මේ බිල්ඩිම කොහෙද???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ බිල්ඩිම ගොඩක් ප්‍රසිද්ද ගොඩ නැගිල්ලක්.. මේ ගොඩනැගිල්ලේ ඉස්සර ගාල තියන පාට ලස්සනයි. මේ ආරුක්කු හැඩේ උලුඅහු සහ ජනෙල් වල සුදු පාටින් පාට කරලා තියන නිසා අමුතු ලස්සන පෙනුමක් තියනව. දැන් මේ ගොඩ නගිල්ලේ ගාල තියෙන්නේ තනිකර සුදු පාට. එක නිසා මේ වගේ ලස්සනක් නෑ..

    මේ වර්ෂ 1984 පින්තුරයක්.

    28163593308-8bb0d96568-b.jpg

    මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එකෙ වර්තමාන පින්තුරයක්
    aass.jpg
     
    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,141
    8,256
    113
    මේ බිල්ඩිම ගොඩක් ප්‍රසිද්ද ගොඩ නැගිල්ලක්.. මේ ගොඩනැගිල්ලේ ඉස්සර ගාල තියන පාට ලස්සනයි. මේ ආරුක්කු හැඩේ උලුඅහු සහ ජනෙල් වල සුදු පාටින් පාට කරලා තියන නිසා අමුතු ලස්සන පෙනුමක් තියනව. දැන් මේ ගොඩ නගිල්ලේ ගාල තියෙන්නේ තනිකර සුදු පාට. එක නිසා මේ වගේ ලස්සනක් නෑ..

    මේ වර්ෂ 1984 පින්තුරයක්.

    28163593308-8bb0d96568-b.jpg
    Queen's hotel kandy
     
    • Love
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මේ බිල්ඩිම ගොඩක් ප්‍රසිද්ද ගොඩ නැගිල්ලක්.. මේ ගොඩනැගිල්ලේ ඉස්සර ගාල තියන පාට ලස්සනයි. මේ ආරුක්කු හැඩේ උලුඅහු සහ ජනෙල් වල සුදු පාටින් පාට කරලා තියන නිසා අමුතු ලස්සන පෙනුමක් තියනව. දැන් මේ ගොඩ නගිල්ලේ ගාල තියෙන්නේ තනිකර සුදු පාට. එක නිසා මේ වගේ ලස්සනක් නෑ..

    මේ වර්ෂ 1984 පින්තුරයක්.

    28163593308-8bb0d96568-b.jpg
    අඩෝ මේවා දකිද්දි මාර ආසවක් බන් එන්නෙ ඒ කාලෙට යන්න. සමහර විට ඔය කලර් එක නිසා වෙන්න ඇති එහෙම අමුතු ලස්සනක් එන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    60 වගේ කාලේ ඉන්දලා අද වෙනකොට අපි කලු සුදු කියන පාට දෙකට විතරක් හිර වෙලා නේද? ඒ කාල් දේවල් කලර්ෆුල් දැන් හැම එකම කලුයි සුදුයි. අපි තෝරගන්න පාටවල්. බිල්ඩිම වාහන ඇදුම් වගේ ඔක්කොම බලලා කිව්වේ ඒ කාලේ කලර්ෆුල් උනාට අපි ගත්තේ කලු සුදු ෆොටෝස්,දැණ් ෆොටොස් කලර්ෆුල් උනාට අපි කලු සුදු. මාරයි ඉතිං
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ බිල්ඩිම ගොඩක් ප්‍රසිද්ද ගොඩ නැගිල්ලක්.. මේ ගොඩනැගිල්ලේ ඉස්සර ගාල තියන පාට ලස්සනයි. මේ ආරුක්කු හැඩේ උලුඅහු සහ ජනෙල් වල සුදු පාටින් පාට කරලා තියන නිසා අමුතු ලස්සන පෙනුමක් තියනව. දැන් මේ ගොඩ නගිල්ලේ ගාල තියෙන්නේ තනිකර සුදු පාට. එක නිසා මේ වගේ ලස්සනක් නෑ..

    මේ වර්ෂ 1984 පින්තුරයක්.

    28163593308-8bb0d96568-b.jpg
    වර්තමාන ෆොටො එකකුත් දාන්න
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එකෙන්

    aass.jpg

    Queen's hotel kandy
    ඔව් එක තමයි.
    Queens ekada
    ඔව් එක තමයි.
    Queen's hotel kandy
    60 වගේ කාලේ ඉන්දලා අද වෙනකොට අපි කලු සුදු කියන පාට දෙකට විතරක් හිර වෙලා නේද? ඒ කාල් දේවල් කලර්ෆුල් දැන් හැම එකම කලුයි සුදුයි. අපි තෝරගන්න පාටවල්. බිල්ඩිම වාහන ඇදුම් වගේ ඔක්කොම බලලා කිව්වේ ඒ කාලේ කලර්ෆුල් උනාට අපි ගත්තේ කලු සුදු ෆොටෝස්,දැණ් ෆොටොස් කලර්ෆුල් උනාට අපි කලු සුදු. මාරයි ඉතිං
    මේක ඇත්ත බන්. බලපන් වාහන උනත් ඒ කාලේ එක එක පාටවල් තිබ්බේ..
    වර්තමාන ෆොටො එකකුත් දාන්න
    ------ Post added on Feb 5, 2026 at 4:35 PM