයින් එක බිසී. කෝල්ස් ගන්න හෝ එන්න බෑ. අපි රිමෝට් සර්වරයකට තමා ඩයල් කරන්නෙ. ෆෝන් නම්බර් එකක් තියනවා ඩයල් කරන්න.Adsl Broadband dialup kiyana tika poddak therena basaven explain karanna puluvanda mchn
මෙන්න මෙහෙම තමා සද්දෙ කනෙක්ට් වෙනකොට...
උපරිම ස්පීඩ් එක 56kbps. ඒ් උනාට සන්ටෙල් කාඩ් එකෙන් උපරිම ආවෙ 47ක් හෝ 52ක්. slt කාඩ් එකෙන් 53ක් වගේ ආව උපරිම .MP3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය බාගයක් විතර යනවා. සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා. ස්ටේබල් නෑ. පින්තූර එහෙම හිමීට ලෝඩ් වෙන්නෙ. යූටියුබ් එහෙම සිහින තමා..
ADSL කියන්නෙත් කොපර් ලයින් හරහාමයි එන්නෙ. හැබැයි එතකොට ෆෝන් ලයින් එකට ස්ප්ලිටර් එකක් දාල එක වයර් එකක් ෆෝන් එකට අනික රවුටරේට. අපිට නං ලැබුනෙ 512kbps'' හැබැයි මං හිතන්නෙ 8Mbps වගේ වෙනකල් දෙන්න පුලුවන් ඇති.


