මගෙන් Service ගන්න අය ඉන්නවා බන් මම නම කියලා කතා කළාම උන් අහනවා බන් තාත්තා ද කියල නැත්තම් මට ඕකුන් ලොකු නැහැ බන් මම හිතං ඉන්නේ ජන්දේ දාන්නේ නැහැ කියලා මේ පාර ජන්ද කාඩ් එක පෙන්නලා කියනවා අපි කාගේවත් වහල්ලු නමේ කියලාසජිත් සර් ට >>> balapanko muge tiyena wahal gatiya..

මේ පෝස්ට් දැකලම, ඇත්තටම මේ ගේමම මට ගහන්න හිතුන ෆේක් account එකක් හදල facebook එකේ. හැබැයිමේ වගේ story ලියන්න හිතන එකම පට්ට ගේමක්... මට හිතෙන්නෙ වත් නෑ මෙහෙම අදහස්