මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රස්තා;14160527 said:
    ලැජ්ජ නම් ත්‍රෙඩ් එකේ මුලින්ම ඔටුව මරන පින්තූරෙ දාන්නෙ නෑනෙ
    ඔයා මොකටද බයිට් වෙන්නෙ?
    න මම හිතුව හලාල් කරන හැටි පෙන්නුවම ඔයාට ලජ්ජා හිතුන කියල.
    මේක මතකනේ:
    ඔයාගේ හලාල් ප්‍රොමෝ එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1518526
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    eid.jpg

    හොදට බලපන් මචන් මේක :D
     
    හොදට බලපන් මචන් මේක :D

    මම මේක අනුමත කරන්නෙ නෑ :no::no:
    මේක ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙවෙයි එක සතෙක් ඉස්සරහ තියල තව එකෙක් කපන එක
    එලකිරියෙ මෙච්චර ඉස්ලාම් ආගම ගැන ත්‍රෙඩ් වැටෙන එකේ උඹත් ඕක හොදටම දන්නවනෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රස්තා;14160425 said:
    මම කිව්වෙ මේක එක පාර්ශවකට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි,
    ත්‍රෙඩ් එකේ දාපු පින්තූරෙ පේනවනෙ..
    එලකිරියෙ සත්තු මරන එක ගැන හම්බයන්ට විතරක් බැනල වැඩක් නෑ, ඔය හැමගොල්ලොම කරනව ඒක

    මම නම් විශ්වාස කරන්නේ මෙච්චරයි මචන්, මේක මගේ පුද්ගලික මතය.
    මම බෞද්ධ.
    මම මස් මාලු කනව , කන අයට එපා කියන්නෙත් නැහැ, මම දන්නව මස් මාලු කන ගමන් අනිත් අයට එපා කියන්න මට අයිතියක් නැහැ.
    මට මස් මාලු කනකොට හිතෙන්නේ නැහැ මම මේ මගේ ආගමට අනුව පවක් කරනව කියල , මොකද ඒ සතාව මරන චේතනාවක් මට නැති නිසා , සමහර විට ඒ සතා මරනව දැක්කොත් මට කන්න බැරිවෙයි. කොහොමහරි මම මස් මාලු කෑවත් නොකෑවත් ඒක කරන්නේ මට පව් සිද්දවෙයි කියලවත් පින් සිද්දවෙයි කියලවත් නෙමේ , මගේ හර්‍ද සාක්ශියට එකගව මට එහෙම කරන්න බැරි නිසා.

    මට සතෙක්ව මරන්න බැහැ අනිවාර්යෙන් මගේ හර්‍ද සාක්ශිය මට වද දෙනව.
    ඒ වගේම ඔයාලගේ ආගමේ මම ඉස්සෙල්ල පෙන්නපු දේ මම අනුමත කරන්නේ නැහැ.මොකද මට හිතට එකගව ඒ වගේ දෙයක් කරන්න බැරි නිසා කවදාවත්.

    ආයිත් කියනව මේක මගේ පුද්ගලික මතය , ආගමක හරි පොතක හරි පෙන්නල තියන දෙයක් පිලිපදිනවට වඩා මම මට හරි කියල හිතෙන දේයි කරන්නේ.

    හම්බයන්ට බනින එක ගැන කිවුවොත් මම නිකරුනේ බැනල නැහැ , සත්තු මරන එක ගැන බැන්නත් අරවගේ මෝඩ විශ්වාස වල ඉදගෙන සත්තු මරන එකට බැනල ඇති, කෑමට ගන්න එක ගැන කියන්න මට අයිතියක් නැහැ.
    කොහොම උනත් මුස්ලිම් කියන්නේ හැමෝටම එපාවෙච්ච ආගමක් , මම හිතන්නේ ලෝකෙටම , අන්න ඒකයි ගොඩක් අය බනින්නේ.

