මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Adsl Broadband dialup kiyana tika poddak therena basaven explain karanna puluvanda mchn
    Dialup කියන්නෙ ෆෝන් ලයින් එකට කම්පියුටරේ මොඩම් එක කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් ඇක්සස් කරන විදිහක්. ඒ වෙලාවට ෆොන් ලයින් එක බිසී. කෝල්ස් ගන්න හෝ එන්න බෑ. අපි රිමෝට් සර්වරයකට තමා ඩයල් කරන්නෙ. ෆෝන් නම්බර් එකක් තියනවා ඩයල් කරන්න.

    මෙන්න මෙහෙම තමා සද්දෙ කනෙක්ට් වෙනකොට...



    උපරිම ස්පීඩ් එක 56kbps. ඒ් උනාට සන්ටෙල් කාඩ් එකෙන් උපරිම ආවෙ 47ක් හෝ 52ක්. slt කාඩ් එකෙන් 53ක් වගේ ආව උපරිම .MP3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය බාගයක් විතර යනවා. සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා. ස්ටේබල් නෑ. පින්තූර එහෙම හිමීට ලෝඩ් වෙන්නෙ. යූටියුබ් එහෙම සිහින තමා..

    ADSL කියන්නෙත් කොපර් ලයින් හරහාමයි එන්නෙ. හැබැයි එතකොට ෆෝන් ලයින් එකට ස්ප්ලිටර් එකක් දාල එක වයර් එකක් ෆෝන් එකට අනික රවුටරේට. අපිට නං ලැබුනෙ 512kbps'' හැබැයි මං හිතන්නෙ 8Mbps වගේ වෙනකල් දෙන්න පුලුවන් ඇති.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    2011 gatte dial up modem ekak 56k ee kale eureka card da mokakda ekak dala giya ekata 200 ganak bill eka 1500 ganak awa sameera reddi ta gahana sex part ekak baluwa youtube eke eka load wenna 15 mnts wage giya winadii 3k 4ka clip ekak
    me video eka

     
    • Like
    Reactions: Asmodeus

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    2008 දී මගේ sony ericsson w200i ෆෝන් එක ඩේට කේබල් එකෙන් කනෙක්ට් කරල තමයි මුලින්ම pc එකෙන් ඉන්ටර්නෙට් ආවේ. අපේ පැත්තට වයර් ලයින් තිබුනේ නෑ. විනාඩි පහක් විතර ලෝඩ් වෙලා Microsoft වෙබ් සයිට් එක ආවම අම්මෝ දැනුන සතුට.☺️
     
    • Like
    Reactions: Asmodeus

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    2012 අවුරුද්දෙ. 3G ඩොන්ගල් එකක්. :)
    උඹ 2000 න් පස්සෙද ???

    2008 ADSL ඉන්ස්ටෝල් කරපු පකයා කිව්වා මොකුත් බලන්න එපා බිලේ එනවා කියලා
    මම බිල එන්නෙත් මගේ අතටනේ කියලා එදාම වැල් 10ක් 20ක් බැලුවා
    ------ Post added on Dec 8, 2022 at 11:59 AM
     

    thanujaka

    Well-known member
  • හරියටම අවුරුද්ද නං මතක නෑ, 2006 වගේ මතක.
    ලංකාබෙල් cdma එකක් ගත්තා,
    පලවෙනි මාසේ බිල ආවේ නෑ.
    දෙවනි මාසේ බිල ආව 52000 ගානක්.🤣
    දැන් වගේ නෙමෙයි ඒ දවස්වල 52000 කියන්නේ ලොකු ගානක්. ගෙදරින් බලු බැනුම් ඇහුවා.
    උන්ගෙන් ඇහුවම උන් කිව්වා mb ගානට චාර්ජ් වෙලා තියෙන්නේ කියලා.
    බිල ගෙව්වේ නැති උනාම නඩු දානව කොය කිය ලියුම් ආවා, හැබැයිඋන් කවදාවත් නඩු නං දැම්මේ නෑ.🤣🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    21mbps wenakan puluwan machan..
    ape denatath thiyenne copper line ekak.. 14mbps awa..
    lagadi 8mbps walata adu karala :-(
    අඩෝ එච්චර පුලුවන්ද.. මං දැනං හිටියෙ නෑ. මං ඒඩීඑස්එල් පාවිච්චි කරේ 2007~ 2009 කාලෙ තිබ්බ 2300/ අන්ලිමිටඩ් පැකේජ් එක. ඒකෙ උපරිම 512දුන්නෙ. තව ඇඩොන් එකක්ද කොහෙද තිබ්බා 2mbps වෙනකල් වැඩිකරගන්න මට මතක විදිහට. පස්සෙ ඇරලා දැම්මනෙ ඒ පැකේජ් එකට.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    1998 Dialup Modem (පුද්ගලික ආයතන වල U/N, P/W පාවිච්චි කරල හොරෙන්)
    2005 3G dongle
    2007 ADSL
    2012 Fiber
    1998 කාලෙදි 2MB විතර සයිස් FILE එකක් DL කරන්න යන කාලය සහ mb 1.9 විතර download වෙද්දි internet eka disconect උනොත් ඇතිවෙන හැඟීම ඒ කාලෙ පාවිච්චි කරපු අයගෙන් අහල බැලුවොත් කියයි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    21mbps wenakan puluwan machan..
    ape denatath thiyenne copper line ekak.. 14mbps awa..
    lagadi 8mbps walata adu karala :-(

