බණ්ඩාරගම අටළු ගම ඊයේ දෙරනේ news රිපෝට් කරන කෙනාට බදා කරන video එක දැක්කද මචන්ලා ?. බාද කරන එක වත් හිටපු එකෙක් ට වත් මාසක්
තිබ්බ නැති එකත් නෙමේ මට තියන ප්‍රශ්නේ . bike පදින උන්ට හෙල්මට් නැ . අපි මෙහෙ පාරේ ගියොත් දඩ . මුන් ඉන්නේ වෙනම රටකද බන් . පොලිසිය බයද මේ පැත්තේ ඉන්න උන්ට .ඔය පැත්තේ ඉන්න එකෙක් කියපන් .
me thiyenne video eka .