    මම හෝ වෙන කෙනෙක් ඔයාලට බනින්නේ විරුද්ධ වෙන්නේ මම හෝ ඒ පුද්ගලය 100% නිවැරදි නිසාම නෙවෙයි , සමහරවිට ඔයාලට අකමැති නිසා වෙන්නත් පුලුවන්
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රස්තා;14160586 said:

    මම මේක අනුමත කරන්නෙ නෑ :no::no:
    මේක ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙවෙයි එක සතෙක් ඉස්සරහ තියල තව එකෙක් කපන එක
    එලකිරියෙ මෙච්චර ඉස්ලාම් ආගම ගැන ත්‍රෙඩ් වැටෙන එකේ උඹත් ඕක හොදටම දන්නවනෙ
    මම එක දන්නේ නැහැ, මේක වෙලා තියෙන්නේ පල්ලියේ , කුරණේ කොහොම කිව්වත්!
    ප්‍රශ්නය උඹ මෙතන බුද්ධගමිකයන් හෑල්ලු කරන එක
    එක තම උඹේ පරමාර්ථය මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ
    උඹේ අතීතය දිහා බැලුවම එක සනාථ වෙනවා:

    http://www.elakiri.com/forum/search.php?searchid=10319411
     
    මම නම් විශ්වාස කරන්නේ මෙච්චරයි මචන්, මේක මගේ පුද්ගලික මතය.
    මම බෞද්ධ.
    මම මස් මාලු කනව , කන අයට එපා කියන්නෙත් නැහැ, මම දන්නව මස් මාලු කන ගමන් අනිත් අයට එපා කියන්න මට අයිතියක් නැහැ.
    මට මස් මාලු කනකොට හිතෙන්නේ නැහැ මම මේ මගේ ආගමට අනුව පවක් කරනව කියල , මොකද ඒ සතාව මරන චේතනාවක් මට නැති නිසා , සමහර විට ඒ සතා මරනව දැක්කොත් මට කන්න බැරිවෙයි. කොහොමහරි මම මස් මාලු කෑවත් නොකෑවත් ඒක කරන්නේ මට පව් සිද්දවෙයි කියලවත් පින් සිද්දවෙයි කියලවත් නෙමේ , මගේ හර්‍ද සාක්ශියට එකගව මට එහෙම කරන්න බැරි නිසා.

    මට සතෙක්ව මරන්න බැහැ අනිවාර්යෙන් මගේ හර්‍ද සාක්ශිය මට වද දෙනව.

    මම හෝ වෙන කෙනෙක් ඔයාලට බනින්නේ විරුද්ධ වෙන්නේ මම හෝ ඒ පුද්ගලය 100% නිවැරදි නිසාම නෙවෙයි , සමහරවිට ඔයාලට අකමැති නිසා වෙන්නත් පුලුවන්

    මේ ටිකට මම එකගයි:yes::yes:

    මමත් පොඩිකාලෙ සත්තු ඇති කරල තියෙනව හැබැයි එකෙක්වත් කෑමට මරල නෑ:no:
    මගෙ අතින් කන්න දීල හදපු පැටව්, මම රකින්න තියපු බිත්තර වලින් ආපු පැටව් උන්
    හෙකිමස් කන්නෙ නෑ කියන්නෙත් නෑ

    ගොඩක්ම වලි යන්නෙ හිතේ පුරවගෙන ඉන්න තරහ හින්ද තමයි:yes:
     
    මම එක දන්නේ නැහැ, මේක වෙලා තියෙන්නේ පල්ලියේ , කුරණේ කොහොම කිව්වත්!
    ප්‍රශ්නය උඹ මෙතන බුද්ධගමිකයන් හෑල්ලු කරන එක
    එක තම උඹේ පරමාර්ථය මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ
    උඹේ අතීතය දිහා බැලුවම එක සනාථ වෙනවා:

    http://www.elakiri.com/forum/search.php?searchid=10319411

    උඹ ඔයා කියන්නෙ දියවඩන නිලමෙ තුමා ගෙ සිද්ඬ්ඉය නම්
    දියවඩන නිලමේතුමාට මම ගරු කරනව
    ප්‍රශ්නෙ තියෙන්නෙ බොදුබලසේනාව වැ

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

    අපේ ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ?
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    කොහොම උනත් මුස්ලිම් කියන්නේ හැමෝටම එපාවෙච්ච ආගමක් , මම හිතන්නේ ලෝකෙටම , අන්න ඒකයි ගොඩක් අය බනින්නේ.