    අපේ ඒකත් අඩු කරල 6mbps :D

    අඩෝ එච්චර පුලුවන්ද.. මං දැනං හිටියෙ නෑ. මං ඒඩීඑස්එල් පාවිච්චි කරේ 2007~ 2009 කාලෙ තිබ්බ 2300/ අන්ලිමිටඩ් පැකේජ් එක. ඒකෙ උපරිම 512දුන්නෙ. තව ඇඩොන් එකක්ද කොහෙද තිබ්බා 2mbps වෙනකල් වැඩිකරගන්න මට මතක විදිහට. පස්සෙ ඇරලා දැම්මනෙ ඒ පැකේජ් එකට.
    ADSL2+ - Max 24Mbps. okun oya 21 kiyanne iptv walata eken 3k adu karala 🙃 okata ideal condition copper wire + dslam eka 1km wath wenna ona. normally adsl ~10Mbps avg.

    512 dunne unlimited home pack. ekaleth 7000 da kheda 2mbps ekak tibuna.
     

    AnuradhaRa

    Well-known member
  • ADSL2+ - Max 24Mbps. okun oya 21 kiyanne iptv walata eken 3k adu karala 🙃 okata ideal condition copper wire + dslam eka 1km wath wenna ona. normally adsl ~10Mbps avg.

    512 dunne unlimited home pack. ekaleth 7000 da kheda 2mbps ekak tibuna.
    ඊයෙ එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. පියෝ ටිවි වැඩ නැතුව ගියා :D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    හරියටම අවුරුද්ද නං මතක නෑ, 2006 වගේ මතක.
    ලංකාබෙල් cdma එකක් ගත්තා,
    පලවෙනි මාසේ බිල ආවේ නෑ.
    දෙවනි මාසේ බිල ආව 52000 ගානක්.🤣
    දැන් වගේ නෙමෙයි ඒ දවස්වල 52000 කියන්නේ ලොකු ගානක්. ගෙදරින් බලු බැනුම් ඇහුවා.
    උන්ගෙන් ඇහුවම උන් කිව්වා mb ගානට චාර්ජ් වෙලා තියෙන්නේ කියලා.
    බිල ගෙව්වේ නැති උනාම නඩු දානව කොය කිය ලියුම් ආවා, හැබැයිඋන් කවදාවත් නඩු නං දැම්මේ නෑ.🤣🤣
    apith 2006 gaththe lankabell cdma ekak..
    eketh 14000 ganaka bill ekak awa..
    bill eka gewwe na..
    tama 4n eka athi box eke dala :P
    un nadu damme na..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,387
    113
    මැදමහනුවර
    1998 Dialup Modem (පුද්ගලික ආයතන වල U/N, P/W පාවිච්චි කරල හොරෙන්)
    2005 3G dongle
    2007 ADSL
    2012 Fiber
    1998 කාලෙදි 2MB විතර සයිස් FILE එකක් DL කරන්න යන කාලය සහ mb 1.9 විතර download වෙද්දි internet eka disconect උනොත් ඇතිවෙන හැඟීම ඒ කාලෙ පාවිච්චි කරපු අයගෙන් අහල බැලුවොත් කියයි.
    ඔයාගෙ වයස 40+
    මං හරිද?