මේ ලගදී මම ත්‍රෙඩ් එකක් දැම්ම මතකද සරුංගල් හතරකින් සුපිරි වැඩ දාපු පොරගේ වීඩියෝ එකක්. මෙන්න ඒ පොර ලංකවේ Kite Festavel එකටත් ඇවිල්ල වැඩ දානව. පොරගේ නම. ජේම්ස් අල්මාස් - James Almas
තව පිටරටවල් වල අය ගොඩක් ඇවිල්ල තිබ්බ. පට්ට ලස්සන සරුංගල් මේ පාර නම් තිබ්බේ? උඹල බලන්න ගියාද? අපි වැඩපොළේ යාලුවෝ සෙට් එකක් බලන්න ගියා. ඒත මේ පොර නම් ඒ වෙලාවේ දැක්කේ නෑ.
මේ අනිත් ත්‍රෙඩ් එකේ මම දාපු වීඩියෝ එක. මේ ඇමරිකාවේදී.
@max_pain @windows_ubuntu @Emarald @buddikagayan @xnfa @Tricle_Buwa @manarrow @olu bakka @RottenCOLT @Inigo Montoya @NRTG