    මචන් ඕක එපා වීමක් නොවෙයි බය වීමක් මොකද ඉස්ලාම් ආගම් සීග්‍රයෙන් පැතිරී යන නිසා මෙහෙ කියලා වෙනසක් නැහැ
    හරි මේ ටික පොඩ්ඩක් කියවල බලහන්කො
    මුස්ලිම් කියලා ආගමක් නැහැ ඉස්ලාමය පිළිපදින්නන් තමයි මුස්ලිම් වන්නේ ..
    උඹ කියන්නේ ඇත්ත නම් එතකොට ඇයි ලෝකේ වැඩි හරියක් ඉස්ලාමය වලද ගන්නේ පොඩ්ඩක් ගුගුල් ගිහින් ටයිප් බලහන්..
    කොයි ආගමේත් ඉන්නවා හොද නරක උන් ඉතින් ඔය නරක උන් කරන ටික තෝරාගෙන ආගමක් විවේචනය කරන එක හරිද?
    බෞද්ධයන් කරන වැරදි ඔක්කොම මෙතන දාලා බුද්ධාගම වැරදි කියලා කියන්න පුලුවම්ද?
    ඔය පොටෝ එක සම්පුර්ණයෙන්ම ඉස්ලාමය කියපු ක්‍රමයට වෙනස් විදියක් තියෙන්නේ..
    just සිරාවටම
    මම අහන්නේ උඹලා දැන් අපේ වැරදි පෙන්නලා අපිව හදන්න යන්නේ උඹල හැදිලද?
    උඹ දන්නවද ඕකෙන් ලැබෙන ප්‍රතිපලේ නම් මුස්ලිම් මිනිස්සු හොද වෙලා ජාතිය තවත් සීග්‍රයෙන් බෝ වෙනවා..
    එතකොට උඹලට එකත් ලොකු ප්‍රස්නයක් වෙනවා..
    මම නම් කියන්නේ උඹලට ඔන්න ඔහේ මකබැවිලා ගියදෙන් කියලා නොදැක්ක විදියට හිටහල්ල..
    නැත්තම් තවත් වැඩියෙන් බයවෙන්න වෙයි..

    මම හෝ වෙන කෙනෙක් ඔයාලට බනින්නේ විරුද්ධ වෙන්නේ මම හෝ ඒ පුද්ගලය 100% නිවැරදි නිසාම නෙවෙයි , සමහරවිට ඔයාලට අකමැති නිසා වෙන්නත් පුලුවන්
    ඉතින් ඔබ තුමා බුද්ධිමතෙක් හැටියට එය අනුමත කරනවද? එහෙම කරන එක හරිද?
    අපේ ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ?
    මම දන්නේ නැහැ ඌ මොනවත් වැරදියට කිව්වද කියලා..
    අපේත් ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ..
    මමත් කියන්නේ ඒකයි ..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම දන්නේ නැහැ ඌ මොනවත් වැරදියට කිව්වද කියලා..
    අපේත් ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ..
    මමත් කියන්නේ ඒකයි ..

    අනේ මහත්තයෝ.....,
    ඔයා දන්නේ නැත්නම් පොඩ්ඩක් මං quote කරපු එක කියවලා comment කරන්න.
    අහක යන දේවල් වලට comment කරලා ඔයාගේ ගොන්කම පෙන්නන්නේ නැතුව. :lol:
    ඔයාගේ ආගමේ මොනවා තියෙනවද කියලා මං දන්නෙත් නෑ, මට හොයන්න උවමනාවකුත් නෑ. අනික මේ විදියේ අනුන්ගේ ආගම් ගැන මං මේකේ thread දාලත් නෑ.
    ඒනිසා ඔයාගේ "
    අපේත් ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ.."කියන කතාව මට කියන්න එපා.ඒකටත් මට කියන්න තියෙන්නේ කලින් කිවුව දෙයම තමා.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

    බුදුහාමුදුරුවෝ කොහෙද කිව්වේ (ගිහියන්ට) මස් කන්න එපා කියල ? මතක තියාගන්න බුදුහාමුදුරුවෝ හැම අන්තවාදයක් ම පිටුදැක්ක