මෙන්න කෙල්ලෝ........

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙන්න කෙල්ලෝ........

    දාහකින්
    හොයාගන්න බැරි එකියක්.........
    :rofl::rofl::P:P:rolleyes::rolleyes:

    FB එකෙන් ගත්තේ Repostද දන්නෙත් නෑ.........:dull::dull:


    1654191_803895182964075_1174634999477385667_n.jpg


    මේ වගේ ගොන් කොල්ලෝ ඉන්නකන් ඉතින් මේ වගේ මොලේ ඉදිමුණු කෙල්ලොන්ට හොඳයි.. :frown::frown: මේවගේ දේකටවත් තමන්ට හිතල හරි දේ මොකක්ද කියල තීරණය කරගන්න බැරි තරමටම මුගේ ඔලුවේ මැටිද මන්ද තියෙන්නේ.....

    අයියෝ අනාගතේ........... :rofl::rofl:
     
    • Like
    Reactions: Wild-EYE

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මමනම් මේකිව කසාද බැදලා වටේම ගෑනුන්ට ........ටීක් ..................කොරනවා ...කරලා කියනවා .පිරිමියෙක් උනාම ඉතින් පොඩ්ඩක් පිට රට යානා ඕනේ කියලා ...........එක නෙමේ බන්.. සිරාවටම ඕකද දොස්තරයා දීල තියෙන පිළිතුර??? ඌව කොටිය කන්න එපැයි
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    kollata molayak tiyenawa nam itin hitala balala hoda teeranayak ganiwi.
    attatama mehema suththe kelloth innawada lankawe?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :lol:මට ඔය වගේ කෙල්ලෙක් සෙට් උනානම පිරිමියක් උනාම හැමදාම එකම හොටෙල් එකෙන් කළා පුරුදු නැ කියනවා:P:P:P:P
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොන නැතත් කොල්ලනම් මැටි හරකෙක් , උට ඕකට කරන්න ඕනේ ඕනේ මොකක්ද කියල හිතන්න තරම් මොලයක් නැද්ද,ඔය වගේ ප්‍රථමික දෙයක් විසදගන්න බැරුව කොහොමද බන් උන් කසාද බලා පව්ලක් වෙලා ජීවත් වෙන්නේ.ඔය වගේ උන් තමයි පොද්ද එහෙ මෙහෙ උනහම එල්ලිලා මැරෙන්නේ , වස බොන්නේ.